තවත් ගුවන් අනතුරක් ?
තවත් ගුවන් අනතුරක් ?
මචන් මම අද රාත්රියේ 12 :55 ට ලංකාවෙන් මැලේසියාව වෙත MH178 ගුවන් යානයෙන් මැලේසියාවේ කවලලම්පුර් වෙත යනවා. ඊට පස්සේ MH4 හෙට උදේ 9:50 ට ලන්ඩන් වලට යනවා. යන්නේ මැලේසියන් ගුවන් යානවල නිසා පොඩි චකිතයකුත් නැතුවම නොවෙයි .නමුත් උබලට කියල යන්න ඕනේ නිසා ඔන්න කිවුවා.