තවත් කොරොනා මරණයක් #CORONA

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඊයේ බණ්ඩාරගම තරුණ girl කෙනෙක් ගෙදරදීම නැතිවෙලා කියල හෙලකුරු එකේ තිබ්බනේ, එක ගැන මොකුත් news එකක් නැහැ නේද :confused:

    අනිත් හිතාගන්න බැරි දේ තමයි දවස ගානේ හොද වෙලා යනවා කියන අය. හොද වෙනවා කියලා නිගමනය කරන හේතු මොනවද :confused:
     
    • Like
    Reactions: Boralugoda01