තවත් නැවක් ගිනි ගන්නෝ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    Capture.JPG

    අම්මට සිරි වෙන සීන් එකක් නේ මේක යකෝ
    වැඩි විස්තරයක් ඉක්කනට දාන්නම් ඇත්ත නැත්ත බලලා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක ඊයේ මම කියපු අනාවැකිය සිහලු

    View attachment 132512
    අඩෝ මේක උන් ගිනි තියාගෙන නෙමෙයි සහෝ
    මාර අපලයක් නේ බන් මේක
    ආයේ මාස ගානකට මාලු කැල්ලක් කන්න බැරි වෙන ලයින් එකක් යන්නේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අඩෝ මේක උන් ගිනි තියාගෙන නෙමෙයි සහෝ
    මාර අපලයක් නේ බන් මේක
    ආයේ මාස ගානකට මාලු කැල්ලක් කන්න බැරි වෙන ලයින් එකක් යන්නේ
    Chinese influence nisa thiyena awula wenna puluwan.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Chinese influence nisa thiyena awula wenna puluwan.
    ඒක මාර වැඩක්නේ..චීනේ ඵක්ක ඉන්නෙ අපි විතරද? ඔය තව වෙන රටවල් තියෙන්නෙ..ඵහෙනම් ඒ රටවල් වල මුහුදෙත් නැව් ගිණි ගන්න ඕන..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අඩෝ මේක උන් ගිනි තියාගෙන නෙමෙයි සහෝ
    මාර අපලයක් නේ බන් මේක
    ආයේ මාස ගානකට මාලු කැල්ලක් කන්න බැරි වෙන ලයින් එකක් යන්නේ

    අපිට විශාල ශබ්දයක් ඇහුනා අන්න ඒ සාපේ තමයි මේ.​

    ඇරඹුනා පමණි​

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    ඒක මාර වැඩක්නේ..චීනේ ඵක්ක ඉන්නෙ අපි විතරද? ඔය තව වෙන රටවල් තියෙන්නෙ..ඵහෙනම් ඒ රටවල් වල මුහුදෙත් නැව් ගිණි ගන්න ඕන..

    මුදුමන්කොල්ලකරයන්ට ආයුධ දීල උන් නැව් වලට ගහද්දි ඒ නැව් වලටත් ආරක්ෂාව දුන්න යක්ක පුත්තු ඉන්න රටක් මේක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    මට පෙන්නෙ අනික් වරායවල් වලින් රිජෙක්ට් වෙන නැව් ටික අපෙ ඒරියල් එකට ඇවිත් ගිණි ගන්නවා වගෙ.

    මේක තවත් නාට්ටියක් තමා .
    සමහරක් විට මේක නිවාවි පට් ගාලා.
    නිවලා ලකුණු දාගනිවි .
    මට් මතක නෑ දුමින්ද සෑර් ව අපිට අමතක වෙන්නත් මොනවා හරි තියෙන්න එපැයි .
     
    • Like
    Reactions: NRTG and Rankira

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ.............. නෑව් අපිව හොයන් එනවාද මන්දා
     
    • Like
    Reactions: NRTG and Rankira

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට පෙන්නෙ අනික් වරායවල් වලින් රිජෙක්ට් වෙන නැව් ටික අපෙ ඒරියල් එකට ඇවිත් ගිණි ගන්නවා වගෙ.

    මේක තවත් නාට්ටියක් තමා .
    සමහරක් විට මේක නිවාවි පට් ගාලා.
    නිවලා ලකුණු දාගනිවි .
    මට් මතක නෑ දුමින්ද සෑර් ව අපිට අමතක වෙන්නත් මොනවා හරි තියෙන්න එපැයි .
    මේ එක ශෝ එකක් විතරයි මේ පාර තව දෙක තුනක් එක දිගට එනව :P
     
    • Haha
    Reactions: WhyNot1

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩෝ මේක උන් ගිනි තියාගෙන නෙමෙයි සහෝ
    මාර අපලයක් නේ බන් මේක
    ආයේ මාස ගානකට මාලු කැල්ලක් කන්න බැරි වෙන ලයින් එකක් යන්නේ
    පැනික් වෙන්න එපා, චීනේනෙන් මාලු import කරනව :D
     
    • Like
    Reactions: NRTG