තවත් එක් ආදර සත්‍ය කතාවක්.... උදව් අවශ්‍යයයි..

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    jeewitha ekka sellan keranna epa bang.. kelin theranayak ganin.. ekko kellata yanna deepan.. nathtan kelin gewal walata kiyala wisada ganin.. okene deken ekak kerepan..
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    බල්ලා පිදුරු කන්නේත් නෑ..කන ගොනාට දෙන්නෙත් නෑ......................උබ බොක්කේන් ලවක් කරානම් ගෙදරට බය වෙන්න දෙයක් නැ..කෙලිම්ම ගෙමට බැහැපන්
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා...අපේ ඔය අදහස් දීපු උන් එල බුට් එක කෙල්ලෝ එක්ක තරහින් ඉන්න අය...කිසිම දෙයක් බලන්නේ නැතුව තමන්ගේ හිතේ තරහ පිට කරනවා

    එත් මෙතන වැරැද්ද තියෙන්නේ උබේ අතේ බන්....උබ දෙකෙන් එකක් කරන්න ඕන...එක්කෝ එකී ගැන ගෙදරට කියපන්,නැත්නම් ඒ කෙල්ලට වෙන එකෙක් බදින්න දීපන්...උබට ගෙදර සල්ලිත් ඕන කෙල්ලත් ඕන,ඔහොම කොරන්න බැනේ බන්...ඇයි දෙයියනේ ඒ කෙල්ලට කියලා ජිවිතයක් නැද්ද...ඒකිගේ ගෙදරින් උනත් ලොකු pressure එකක් ඇති,කෙල්ලෙක් බැඳලා දෙනවා කියන එක අම්මල හිතේ තියෙන ලොකු බරක්..

    ඇහුවට තරහ වෙන්න එපා උබ හින්දි පිල්ම් බලනවද....ඔන්න ඒවායින් නම් කෙල්ලෝ මැරෙනකම්ම ඉන්නවා
    කෙල්ලව මම දැන් කොහොමද බන් විශ්වාස කරන්නේ...ආය ඒකට කැමතියි කි‍ව්වොත්...මම බැන්දොත් බදින්නේ ඒකිවම විතරයි කියලා හිතන් හිටියේ...ගෙදරින් කැමති උනේ නැත්තනම් කාවවත් බදින්නේ නෑ කියල හිටියේ...කෙල්ල මේ කරපු වැඩ් ජීවිත කාලෙටම මතක් වෙනවනෙ බන්....කොහොමද මම ඒකිව ආයමත් මගේ කරගන්නේ....:sorry:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    jeewitha ekka sellan keranna epa bang.. kelin theranayak ganin.. ekko kellata yanna deepan.. nathtan kelin gewal walata kiyala wisada ganin.. okene deken ekak kerepan..

    අර කොල්ල ආයෙමත් පව් කියල ඒකා ගාවට ආ‍යෙ යයිද?
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    බල්ලා පිදුරු කන්නේත් නෑ..කන ගොනාට දෙන්නෙත් නෑ......................උබ බොක්කේන් ලවක් කරානම් ගෙදරට බය වෙන්න දෙයක් නැ..කෙලිම්ම ගෙමට බැහැපන්

    දැන් ඒක නෙමේ බන් පුරස්නේ....කෙල්ල ගැන තිබුන විශ්වාසෙ නැති වුන එකයි පුරස්නේ...:sorry:
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    වැනි වැනි ප්‍රෙට්‍රැල් ගහන්න එපා බං..
    පෙට්‍රැල් වාෂ්ප වෙන සුලුයි..
    ඒක පොඩ්ඩක් තේරුම් ගනින්..
    අපරාදි තව රුපියලක් වත් නාස්ති කරන්න එපා.
    :no::no::no::no:
    සතියට එකෙක් ඉන්නවනේ මෙහෙම සීන් එකක් කියන් එන.
    අර රෙප්යුටේශන් පොයිට් ගැන දැනුවත් කරනවා වගේ
    මේකටත් Follow කරන්න ත්‍රෙඩ් එකක් දැම්ම නම් හරි..

    :dull::dull::dull:
    sirawata.
    mooge kella wena seen ekak patan gnna hadan meka ahnne.maru thama
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Thaama meka bump karanwada bung? :shocked:

    තවම අප්සට් බන් මට...කෙල්ලව විශ්වාස කරන්න පුලුවන් වෙයිද?....අත්ඇරලා දාන්නද බන්...
     
    Apr 30, 2012
    583
    40
    0
    යකො බිස්නෙස් එකක් කරන් පෑතකට වෙලා අතල් එකෙ ඉන්දපන් බන්,,කෙල්ලො කරේ ගහ ගතම මල කරදරේ,,කෑමති තෑනක යන්න බෑහෑ,,අතල් එකෙ යලුවො එක්ක බොන්න බෑහෑ,,නිකන් දුක් විදිනේ නෑතුව ඉන්දපන්,,කෙල්ල හොන්ද වෙන්න පුලුවන්,,මන් නම් කියන්නෙ අතල් එකෙ ඉන්දපන්
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    තවම අප්සට් බන් මට...කෙල්ලව විශ්වාස කරන්න පුලුවන් වෙයිද?....අත්ඇරලා දාන්නද බන්...
    බං චපල කෙල්ලෙක්ගෙ මොනව විශ්වාස කරන්නද? උඹට මං සිංහලෙන් කිව්ව නේද? අර හාල්පාරුව ඇහුව පලියට උගෙ ඇගේ එල්ලුනා නම් එල්ලිලා යන්න කියහං බං. දුකයි තමයි. මටත් සික් එක වැදිල තියෙනව. ඕනනම් උඹට එවන්නං ඒ කාලෙ මනෝ ගහල කවි ලියපුව:P
    හැම දේකම ඉගෙන ගන්න දෙයක් තියෙනව බං. දැං උඹට තේරෙනවනෙ කෙල්ල මඩේ හිටෝපු ඉන්න වගේ කියල. මචං බැන්දම තවත් ප්‍රශ්න එනව. උඹ බිස්නස් කාරයෙක්. උඹ‍ට පීඩනය එනව. උඹට ඕන කරන්නෙ එහෙම වෙලාවට උඹෙ ලගින් නොසැලෙන උඹට සපෝට් කෙල්ලෙක්. මේක එහෙම නෑනෙ මචං.
    උඹට පින තියෙනව නම් රූප සුන්දරි වගේ නැතත් හොද කෙල්ලෙක් හම්බවෙයි මැරෙනකං එකට ඉන්න. අතාරින්න ඕන දේවල් අතෑරපං. දුකයි. ඒත් ඕක බැදල ආයෙ චපල උනොත් උඹට ඒ දුක එන්නෙ E=mc^2 සමීකරණෙන් වගේ වැඩි වෙලා.
    සුභ!
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    machan mata nam me kella gana podima wishwasayak wath enne ne umba kiyana hatiyata, meki me maseta thawa ekek set kara ganeeda umba gana hithe thiyanawanam, Mage parana GF thama marry karala ne, dan 10yrs wenawa, mama wena kenek marry karala 4 yrs, mama eyata hamadama kiyanawa honda kenekuta kemathi wenna kiyala perants la hoyana, eyata hith aye kenekuta denna ba lu, eka deela ewarai kiyanawa..., eki ai marry karanne nathi wei dan 33yrs...., ithin balapanko poddak kalpana karala..
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    උඹ පොන්සියා වගේ කෙල්ල අත ඇරියා නම් දැන් ඒකිට කොල්ලෙක් එක්ක යන්න අයිතියක් තියෙනවා :lol:
     
    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    uba wagee harakek bn jiwitheta yalu wena epa.ubata hodata hoyala balana deyak kiyanada. uba kiyapan ube amma kamathi habai uta geadrin sathayak den na kiyala. uba podi job ekak karanna wenne kiyala ahema kiyala balahan mokakda eya kiyanne kiyala dana dana wale watenna epa bn.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    adaraya karana eka baya wenda hoda na baya wena eka aadaraya karand ahoda na. uba issalama gedarin ahala balapan bari nam nikan hitan. e kellata 2k one wela wage!
     
    hasileo

    Member
    Aug 1, 2010
    92
    4
    0
    machan mata nam me kella gana podima wishwasayak wath enne ne umba kiyana hatiyata, meki me maseta thawa ekek set kara ganeeda umba gana hithe thiyanawanam, Mage parana GF thama marry karala ne, dan 10yrs wenawa, mama wena kenek marry karala 4 yrs, mama eyata hamadama kiyanawa honda kenekuta kemathi wenna kiyala perants la hoyana, eyata hith aye kenekuta denna ba lu, eka deela ewarai kiyanawa..., eki ai marry karanne nathi wei dan 33yrs...., ithin balapanko poddak kalpana karala..

    anna sira kello. habai munan jara satha, sadarana hethuwak nathuwa ain unan
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    දුප්පත් කෙල්ලො ඔහොම තමයි බන්
    සල්ලි තියෙන එකෙක් අහු උනොත් ඔලුව අතගාලා ටොකු අනින්නෙ
    ඕකුන්ට අහු වෙන්න එපා
    ගෙදරින් අවුලකුත් තියෙන එකේ ඕක අයින් කරල ආතල් එකේ හිටපන්
    ආදරේ කියලා දුක් විදින්නෙ මොකටද බන්
     
    Thimeth

    Member
    Jul 23, 2007
    7
    1
    3
    With my familly
    යකෝ උඹ පිරිමියෙක් නේද ? තීරණයක් ගනින් , උඹ තීරණය කරපන් ඒකිව නැතිකරගෙන හැමදාම හිතින් අන්ඩ අන්ඩ ඉන්නවද, මුල් කලේ දුක් කරදර විඳලා මුළු ජීවිතේම එයත් එක්ක උඹේ පව්ලේ උදවියත් එක්ක සතුටින් ඉන්නවද කියල.. අපේ අයිය කෙල්ලෙක් අරන් ගිය, අවරුදු 2ක් කට්ට කැව, දැන් ලස්සනට ගෙදර එනවා, අම්මත් ශේප් තාත්තත් ශේප්. පොඩ්ඩක් හිතල බලපන්,,
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යකෝ උඹ පිරිමියෙක් නේද ? තීරණයක් ගනින් , උඹ තීරණය කරපන් ඒකිව නැතිකරගෙන හැමදාම හිතින් අන්ඩ අන්ඩ ඉන්නවද, මුල් කලේ දුක් කරදර විඳලා මුළු ජීවිතේම එයත් එක්ක උඹේ පව්ලේ උදවියත් එක්ක සතුටින් ඉන්නවද කියල.. අපේ අයිය කෙල්ලෙක් අරන් ගිය, අවරුදු 2ක් කට්ට කැව, දැන් ලස්සනට ගෙදර එනවා, අම්මත් ශේප් තාත්තත් ශේප්. පොඩ්ඩක් හිතල බලපන්,,
    හැමදාම හිතින් අන්ඩ අන්ඩ ඉන්නවද?:lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: nOoB_SL