අම්මට සිරි වෙන සීන් එකක් නේ මේක යකෝ
වැඩි විස්තරයක් ඉක්කනට දාන්නම් ඇත්ත නැත්ත බලලා
අඩෝ මේක උන් ගිනි තියාගෙන නෙමෙයි සහෝ
Chinese influence nisa thiyena awula wenna puluwan.අඩෝ මේක උන් ගිනි තියාගෙන නෙමෙයි සහෝ
මාර අපලයක් නේ බන් මේක
ආයේ මාස ගානකට මාලු කැල්ලක් කන්න බැරි වෙන ලයින් එකක් යන්නේ
ඒක මාර වැඩක්නේ..චීනේ ඵක්ක ඉන්නෙ අපි විතරද? ඔය තව වෙන රටවල් තියෙන්නෙ..ඵහෙනම් ඒ රටවල් වල මුහුදෙත් නැව් ගිණි ගන්න ඕන..Chinese influence nisa thiyena awula wenna puluwan.
Ado uba oluwata alut sekayak dammaChinese influence nisa thiyena awula wenna puluwan.
Danata. Nm ehemaluyakoo mara wadak ne.. oka attakda
අඩෝ මේක උන් ගිනි තියාගෙන නෙමෙයි සහෝ
මාර අපලයක් නේ බන් මේක
ආයේ මාස ගානකට මාලු කැල්ලක් කන්න බැරි වෙන ලයින් එකක් යන්නේ
ඒක මාර වැඩක්නේ..චීනේ ඵක්ක ඉන්නෙ අපි විතරද? ඔය තව වෙන රටවල් තියෙන්නෙ..ඵහෙනම් ඒ රටවල් වල මුහුදෙත් නැව් ගිණි ගන්න ඕන..
Aluth deyak neweyi ban. Chinese influence eka adu karanna dena game balana kota pahadili deyak. Pompeo kiwwa dewal walata agree unanan owa wena ekak naha samahara wita. Mokada uu illuwe China walata erehi wenna kiyana eka.Ado uba oluwata alut sekayak damma
සාපෙ සාපෙ

මේ එක ශෝ එකක් විතරයි මේ පාර තව දෙක තුනක් එක දිගට එනවමට පෙන්නෙ අනික් වරායවල් වලින් රිජෙක්ට් වෙන නැව් ටික අපෙ ඒරියල් එකට ඇවිත් ගිණි ගන්නවා වගෙ.
මේක තවත් නාට්ටියක් තමා .
සමහරක් විට මේක නිවාවි පට් ගාලා.
නිවලා ලකුණු දාගනිවි .
මට් මතක නෑ දුමින්ද සෑර් ව අපිට අමතක වෙන්නත් මොනවා හරි තියෙන්න එපැයි .

පැනික් වෙන්න එපා, චීනේනෙන් මාලු import කරනවඅඩෝ මේක උන් ගිනි තියාගෙන නෙමෙයි සහෝ
මාර අපලයක් නේ බන් මේක
ආයේ මාස ගානකට මාලු කැල්ලක් කන්න බැරි වෙන ලයින් එකක් යන්නේ
