තවත් පකයෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    ඉතුරු සල්ලි, මාරු සල්ලි පටලවල ලොකු ගාණක් කඩා ගන්න හැටි...

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවසක් වැද්දෙක් මුව පැටියෙකුයි මහ මුවෙකුයි මරාගෙන අරං එනවලු විකුණන්න :dull: :dull:
    ඒ අතරෙ මිනිහෙක් හම්බ වෙලා කිව්වලු මුවන්ව ගන්නව ගාන ඇහුවලු :dull: :dull:
    වැද්ද කිව්වලු මුව පැටිය දාහයි මහ මුවා දෙදාහයි කියල :dull: :dull:
    මිනිහ දාහක් දීල ගත්තලු මුව පැටියව :dull: :dull:
    අරගෙන වැද්ද ටිකක් වෙලා ගිහිං ආයෙම වැද්දව හොයාගෙන ගිහිං කිව්වලු නෑ මට මහ මුවාව ඕනෙ කියල :dull: :dull:
    එතකොට වැද්ද ඉල්ලුවලු දෙදාහක් :dull: :dull:
    ඊට පස්සෙ මිනිහ කිව්වලු මං දැන් මුව පැටියව ගන්න දාහක් දුන්නනෙ, ඉතුරු දාහට මේ මුව පැටියව ගන්න එතකොට මුලු වටිනාකම දෙදාහයි කියල :baffled: :baffled:
    වැද්ද මහ මුවාව දුන්නලු මිනිහ අරං ගියාලු :baffled: :baffled:
     
    :yes:

    ඔහොම ගේමක් තමා මෙතනත් වෙන්නෙ..
    බලපංකො සන්ග්ලාස් දාගෙන, උස මහත ඇඟක් තියාගෙන, රස්සාවක් කරල සාධාරණව හම්බ කරන්ඩ බැරිද මුංට..
    අනිත් මිනිස්සු මහන්සියෙන් හම්බකරන ඒව මෙහෙම මංකොල්ල කන්නෙ.. :growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes:

    ඔහොම ගේමක් තමා මෙතනත් වෙන්නෙ..
    බලපංකො සන්ග්ලාස් දාගෙන, උස මහත ඇඟක් තියාගෙන, රස්සාවක් කරල සාධාරණව හම්බ කරන්ඩ බැරිද මුංට..
    අනිත් මිනිස්සු මහන්සියෙන් හම්බකරන ඒව මෙහෙම මංකොල්ල කන්නෙ.. :growl:

    many faced god has a solution :baffled: :baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාර සීන් එක බං මට එතන වෙන දේ තේරුණේ නෑ.. අර කෙල්ල Cashier එකෙන් අරන් අරූට සල්ලි දෙනවා.ඌ සාක්කුවෙන් ගන්නව වගේ අඟවල අතේ තියෙන අර කෙල්ල කලින් දීපු සල්ලි ම ආයේ කෙල්ලට දෙනව කෙල්ල ආයේ cashier එකෙන් අරන් දෙනවා.. :baffled::baffled::baffled::baffled: :oo::oo::oo::oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    munta hena gahanna epai bn..paw ara cashier eke inna kella..ekita athin salli danna wei balanace karaddi..:angry::angry:

    ඔය වගේ එවුන් වෙන්ඩ ඇති නේ බං අර මහපාරෙ වාහනවලට යටවෙලා බඩවැල් එලියට ඇවිල්ල, ඔලු කටු පුපුරල තියෙන්නෙ..
    සහ ගහන අපරාධ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    පව් කාරයින්ට ලැබෙන විපාක..

    පොඩි ළමයිටනං පෙන්නන්ඩ එපා, ලොකු කෙනෙකුට වුණත් එපා වෙනව.. අකමැතිනං මේ ලින්ක් එක බලන්ඩ එපා

    http://www.elakiri.com/forum/showthread.php?t=1742261&page=4

    පේජ් 3,5 ටත් ගිහින් බලන්ඩ