ගොඩක් සංවේදී සිද්දියක්.....
අපි හැමෝටම පොදු දෙයක් තියනවා. ඒ මොකක්ද දන්නවද?
තමන්ගේ අම්ම තාත්තා (අප්පච්චි) අපිව දාල ගිය දවසට අපි පසු තැවෙනවා
"අනේ මට අම්මලට හොදට සලකන්න බැරිඋනා" කියලා
එයාලට අමුතුවෙන් නොසැලකුවත් කමක් නෑ. දුක් විඳින්න දෙන්න එපා.
කොයිම වෙලාවකවත් එයාලව වෙන කෙනක් නිසා රිදවන්න එපා.
අපිට එක ගෙවන්න බැරි පාපයක් වෙනවා.
රේප් ඉවරලු. හම්බුනා ගමන් දෙනවා.....