epa epa kiyala ba dan itin gannama wenawa ... french kiss ekak dennada![]()
අම්මො එපා















epa epa kiyala ba dan itin gannama wenawa ... french kiss ekak dennada![]()
අම්මො එපා















epa epa kiyala ba dan itin gannama wenawa ... french kiss ekak dennada![]()
Meken mama padamak igena gaththa.
Gayankuwait tath, HardLife tath migara aiyatath godaak thanx!
Mama Thread eka Illa us karagannawa.
miyuru4u ta magen loku weredddak una.
kohoma unath una de unane. Hemotama waradinawane.
Hemoma athin weradi wenawa.
Mama kath ekkawath tharaha ne.
Hitha Riduna ekata Awankawama Samawa illanawa.
Samaharawita meka domain eka gena ehe gahagena idapu ekek karanna eathi.
Uutath thanx!Meken mama padamak igena gaththa.
Ubala eaththatama hoda yaluwo. Mage Sahodarayo wage thamai

එල උබ හොද කොල්ලෙක්
Gayankuwait tath, HardLife tath migara aiyatath godaak thanx!
Mama Thread eka Illa us karagannawa.
miyuru4u ta magen loku weredddak una.
kohoma unath una de unane. Hemotama waradinawane.
Hemoma athin weradi wenawa.
Mama kath ekkawath tharaha ne.
Hitha Riduna ekata Awankawama Samawa illanawa.
Samaharawita meka domain eka gena ehe gahagena idapu ekek karanna eathi.
Uutath thanx!Meken mama padamak igena gaththa.
Ubala eaththatama hoda yaluwo. Mage Sahodarayo wage thamai


මේ ත්රේඩ් එක දාපු දවසෙ ඉදලා මම බැලුවා..ඉක්මන් නොවී ටිකක් හොයලා බලලා වැඩ කලානම් මේ කිසිදෙයක් වෙන්නේ නෑනෙ. කොහොමවුනත් මේක මෙහෙම ඉවර උන එක ගොඩක් හොදයි..ඕල් ද බෙස්ට් දෙන්නටම..![]()

Machan mamath issaralama hithuwe umba (Miyuru4u) charter widihe wadak karanna giya kiyala. Umba threadkarapu ekama watinawa machan.
Dan boruwata dennata denna kela ganne nathuwa Domain eka gannawanam Deal eka karala iwara karapan ban. Rs. 400/= podi ganak thamai. Eeta wada kollo dennek tharaha wenawa.
God luck for both!![]()
මේ EK එකේ ඉන්න එවුන්ව මම ඊයෙ වෙනකම්ම හුගක් විශ්වාස කලා.
තරමක් පරණ Rep ටිකක් තිබ්බම, බොක්ක දෙන්න කතා කලාම
අපිත් යනවනෙ පණ දෙන්න.
ඊයෙ මම Domain Names 3 ක් ඩොලර් 1ගානෙ දෙන්න Thread එකක් දැම්මා.
2.99$ ගානෙ ගත්ත Domain 3ක් මම 1$ ගානෙ දෙනවා කිව්වා.
එච්චර අඩුවට දෙන්න හැදුවෙ මට නඩත්තු කරන්න කාලය නැති හින්දා.
කවුරුහරි කොල්ලෙක් වැඩක් ගනී කියලා.
අපි එහෙමයි අනික් උන් ගැන හිතන්නෙ!
ඒත් අපිට කරන්නෙ එකට ඉදලා අරින එක.
ඌ මේකෙ රෙප් කොටු 5ක් විතර තියෙන උබලා අගය කොරන අවලමෙක්.
මම මේක දැම්මෙ උබලට පරිස්සම් වෙන්න කියන්න.
මට මොකුත් නැති උනේ නෑ. පැය ගානකට මගෙ ඩොමේන් එකක් hijack වුනා විතරයි..
ඩොමේන් 4ම ගන්නවා කියලා එකෙක් එවෙලෙම PM කලා.
මූ කිව්වා Paypal එකට ගෙවන්න බෑ. Bank එකට cash දාන්නම් කියලා.
ඌ Domains චෙක් කොරන්න මගෙ GoDaddy Account එකේ Username, Password ඉල්ලුවා. මමත් ඉතින් කෝකටත් කියල
Print Screen එකක් දීලා shape වුනා.
ඌ කිව්වා Bank එකට cash දාන්නම් කියලා.
රුපියල් තුන් හාරසීයකට කොල්ලෙක්ව සැක කරන්නෙ මොකටද කියල මම
මොමේන් ටික Unlock කලා.
එක ඩොමේන් එකකට Google වල DNS settings හදල තිබ්බෙ.
එතකොට Google එකෙන් error page එකක් දෙනවනෙ. ඒකෙන් google එකේ DNS settings හදල කියල පේනවනෙ.
ඊට පස්සෙ ඌට මම Call කලා. නෝ answer. PM කලා. නෝ Reply.
මම ඩොමේන් ටික Move කරන්න උගෙන් විස්තර ඉල්ලුවට reply නෑ. තාමත්.
අද උදේ මගෙ ඒ Domain එකට යද්දි වෙන එකෙක්ගෙ බ්ලොග් එකක් පෙන්නනවා. (Load)
මම මොකුත් Info යැව්වෙත් නෑනෙ. මට වැඩේ මීටර් උනා.
එවෙලෙම DNS Settings, Remove කලා.
![]()
![]()
![]()
![]()
![]()
ඌට මම ලස්සන වැඩක් කලා. උගෙ බ්ලොග් එකේ තියෙන්නෙ අපේ ජාතික වීරයන්ට මඩ ගහපු, යුද්දය දිනපු එක ගැන බොරු කේලම්, අපේ රටේ Films වල Pirate Downloads වගේ දේවල්.
මම උගෙ බ්ලොග් එක Google එකටයි, TRC එකටයි, SLCERT Team එකටයි Report කලා.
අපේ නෑදෑයො වෙන මන්ත්රී කෙනෙක් ඉන්නවා. මිනිහටත් කිව්වා.
අනිවාර්යෙන් ඉදිරි දිනවල ඌට යමක් සිද්ද වෙයි.
උගේ ඔක්කොම විස්තර මම ලග තියෙනවා. උගෙ බ්ලොග් එකට න්ඩු දැම්මොත්
ඌට අවුරුදු ගානක් හිරේ ලගින්න වෙයි.බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා!
අද ඉදන් මම ලංකාවෙ මම නොදන්න එවුන්ට උදව් කරන්නෙ නෑ.
අපේ රටේ මේවගෙ තිරිසන්නු හින්දා අන්තර්ජාලයෙනුත් අපේ රට කොන් වෙනවා.
මේ වගේ උන් ගැන දන්න හින්දද කොහෙද ලංකාවට ebay, Paypal, Social monkey, adbright, Service එක දෙන්නෙ නැත්තෙ.
Adsense වලටත් වෙලා තියෙන දේ පේනවනෙ!
එහෙනම් හැමෝටම ආයුබොවන්. අද ඉදන් පරණ, හැමෝටම උදව් කරපු New Folder ඔබට දක්නට නොලැබෙනු ඇති.
Domains ටික නිකං තිබිල Expire උනත් ලංකාවෙ උන්ටනම් විකුනන්නෙ නෑ.
මේ වගේ කාලකණ්නි හදපු අම්මල තාත්තල ගැන මට දුකයි.
ඈති . අත නෑ වගේ. මම යනව බන්. බුදු සරණයි උබලට.
Good Bye my EK Friends!
හෙලයා;12037637 said:මචන් ගනන් ගන්න එපා හිතට දුකයි තමයි බන්... මෙ එලකිරි එකෙ ඉන්නවා සමහර අය බන් උන් බලන්නෙ අනුන්ගෙන් දෙයක් අරගෙන දියුනු වෙන්න හැබැයි උන් දන්නෙ නැ උන් කවදා හරි එවාට පසු තැවෙන්න වෙනවා කියලා...


අවසානය මෙය නොවේහෙලයා;12037637 said:මචන් ගනන් ගන්න එපා හිතට දුකයි තමයි බන්... මෙ එලකිරි එකෙ ඉන්නවා සමහර අය බන් උන් බලන්නෙ අනුන්ගෙන් දෙයක් අරගෙන දියුනු වෙන්න හැබැයි උන් දන්නෙ නැ උන් කවදා හරි එවාට පසු තැවෙන්න වෙනවා කියලා...
yako pages 6 and 7 balapan palaweni thread eka balala repl karane natuwa


) 
ela dan una de una awulak na machan ... fit thamai ow thanks migaramk ta mata me thread eka penuwata mama oka dakke na boja pennakan.. thanks hamotama

හික්ස්
දැන් දෙන්නම වැඩේ ගොඩින් බේරන් හින්ද කියන්නෙ
නරකද ලොක්ක අයියට හරි මොඩ් අයිය කෙනෙක් ට හරි කියල නූල කපල දැම්මොත් ( thread එක close කලොත්)
නැත් නම් මුල් පෝස්ට් එක විතරක් බලල කමෙන්ට් කරන කස්ටිය ලස්සන ලස්සන කමෙන්ට් දාන්න ගනීවි hikz![]()

මොකද්ද බන් උඹලා රු.400කට මරා ගන්න හදන්නෙ? දෙන්නගේම එකවුන්ට් නම්බර්ස් දියල්ලා 500 ගානේ දාන්නම්. කෝ දැන් දෙන්න උම්මා එකක් දීලා යාළු වෙන්න!






අන්තිමට වලියකුත් නැ
එක එකාගෙ මූනුවල ලිෆ්ස්ටික් පාරවල් විතරයි අයියො සල්ලි කිව්වලු