තවත් ගුවන් අනතුරක් ?

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තවත් ගුවන් අනතුරක් ?

තවත් ගුවන් අනතුරක් ?


මචන් මම අද රාත්‍රියේ 12 :55 ට ලංකාවෙන් මැලේසියාව වෙත MH178 ගුවන් යානයෙන් මැලේසියාවේ කවලලම්පුර් වෙත යනවා. ඊට පස්සේ MH4 හෙට උදේ 9:50 ට ලන්ඩන් වලට යනවා. යන්නේ මැලේසියන් ගුවන් යානවල නිසා පොඩි චකිතයකුත් නැතුවම නොවෙයි .නමුත් උබලට කියල යන්න ඕනේ නිසා ඔන්න කිවුවා.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කෝමද ප්ලේන් එකේ ඉඳගත්තාම පයිනල් ඩෙස්ටිනේසන් එකේ වගේ මැරෙණ විදිහ උඹට පේන්න ගත්තොත් :baffled: