







දවසක් වැද්දෙක් මුව පැටියෙකුයි මහ මුවෙකුයි මරාගෙන අරං එනවලු විකුණන්න![]()
ඒ අතරෙ මිනිහෙක් හම්බ වෙලා කිව්වලු මුවන්ව ගන්නව ගාන ඇහුවලු![]()
වැද්ද කිව්වලු මුව පැටිය දාහයි මහ මුවා දෙදාහයි කියල![]()
මිනිහ දාහක් දීල ගත්තලු මුව පැටියව![]()
අරගෙන වැද්ද ටිකක් වෙලා ගිහිං ආයෙම වැද්දව හොයාගෙන ගිහිං කිව්වලු නෑ මට මහ මුවාව ඕනෙ කියල![]()
එතකොට වැද්ද ඉල්ලුවලු දෙදාහක්![]()
ඊට පස්සෙ මිනිහ කිව්වලු මං දැන් මුව පැටියව ගන්න දාහක් දුන්නනෙ, ඉතුරු දාහට මේ මුව පැටියව ගන්න එතකොට මුලු වටිනාකම දෙදාහයි කියල![]()
වැද්ද මහ මුවාව දුන්නලු මිනිහ අරං ගියාලු![]()
![]()


ඔහොම ගේමක් තමා මෙතනත් වෙන්නෙ..
බලපංකො සන්ග්ලාස් දාගෙන, උස මහත ඇඟක් තියාගෙන, රස්සාවක් කරල සාධාරණව හම්බ කරන්ඩ බැරිද මුංට..
අනිත් මිනිස්සු මහන්සියෙන් හම්බකරන ඒව මෙහෙම මංකොල්ල කන්නෙ..![]()









munta hena gahanna epai bn..paw ara cashier eke inna kella..ekita athin salli danna wei balanace karaddi..![]()
