


පුදුමාකාර ලස්සන තැනක් අපරාදෙ 
මට මතකයි මේක first opening day එක,, එදා date ඒකත් මට අද වගේ මතකයි,, මම හරි නම් 2003-02-14 වැලන්ටයින් දවසේ තමයි opening එක තිබ්බේ,, ගත්තු fun එක නං maxxa..
ඉතින් එදා ඉදල මගේ ජීවිතෙත් සමහර මතකයන් ගොඩක් මෙතන තියනවා,, පින්තූර ටික දෙක්කහම නං පපුව දාල ගියා මචන්..
කාලා බීලා කුඩු වෙන්ඩ ගහල සැපක් ගත්තු තැනක්.. දුකයි!![]()




