තවත් තැනක් ඉවරයි

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මමත් ඊයේ දැක්කා ඕක කඩලා තියනවා ඒත් ඒකට හේතුව දන්නේ නැහැ
    බලු වැඩ

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මට මතකයි මේක first opening day එක,, එදා date ඒකත් මට අද වගේ මතකයි,, මම හරි නම් 2003-02-14 වැලන්ටයින් දවසේ තමයි opening එක තිබ්බේ,, ගත්තු fun එක නං maxxa..

    ඉතින් එදා ඉදල මගේ ජීවිතෙත් සමහර මතකයන් ගොඩක් මෙතන තියනවා,, පින්තූර ටික දෙක්කහම නං පපුව දාල ගියා මචන්..

    කාලා බීලා කුඩු වෙන්ඩ ගහල සැපක් ගත්තු තැනක්.. දුකයි!
    :(
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Ane munge samaja sadachare..redda tama..Nidahase Adare karanna tan nati wunama tama wena dewal wenne...Balu wadak...
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මමත් ඒදා ඔක කඩනවනම් දැක්ක තමයි...
    මම b'day party ඒකක් පවා ඔතන ගත්තා...ෙමක නම් හරි නැති වැඩක් තමයි....:(:(:(
    පුදුමාකාර ලස්සන තැනක් අපරාදෙ :(
     
    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    මට මතකයි මේක first opening day එක,, එදා date ඒකත් මට අද වගේ මතකයි,, මම හරි නම් 2003-02-14 වැලන්ටයින් දවසේ තමයි opening එක තිබ්බේ,, ගත්තු fun එක නං maxxa..

    ඉතින් එදා ඉදල මගේ ජීවිතෙත් සමහර මතකයන් ගොඩක් මෙතන තියනවා,, පින්තූර ටික දෙක්කහම නං පපුව දාල ගියා මචන්..

    කාලා බීලා කුඩු වෙන්ඩ ගහල සැපක් ගත්තු තැනක්.. දුකයි!
    :(

    ekenam aththa thamai bun :(:(:(:(:(