මාලිමාව බොරු

codeforme

Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    කිව්වනේ ඡන්දෙ ගන්න. ඒක ඇවිල්ලා paradox එකක්. ලංකාව වගේ රටවල් වල ඇත්ත කියලා ඡන්ද දිනන්න බෑ කියන එක ඕන මෝඩයෙක්ට තේරෙනවා. පැය 48න් හොරු අල්ලන ඒවා, සතියෙන් අම්මට සිරි වෙන්න සහන දෙන ඒවා පට්ට බොරු.

    හැබැයි ඡන්දෙට කලින් කවුරුහරි ඇත්ත කිව්වොත් නිකන් සහන දෙන්න බෑ බදු අඩු කරන්න බෑ එවාට කල් යනවා කියලා මිනිස්සු ඡන්දේ දෙන්නේ නැති සීන් එකක් තියනවා නේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    කිව්වනේ ඡන්දෙ ගන්න. ඒක ඇවිල්ලා paradox එකක්. ලංකාව වගේ රටවල් වල ඇත්ත කියලා ඡන්ද දිනන්න බෑ කියන එක ඕන මෝඩයෙක්ට තේරෙනවා. පැය 48න් හොරු අල්ලන ඒවා, සතියෙන් අම්මට සිරි වෙන්න සහන දෙන ඒවා පට්ට බොරු.

    හැබැයි ඡන්දෙට කලින් කවුරුහරි ඇත්ත කිව්වොත් නිකන් සහන දෙන්න බෑ බදු අඩු කරන්න බෑ එවාට කල් යනවා කියලා මිනිස්සු ඡන්දේ දෙන්නේ නැති සීන් එකක් තියනවා නේ?
    ඔය වගේ පච කියලා දින්නත් වැඩක් තියේද බං
    බලපං ඇවිත් දවස් කීයද මිනිස්සු හෙන ඉල්ලනවා නේ මුන්ගෙන්🤮
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    WLPIwJc.png

    https://elakiri.com/threads/රනිල්ට-සජිත්ට-බැරි-දේ-අනුර-කරලා.2169595/

    ZPjv4Vi.png

    https://elakiri.com/threads/ලොකුම-බොරු-පොරොන්දුව-කාගෙද.2172446/

    අවුල කියන්නෙ ටොබයියො ටික තමයි මාර බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉදල තියෙන්නෙ.
    ඔය වගේ දේවල් කියන්නෙ නැතුව ලංකාවෙ බලය ගන්න බෑ කියල ඕන හරකෙකුට තේරෙනවා. ටොබයියන්ට ඇරුනාම :ROFLMAO:

    bNpbB3s.png

    සීය ආව නම් කියපු සේරම දේවල් කරන්න හිටියෙ හැබැයි