තවත් උදව්වක් ඕනේ කොල්ලෝ .....

jayafast

Member
Aug 24, 2010
200
29
0
තවත් උදව්වක් ඕනේ කොල්ලෝ .....

:no:කලිනුත් ebay එක ගැන උදව්වක් ඉල්ලලා ගොඩක් කාලයක් යන්න කලින් තවත් උදව්වක් ඉල්ලන්න හිතුවා අපේ සහෝලගෙන්:) ඒවා මට ගොඩක් උදව් වුනා..කරදරයක්ද මන්දා ...:dull:කොල්ලෝ small computer,grocery,fashion ෂොප් එකක daily income,expenditure,profit at the end of the month වගේ ඒවා රෙචොර්ඩ් කරන්න පුළුවන් හොඳ software එකක් තියෙනවනම් ලින්ක් එකක් දීපන්කො.:)