පලමුවත් Y60
දෙවනුවත් Y60
තෙවනුවත් Y60 ..
අපි ප්ලාස්ටික් ගන්නෙ නැ හාමුදුරුවනේ. ...



මේක දිහා බලාගෙන වලකජ්ජ ගැහුවත් ගානක් නෑ
අපි ප්ලාස්ටික් ගන්නෙ නැ හාමුදුරුවනේ. ...


රත්තරං;17727482 said:
මචන් මම දවසක් පානදුරේදි එකක් දැක්ක. කලු මැට් + ග්ලොස් පේන්ට් එකක් ගහල තිබ්බේ. සුපිරියට තිබ්බ. ඕෆ් රොඩ්නම් දාලම නැතුව ඇති. ෆ්ලැට් රූෆ් එකක්. 65 නොම්බරයක්. ඇලෝ වීල් එක ඇති ත්රී වීල් රෝදයක් විතර, ටයර් එක ඇති අඩි දෙකහමාරක් තුනක් විතර. අම්බෝ.......



prado ekata votes 8y
Vezel ekata votes 22y![]()







රත්තරං;17726801 said:Honda Vezel 11 21.15%
Toyota Prado J120 5 9.62%
Subaru Impreza STI 3 5.77%
Mitsubishi Evolution 7 13.46%
Toyota Prius 5 9.62%
Honda Civic Type R 6 11.54%
Nissan Petrol Y60 7 13.46%
Toyota Camry 2 3.85%
Nissan Skyline GTR R34 6 11.54%
Nissan Bluebird Sylphy 0 0%
12-01-2015 11.30AM
Honda Vezel 22 12.09%
Toyota Prado J120 8 4.40%
Subaru Impreza STI 6 3.30%
Mitsubishi Evolution 11 6.04%
Toyota Prius 9 4.95%
Honda Civic Type R 10 5.49%
Nissan Petrol Y60 99 54.40%
Toyota Camry 3 1.65%
Nissan Skyline GTR R34 13 7.14%
Nissan Bluebird Sylphy 1 0.55%
12/01/2015 03.22 PM








