තවත් ධමනියක් 🔴🔴🔴

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,855
    113
    Mother Earth
    පවු අනේ. දුකෙ බැ 😭
    පව් නේද බන්. රට වෙනුවෙන් වැඩ කරලනේ මෙයාල මෙහෙම ලෙඩ වෙන්නෙ. 🤷‍♂️
    2907b8adb44f15418a31a629fb3434ed_L.jpg
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    බැලුවාම, සල්ලි වලට ලෝබකමේ රට පාලනය කරන්න ගිහින් රට විනාශ කරලා තියෙන්නේ ඔන්න මැරෙන්න, මෙන්න මැරෙන්න ඉන්න පත ලෙඩ්ඩු
     
    • Like
    Reactions: ChoronaSottiya

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ගම්මන්පිල රිමාන්ඩ් එකෙන් බේරෙන්න වෘෂණ කෝෂ ඉදිමිලා කියල උසාවියට කියපු එක තමයි මේ වෙනකල් නඩුවල දැකපු හිනාම යන සීන් එක :-D
    Ammo 😂
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,870
    3,372
    113
    අපිට වඩා ප්‍රශ්න තියාගෙනනෙ බං මුන් රට වෙනුවෙනුත් වැඩ කරල තියෙන්නෙ. පවු බං මටනම් හරි දුකයි. :cry:
    මේ ආණ්ඩුවෙ ඉන්න හිඟන්නෝ දිහා බැලුවමත් ඔය ටිකම තමා කියන්න තියෙන්නේ. අපිට වඩා ප්‍රශ්න තියන, ගෙදර කුස්සිය හදාගන්න බැරි, ගෑණිටයි ළමයටයි කන්න දීගන්න සල්ලි නැති, අනුන්ගෙන් කාලා බීලා ඉන්න හිඟන්නෝ සෙට් එකක් තමයි අපේ ජීවිත සුඛිත මුදිත කරල දෙන්න ඇවිත් තියෙන්නේ.

    සුගීශ්වරයි, කලින් ආණ්ඩු වල ඉඳපු හිඟන්නොයි, මේ ආණ්ඩුවෙ උගත්තු කියාගන්න අකුරු විතරක් දන්න හිඟන්නොයි ඔක්කොම එකයි. දේශපාලනේට එන්න ඕන පුද්ගලික ජීවිතේ සාර්ථක කරගත්තු සල්ලි ප්‍රශ්නයක් නොවෙන තරමට සල්ලි හොයපු, සිහිය තියන උගත් සාර්ථක මිනිස්සු.

    දේශපාලනේ සමාජ සේවයක් හැටියට දකින තාක් කල්, බස් එකේ යන, හන්ඳියෙ කඩෙන් ප්ලේන්ටි බොන නිහතමානී, දුප්පත් එකාගෙ දුක දන්න එවුන් කියලා කන්න නැති සොකඩයො එව්වම ඔහොම වැඩ තමා වෙන්නෙ. එහෙම උන් ආපු ගමන් කරන්නේ උන්ගෙ ප්‍රශ්න ටික විසඳගන්න එක. ඊට පස්සේ ආතල් දානවා.

    සල්ලි තියන උගත් මිනිස්සුන්ට ඔය පාර්ලිමේන්තු හුත්තක රිංගලා වැඩකට නැති 3rd class උන්ගෙන් පද අහගෙන පාර්ලිමේතු අස්සෙ තැග් ගැහි ගැහි ඉන්න ඕන නෑ. හරි හමන් හැකියාවක් තියන දක්ෂ මිනිහෙක් නම් ඌට කොහොමත් මාසෙට ලක්ෂ 10-15ක් හොයන්න පුළුවන්. එහෙම එකෙක්ට තෙල් කෝටා, පර්මිට් ප්‍රාඩෝ වලට කෙල හල හල ඉන්න ඕන නෑ. කරන එකම කරගෙන පාඩුවෙ පාර්ලිමේන්තු යනවට වඩා චිල් එකේ ඉන්න පුළුවන්.

    දැන් කාලේ උසස් සමාජෙ උන් දේශපාලනේට එන්නෙ නැත්තේ ඒකයි. එහෙම උන්ට ඔය 2.50 ගෝතයෝ එක්ක ඔට්ටු වෙවී ඉන්නවට වඩා ලේසියි ඉන්න විදියටම ඉන්න එක.

    එක්කෝ දේශපාලනේ වැඩ දන්න aristocratsල සෙට් එකට විතරක් ඡන්ද දිනලා ජීවිතේ ඊලඟ achievement එක හැටියට දේශපාලනේ කරන්න පුළුවන් තැනක් වෙන්න ඕන( දැන් කාලෙ මේක වෙන්නෙ නෑ). එහෙම නැත්තන් ලොකු පඩියක්, සුපිරි පහසුකම් දෙන රස්සාවක් කරලා උගත් වැඩකාරයොන්ට එන්න හිතෙන තැනක් කරන්න ඕන. එහෙම කලාම පර්මිට් කට්ට බලන් එන මෝඩ පකයි එලවලා දාලා, දක්ෂ, සල්ලි මැජික් නොවුන සින්ගප්පූරුව, චීනේ වගේ රටවල ඉන්න විදියේ වැඩකාරයෝ දේශපාලනේට ඒවි.
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    ගම්මන්පිල රිමාන්ඩ් එකෙන් බේරෙන්න වෘෂණ කෝෂ ඉදිමිලා කියල උසාවියට කියපු එක තමයි මේ වෙනකල් නඩුවල දැකපු හිනාම යන සීන් එක :-D
    ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවද බං?
    නැත්තං ගෑනි පයින් පාරක්වත් ගහලද...
     
    • Haha
    Reactions: wpril5

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අපිත් ඔහොම උනොත් ගෙදර කෙනෙකුට දුකයි කියලා කිව්වොත් එළියට දායි ද
     
    Speedbird1

    Member
    Jul 9, 2025
    2
    0
    1
    මේ ආණ්ඩුවෙ ඉන්න හිඟන්නෝ දිහා බැලුවමත් ඔය ටිකම තමා කියන්න තියෙන්නේ. අපිට වඩා ප්‍රශ්න තියන, ගෙදර කුස්සිය හදාගන්න බැරි, ගෑණිටයි ළමයටයි කන්න දීගන්න සල්ලි නැති, අනුන්ගෙන් කාලා බීලා ඉන්න හිඟන්නෝ සෙට් එකක් තමයි අපේ ජීවිත සුඛිත මුදිත කරල දෙන්න ඇවිත් තියෙන්නේ.

    සුගීශ්වරයි, කලින් ආණ්ඩු වල ඉඳපු හිඟන්නොයි, මේ ආණ්ඩුවෙ උගත්තු කියාගන්න අකුරු විතරක් දන්න හිඟන්නොයි ඔක්කොම එකයි. දේශපාලනේට එන්න ඕන පුද්ගලික ජීවිතේ සාර්ථක කරගත්තු සල්ලි ප්‍රශ්නයක් නොවෙන තරමට සල්ලි හොයපු, සිහිය තියන උගත් සාර්ථක මිනිස්සු.

    දේශපාලනේ සමාජ සේවයක් හැටියට දකින තාක් කල්, බස් එකේ යන, හන්ඳියෙ කඩෙන් ප්ලේන්ටි බොන නිහතමානී, දුප්පත් එකාගෙ දුක දන්න එවුන් කියලා කන්න නැති සොකඩයො එව්වම ඔහොම වැඩ තමා වෙන්නෙ. එහෙම උන් ආපු ගමන් කරන්නේ උන්ගෙ ප්‍රශ්න ටික විසඳගන්න එක. ඊට පස්සේ ආතල් දානවා.

    සල්ලි තියන උගත් මිනිස්සුන්ට ඔය පාර්ලිමේන්තු හුත්තක රිංගලා වැඩකට නැති 3rd class උන්ගෙන් පද අහගෙන පාර්ලිමේතු අස්සෙ තැග් ගැහි ගැහි ඉන්න ඕන නෑ. හරි හමන් හැකියාවක් තියන දක්ෂ මිනිහෙක් නම් ඌට කොහොමත් මාසෙට ලක්ෂ 10-15ක් හොයන්න පුළුවන්. එහෙම එකෙක්ට තෙල් කෝටා, පර්මිට් ප්‍රාඩෝ වලට කෙල හල හල ඉන්න ඕන නෑ. කරන එකම කරගෙන පාඩුවෙ පාර්ලිමේන්තු යනවට වඩා චිල් එකේ ඉන්න පුළුවන්.

    දැන් කාලේ උසස් සමාජෙ උන් දේශපාලනේට එන්නෙ නැත්තේ ඒකයි. එහෙම උන්ට ඔය 2.50 ගෝතයෝ එක්ක ඔට්ටු වෙවී ඉන්නවට වඩා ලේසියි ඉන්න විදියටම ඉන්න එක.

    එක්කෝ දේශපාලනේ වැඩ දන්න aristocratsල සෙට් එකට විතරක් ඡන්ද දිනලා ජීවිතේ ඊලඟ achievement එක හැටියට දේශපාලනේ කරන්න පුළුවන් තැනක් වෙන්න ඕන( දැන් කාලෙ මේක වෙන්නෙ නෑ). එහෙම නැත්තන් ලොකු පඩියක්, සුපිරි පහසුකම් දෙන රස්සාවක් කරලා උගත් වැඩකාරයොන්ට එන්න හිතෙන තැනක් කරන්න ඕන. එහෙම කලාම පර්මිට් කට්ට බලන් එන මෝඩ පකයි එලවලා දාලා, දක්ෂ, සල්ලි මැජික් නොවුන සින්ගප්පූරුව, චීනේ වගේ රටවල ඉන්න විදියේ වැඩකාරයෝ දේශපාලනේට ඒවි.
    ඇයි මේ ආණ්ඩුවේ කවුද සල්ලි හොරකම්කරලා තියෙන්නේ? දැන් මෙච්චර කාලයක් රටට ඇරියේ තොපේ ඔය වැඩ දන්න හාමුලා සෙට් එක නේද?