තවත් ගුරුතුමියක් මීක් කියයි..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ගුරු දෙවිවරු කියල ජාතියක් දැන් නැහැ දැන් ඉන්නේ ගුරු හොරු සහ ගුරු බිස්නස් වරු.උන්ගේ ක්ලාස් වලට ඵන්නේ නැති ළමයින්ව උන් ඉස්කෝලෙදි කොන් කරනවා...ඒ වුනාට සුද්දන්ගේ පාටි වලට යන්න දුන්නේ නෑ කියලනම් අපේ උන් හෑලි ලියනවා..තමන්ගේ ජාතියේම උන් උන්ට කරන දේවල් පේන්නේ නෑ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,801
    113
    සේදවත්ත
    මමත් ඔය වගේ අත්දැකීම් වලට මුණ දිලා තියෙනවා බං. 40පැනලත් කසාද බැඳපු නැති හුත්තියො ඉන්නවා නේද ආයිත් ඉවරයි ළමයි.

    මගේ එකපාරක් 3වසරෙදි කන කෙනිත්තුවා කනෙන් ලේ එන්නම බං. ශර්ට් එකේ ලේ තිබ්බ නිසා අම්මා අහද්දි මම කිව්වාම අම්මා ගියා scl ඒකිට ගහනවා කියලම. ඒ මිනිස්සුන්ගේ කේන්තිය සාධාරණයි බං. එදා ඒකි නිවාඩු ඒ පාර principal ට කියලා ආවා.

    තව බං PT period එක් ළමයි පෝලිමට ground එකට ආවේ නෑ කියලත් වේසියෙක් මට කනට ගහලා තියෙනවා ඒකිත් එහෙමයි බැඳලා නෑ. යක්කු වගේ වේසියො. ගුරුවරු නෙමෙයි
    හදාගන්න නේ ලමයෝ එමහ කරන්නේ ගුරුවරු

    හිතේ කහටක් නෑ
     
    • Haha
    • Love
    Reactions: NRTG and CorD SaC

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    අපි ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරු අපිට මීට වැඩිය දේවල් කරා ,ඒත් අපි පොලිසි ගියෙ නෑ. ඒ ගුරුවරු එදා අපිට එහෙම කරපු නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙ .
    අදටත් ඒ ගුරුවරු පාරෙදි හම්බුනත් අපි දනගහලා වදිනවා
    වැඳල මදි බන්. ඊළඟ සැරේ පුකත් දීල වරෙන්
     
    • Love
    • Like
    Reactions: NRTG and asanka+++

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    තොපි දෙවිවරු කිය කියා හැමිනෙන්න හදන්නෙ මුන්ටනෙ :(


    ඕවා මෙකේ දැම්මට කමක් නැහැ...ගිහිං ළමා හා තකාන්තා එකේ පැමිනිලි කරලා අර වේස පඩංගුව හමන්නලා ගනින් ගෑඛියේ..පුකට පයින් ගහපිය වේසිගේ පිම්බ දෙබෙෑ වෙන්න..අම්මට හුක්න්න පට්ට වේසිට හුකවල ගන්න ඕන...

    අපේ කැරි පොන්න ලංකාවේ වේසියන්ගේ පුත්තු දූලට යුද්ධෙ දින්නොත හමුදාවේ පකයලා දෙවියෝ..ඉස්කෝලෙ ළමයින්ට අකුරු කියා දුන්නො උනුත් දෙවියෝ...එක දවසකට හරි මොහොතකට හරි පාර අතුගාන මනුස්සයා දෙවියෙක්...රජයේ සේවකයගේන වැඩක් කරල ගත්තොත් දිවියෙක්...මොන හුකන ජාතියක මානසිකත්වයක්ද බන් මේ..අර කැරියා යුද්ධෙ දිනවල දුන්නා කියලා ඌට දෙවියලු ගුටුගැමුණුලු..පකේ හුත්තිගේ පුතාලා දුවලා ඉන්න පකේ රටක් මේක...මේ වගේ පිංපියෝ ඉන්න රටක් හැඳිගෑවිලා යන එක පුදුමයක් නෙමෙයි බාල්ලනේ...තව ටික කාලෙකින් මේක ගන්න දෙයක් නැහැ..අනිවා ඉන්දියාව හෝ වෙන රටක් මේකට බස්සනවාමයි..
    ------ Post added on Feb 29, 2024 at 1:48 PM

    වැඩේ කියන්්නේ මටත් ඔය වගේ සීන් උනා 5 වසරෙදි. මම 5 දි ශිෂ්‍ය්තව පංති ගියේ සුගතදාස කියලා ගෑණියි මිනිහයි පංති කරේ පානදුර පාරේ තියෙන ගෙදරක. නාකි ජෝඩුව. වේස ගෑනි ගණන වැරදෙන නිසා මගේ කනේ පහල කොටසින් අල්ලලා අදිනවා මට දැනෙනවා හිරි වැටීගෙන යනවා චිරි චිරි ගානකවා...වෙන එළමයින්ට නැහැ එහෙම..පට්ට වේසි මැරුණෙ පිලිකාවක් හැදිලා පනුවො ගහල...කැරි පොන්න හුත්ති මේ වෙද්දි හිටියනම් ගිහිං ජනෙල් කුඩු වෙන්න ගල් පාරවල් අතෑරලා එනවා...ඒකිගේ පොන්න මිනිහත් එහෙමයි..මගේ ඔලුවට ගැහුවා දවසක් මාව කැරකිලා වැටෙන්න...පොන්න බල්ලත් මැරැනේ පිලිකාවක් හිදිලා...
    ------ Post added on Feb 29, 2024 at 1:52 PM
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Matath grade 3 Wala ugannuwe yakshaniyak karapuwa thama mathakai, eaki pilikawak hadila maruna, grade 1-2 teacher hari hodai man Amma kiyalath kiyanawa eyata welawata, grade 5 ponna huththek hitiye, uge class aniwa yanna one, Kari dial ekak. Kari wenaskam karanawa,uge puthek area eke chorama kuddek, horakam ehama karala Dan hire inne, gas polime, sir karaya hitiya uge puthekwa ringawagaththa, man ballata wage banala kanen adala eliyata damma minissu godak issaraha chora karalama ariya.
    Mata Dan 30i mata oya wechcha incidents thama mathakai eatharam damage ekak una mage hithata.
    Ape ammath retired guruwariyak minissu hoyan enawa balala katha karala yanna,hari aadarai, mata than than wala hambena wadimal Aya Ammage Hoda kiyawanawa, Math eawage hoyan gihin katha Karanna guruwariyo innawa eyala awankawa sewaya karana Aya.
    Me uda kiuwa wage manasika ledduth innawa. Unge mental health check karala thamai oya jobs denna one. Mokada eka manasika ledak Hinda lamai siya ganak winasha wenawa.
     
    • Sad
    • Like
    Reactions: slsal and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒ අතින් අපිට හම්බ උන ගුරුවරු මරු මොන්ටිසෝරියේ, ඉස්කෝල දෙකෙයි, sliit එකෙයි. ගුටිත් කාල තියනවා ඕන තරං.

    OL කාලේ අපේ පන්තිය අංශ භාර ඩයල් එක කොන් කරලා තිබ්බේ. මළ වදයක් දෙන්නේ. අපේ සර් ඌට "දෙන්නේ පුටුවෙන් ඔලුව පැලෙන්න වේසිගෙ පුතා" කියලා බැන්නේ 😂
    6ට අලුත් ඉස්කෝලෙට ගියපු සැරේ ඉංග්‍රීසි එහෙම බෑ. ලකුණු 50 ගණන් තිබ්බේ. හිටපු මැඩම් ලඟට අරන් පේපර් එකේ වැරදි එක ඒක පෙන්නලා හරියට හදලා කීවා තව ටිකයි හදාගන්න තියෙන්නේ කියලා. 7 ඉඳන් ඉංග්‍රීසි වලට 80ට අඩුවෙන් තිබිලම නෑ. 🙂
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    eth kathawa 100% aththatama wena deyak ona tharam
    තුන වසරේ හිටිය ටීච කෙනෙක් පන්තිය අතුගාවාපන් කියල වද දෙන.

    ආයේ හතර වසරේ හිටිය වැඩියෙන් තෑගි දෙන ළමයාට ටිකක් වැඩියෙන් අදින.

    කොහොම උනත් ඒ හැමෝගෙන්ම ගොඩක් දේවල් ඉගෙගන්න පුළුවන් උනා.

    එලේවල් කාලේ සර් කෙනෙක් හිටියා ටිකක් නෙවෙයි හොදටම සැර. කොස්ස කැඩෙන්න ගහනවා දැක්ක පළවෙනි සහ අවසාන වතාව දෙක්කෙත් එයාගෙන්. එයාගේ condition එක උනේ ආව නන් ඉගෙන ගනින් මගේ අඩුපාඩු හියන් නැතිව කියල. විෂය උගන්නන එක හොඳටම කරපු නිසා ළමයින්ගෙන් අඩුවකුත් නෑ.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,528
    75,325
    113
    Ape kale government school kiyala deyak thibba. Guruwaru kiyala kotasak unna..

    Dan ehema dewal na .honda private school ekakata lamai danna.

    Cambridge education system thiyena ekakata
    Pissuda ban, Mama dakka kauda doctor knk naduwak daala tibba oya tiran allesge school ekata wiruddawa. Mulu staff ekama eka kellekwa bully karala dan ekey mentally down/upset kiyala. Medical exams walinuth eka proven. Gateway college mama hitanne.

    Thamunge lamaya gana demapiyan mulin terum ganna ona. Samahara un podi ekaawa ohe atha arinawa hadei kiyala. Godak un gedara inna widiyata newi school inne. E nisa hama tissema wimasillen inna ona.
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ape kale government school kiyala deyak thibba. Guruwaru kiyala kotasak unna..

    Dan ehema dewal na .honda private school ekakata lamai danna.

    Cambridge education system thiyena ekakata
    ewwalath loku wenasak na ban.

    athdakimen kiyanne.

    salli thiyena ewun Principalgema idala salli walata aran thiyenne. Guruwaru wada karanne salli wisikarana demawpiyange padeta.

    Syllabus eka Cambridge unata uganwanne lankawe widihata. Activities tika maga arala board eke liyala pothata copy karagena.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    හැම වුර්තියක්ම වාණිජ කරණය වෙලා. ඉතින් ගුරු වුර්තිය විතරක් බේරිලා තියෙයිද
     
    • Like
    Reactions: kg3