කිව්වනේ ඡන්දෙ ගන්න. ඒක ඇවිල්ලා paradox එකක්. ලංකාව වගේ රටවල් වල ඇත්ත කියලා ඡන්ද දිනන්න බෑ කියන එක ඕන මෝඩයෙක්ට තේරෙනවා. පැය 48න් හොරු අල්ලන ඒවා, සතියෙන් අම්මට සිරි වෙන්න සහන දෙන ඒවා පට්ට බොරු.
හැබැයි ඡන්දෙට කලින් කවුරුහරි ඇත්ත කිව්වොත් නිකන් සහන දෙන්න බෑ බදු අඩු කරන්න බෑ එවාට කල් යනවා කියලා මිනිස්සු ඡන්දේ දෙන්නේ නැති සීන් එකක් තියනවා නේ?