තවත් තැනක් ඉවරයි

Enn_2012

Member
Dec 8, 2009
778
85
0
තවත් තැනක් ඉවරයි

මම ගොඩක් වැඩ තියාගෙන එලකිරි එක පැත්තෙ අවෙ අපෙ යාලුවන්ට වැදගත් කාරනාවක් කියන්න....මම අදත් දැක්කා කිප දෙනෙක්ම ඒතනට අැවිත් නිකරුනෙ රස්තියාදු වෙලා යනවා...ඒ නිසයි මෙ thread ඒක දැම්ෙම්
මම මෙ එලකිරි සයිට් ඒකෙ ඉන්න හුගක් අයට තමන් ගෙ Girl Friend එකක පාඩුවෙ ගිහින් ඉන්න පුලුවන් තැනක් කියන්න කිව්වම splash එක ගැන කිව්වා මතක ඈති සමහර යාලුවෝ ඒතනට ගිහින් ඒ තැන හොදයි කියලා මට ස්තුති කරල පවා PM ඒවලා තිබුනා.... ඒත් දැන් නම් කියන්න තියෙන්නෙ කනගාටු පුවතක්...දැනට දින කිහිපයකට ඉහතදි ඒක මුලුමනින්ම කඩා ඉවත් කරල...:angry::angry: ස්වර්ණවාහිනි පුවත් වලට නම් කිව්වෙ අධීආරක්ෂිත කලාපයෙ තිබුනු අනවසර වෙලද සැල් කිහිපයක් ඉවත් කලා කියලා නමුත් පසුදින පලවු ප්‍රධාන පෙලෙ පුවත් පතක තිබුනෙ මෙම ආයතනය ලක්ෂ30 බදු හිගයක් තිබුනා ඒක නෙගෙවපු නිසා කඩා දැම්මා කියලා....කවුද ඈත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ මම නම් දන්නෙ නෑ...කෙහොම උනත් දැන් ඒ තැන සම්පුර්ණයෙන් විනාශ කරල ඉවරයි...මෙතනට උදැසන සිට දවසට පෙම්වතුන් පමණක් සමහර දින වලට 30 පමණ පැමිනෙනවා සතියකට 100ක් පමණ එනවා.මෙකද මෙතන සම්පුර්ණෙයන් නිදහස් තැනක් වු නිසා...සමහර මේ රටෙ ඉන්න එවුන්ට ආදරය කරන සමහර අය දැකකම ඉරිසියාවට යකා නගිනවනෙ හරියට උන් කවදාවත් ආදරය නොකරපු උන් වගෙ.. කෙහොමත් එහෙම ඉරිසියා කරන එවුන්ට කවදාවත් හොද ආදරයක් නම් ලැබෙන්නෙ නෑ..:angry::angry:

picture.php


picture.php


කෙසේ වෙතත් දැන් splash එක විනාශ කරල ඉවරයි....මට නම් ඒක කඩලා තිබුනා දැක්කම දුක හිතුනා හුගක්..මෙකද මමත් දැන් අවුරුදු 4ක් ඉදන් එතනට යනවා එනවා...නමුත් දැන් අපි ඒ තරම් හොදින් හිටපු තැන කඩලා දැම්මම දැකපු වෙලාවෙ ඉදන් පුදුම දුකක් දැනුනා... :(:(අනික මෙතන අයිති අණ්ඩුවෙ කෙනෙක්ට නම් නෙමෙයි මම දන්න විදියට. :no: ඒහෙම උනානම් මෙතන කඩන ඒකක් නෑ යස අගෙට තියෙයි.රටෙ නිති ගැන නම් මම කතා කරන්න යන්නෑ මෙකද ඒ ගැන කතා කරනවට වඩා හාදයි නිකම් කට වහගෙන ඉන්න ඒක.(රටෙ තියෙන නීතිය ගැන එලකිරි ඒකෙ හුගක් Thread දාලා තියෙනවනේ)

කමක් නෑ දැන් උන දේ වෙලා ඉවරයි... හැබැයි මෙතනට ආපු අය මෙක කඩපු ඒවුන්ට කරන ශාපයෙන් මෙක කඩපු අයට බෙරිමක් නැති වෙයි..මෙතන මෙහෙම කඩලා දාන්නේ නැතිව වහලා දැම්මනම් දුකක් නැති වෙයි..ඔතන ෂුවර් ඒකටම වෙන මොකක් හරි ඒකක් හදන්න ලොකු ලොක්කන්ගේ පැලැන් ඒකක් ඈති.ඒකනේ ඔක බිමටම සමතලා කලේ.. Water’s edge වගේ ඒවත් අනවසර ඉදිකිරිම් නේ ඒවාත් ඒහෙනම් කඩන්න ඔන.ඒවට යන්නේ සල්ලි කාරයෙනේ ඒවා ඒ නිසා කඩන් නෑ.පෙඩි ම්නිස්සු යන මෙ වගේ තැන් නම් හිතක් පපුවක් නැති ඒවුන් වගෙ කඩලා දානවා. මෙවගේ වැඩ කරපු අයට ලැබෙන ශාපය ගැන මම කින්න ඕන නෑ..ජිවිතෙ අන්තිම මෙහෙතේ හරි මේ කරපු ඒවුන්ට දඩුවම් ලැබෙයි.. නැත්නම් ලබන ආත්මෙදි මෙ කරපු පව පල දිලා හරි ජිවිතෙටම ආදරයක් ලැබෙන ඒකක් නෑ ඒක නම් මට ඉර හද වගෙ විශ්වාසයි... :angry::angry::angry::angry:



picture.php




පහලින් ලියමි….. (PS)
(තවත් කතාවක් කියන්න තියෙනවා එතනට ගිය අය නම් දැකලා ඈති එතන පූස් පැටව් ටිකක් ඉන්නවා මම ඔතනට යන කාලේ ඉදලම ඒ සත්තු ටික මම දැකලා තියෙනවා.ඒ සත්තු කැවෙ බිව්වෙ ඒතනට ඒන අය දෙන කැම බීම තමයි නැත්නම් රැට විවෘත කරල තියෙන කඩවල අය දෙන කෑම.නමුත් මෙ වැඩෙ නිසා ඒ අයත් කෑම වගෙම ඉන්න තැනක් නැතුව අනාථ වෙලා ඈති.ඒතන හිටපු සමහර පුස් පැටව් සද්දයක් අවාම ගිහින් කඩවල අස්සෙ හැංගෙනවා එදත් ඒ සත්තු ඒහෙම හැංගුනා නම් ඒයාලගෙ ඈග උඩටම කඩ කඩලා දාලා ඒ අයව ඒකට යට වෙලා මැරෙන්නත් ඈති සමහර විට. කොහෙම උනත් දැන් ඒ සත්තුත් අනාථ වෙලා ඉවරයි.)
 
  • Like
Reactions: *maheshi*

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මාත් ඕක ගැන net1 දැක්කා. ආණ්ඩුවේ හෙන්චයියෙක්ගේ තැනක් නම් ඕකට ඔහොම වෙන් නෑ. ඕක අයිතිකාරයා රවී කරුනානයක්ගේ ආධාරකාරයෙක්ලු. එහෙම උනත් ඇතිනේ මේ රටේ.. කාලකන්නි යක්කු..
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔතන අපි ඉඳල හිටලා සෙට් උනා බන්. පෙම් කෙලලා නම් නෑ, නමුත් ලස්සන තැන. අපේ ගෙවල් ළඟ තියෙන්නේ. කතා කරලා වැඩක් නෑ බන් මුන් කරන අපරාද. කවුරු හරි ආතල් එකේ ඉන්නවනම් මුන්ට කාල ඇඳල ඉන්න බෑ.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    සිරාවටම ඕක කඩපු එවුන්ගේ අම්මලත හැමිනෙන්නම ඕනෙ...:growl::growl::(
    දැන යන්න තියෙන්නෙ රූම් විතරයි...
    :no::no:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Mona pakshatyaka Unath Mona Raja Unath Mewatam hena Ganna Oni.. Mea rate Nidahasak nea ban.. maha Kalakanni ratak meka.. Srilankan kenek vidiyata mehema kiyanna wena eka dukak.. maha Jara kalakanninta ratawal bara Dunnama Ohoma Thama..:growl::growl::growl:

     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    apoi meka kadalada bun???? :(:(:(:( ethakota boat service ekath nadda? bun mama heta othanata yannane hetiye :(:( ane apoi maha epa karapu wadak.... me rate dan nidahasak na ne bun :growl::growl::angry::angry:

    boat thana nam thibuna bun ea unata ethana ekath na wage mama heta anidda thawa photo tikak dannam bun...matanam mara upset bun oka kaduwata :(
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    Mona pakshatyaka Unath Mona Raja Unath Mewatam hena Ganna Oni.. Mea rate Nidahasak nea ban.. maha Kalakanni ratak meka.. Srilankan kenek vidiyata mehema kiyanna wena eka dukak.. maha Jara kalakanninta ratawal bara Dunnama Ohoma Thama..:growl::growl::growl:


    ow bun dan kella ekka paduwe katha karannawath thanak na bun.... danna kenek innawanam thanak kiyapallako :(