තවත් ලැම්බෝවක් දිවයිනට

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආහ් ඕක ''දහම් සිරිසේනගෙ'' :yes::yes:

    පිස්සුද යකෝ. මේක ගෙන්නුවේ රාජකරුණා මෝටර් ට්‍රේඩින් එකෙන්. උගේ පුතා පදින්නේ :yes:

    පොපා මේ ත්‍රේඩ් එකෙත් ලිදේ.

    images

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද යකෝ. මේක ගෙන්නුවේ රාජකරුණා මෝටර් ට්‍රේඩින් එකෙන්. උගේ පුතා පදින්නේ :yes:

    එහෙම කියල ගෙන්නල තියෙන්නෙ....ඕක දහම් සිරිසේනගෙ... :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරුසිරා;22884957 said:
    අනේ මන්ද ඉතින් ඉතාලි කාරයෝ පුකෙනුත් හිනාවෙනවා ඇති 350 \400 Kmph වගේ යන ලම්බෝ එකක් අරන් ලංකාවේ පාරවල 40 -50 kmph යනකොට :lol::lol::lol:

    ලැම්බෝ , ෆේරාරි සහ වෙනත් සුපර් ලක්ශරි ස්පෝර්ට් වාහන ගන්න අය ඒ වාහන ගන්නේ ටොප් ස්පීඩ් එකෙන් යන්න බලාගෙන නෙවෙයි.
    තමන්ගේ සෝශල් ස්ටේටස් එකට , ආසාවට.
    පාරේ ට්‍රැෆික් එකේ ත්‍රීවීල් එකක දාඩිය පෙරන් ඉන්නවට වඩා මේ වගේ වාහනෙක ඉන්න එකෙන් තමන්ගේ ජිවිතේට ලොකු කික් එකක් එනවා.

    මරුසිරා;22885005 said:
    අනින්ගේ ෂෝ දැකල කල කිරෙන්නේ නැතිව දියුණුවෙන්න බලහන් :D

    ගොඩක් ෂෝ දාන උන්ගේ ජීවිත් උබලගේ අපේ ජීවිත වලට වඩා අවුල් .සතුට කියන්නේ ජීවිතේ සාර්ථකයි කියන්නේ සාල්ලි යාන වාහන ගෙවල් දොරවල් විතරක්ම නෙමේ :cool:

    ජිවිතේ සහ සාර්ථකත්වය කියන්නේ සල්ලි වලින් මනින්න බැරි උනාට සල්ලි වලට පුලුවන් ඔය දෙකම වෙනස් කරන්න.
    මුකුත් නැතුව අඩනවට වඩා හොද වාහනයක් , හොද ගෙයක් ඇතුලේ අඩන එකේ වටිනාකමක් තියනවා තමන්ගේ ජිවිතේට.

    images

    money-cant-buy-happiness-but-its-better-to-cry-in-13707741.png

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම කියල ගෙන්නල තියෙන්නෙ....ඕක දහම් සිරිසේනගෙ... :yes::yes:

    අපිටත් ඉතින් ඕන තරම් දේවල් කියන්න පුලුවන්.
    පෙන්නපන් බලන්න දහම් සිරිසේනයි ඕක පාවිච්චි කරන්නේ කියලා සාධකයක්.
    අඩු ගානේ කියපන් උබ දන්නේ කොහොමද කියලාවත්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිටත් ඉතින් ඕන තරම් දේවල් කියන්න පුලුවන්.
    පෙන්නපන් බලන්න දහම් සිරිසේනයි ඕක පාවිච්චි කරන්නේ කියලා සාධකයක්.
    අඩු ගානේ කියපන් උබ දන්නේ කොහොමද කියලාවත්.

    සාධක පෙන්න පෙන්න පදින්ඩ ඌට පිස්සුද...ඕක දහම් සිරිසේන රේස් පදින්ඩ ගෙනල්ල තියෙන්නෙ ... :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සාධක පෙන්න පෙන්න පදින්ඩ ඌට පිස්සුද...ඕක දහම් සිරිසේන රේස් පදින්ඩ ගෙනල්ල තියෙන්නෙ ... :yes::yes:

    ඌ සාධක පෙන්නුවේ නැත්තම් උබ දන්නේ කොහොමද ඕක දහම් සිරිසේනගේ කියලා ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ සාධක පෙන්නුවේ නැත්තම් උබ දන්නේ කොහොමද ඕක දහම් සිරිසේනගේ කියලා ?

    දනන නිසා කියන්නෙ, ඇස් දෙකෙන් දැක්ක අය ඉන්නව, දහම් රෑට රෑට රේස් පදින එක...ඕක එහෙම රේස් පදින්ඩ ගෙනාපු ලැම්බෝගිනියක්.:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දනන නිසා කියන්නෙ, ඇස් දෙකෙන් දැක්ක අය ඉන්නව, දහම් රෑට රෑට රේස් පදින එක...ඕක එහෙම රේස් පදින්ඩ ගෙනාපු ලැම්බෝගිනියක්.:yes::yes:

    අනේ නිකන් ණයට කහින්නේ නැතුව ඉදපන් පකෝ බොරු නොකියා.
    ඇස් දෙකෙන් දැක්ක අය ඉන්නවලු ?
    ඇස් දෙකෙන් දැකපු කාගේ හරි වොයිස් කට් එකක් දාපන් බලන්න.
    දන්න නිසා දන්නේ කියන්නේ මොනාද ?
    කියහන් බලන්න තෝ කොහොමද දන්නේ කියලා ?
    අනේ නිකන් බොරු කෙලින් නැතුව පලයන් බන් යන්න.
    ගෙනල්ලා තියෙන්නේ මේ ඊයේ පෙරේදා .
    ගෙන්නපු ගමන් රේස් පදිනවා.
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: HiT_TrackeR

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් ණයට කහින්නේ නැතුව ඉදපන් පකෝ බොරු නොකියා.
    ඇස් දෙකෙන් දැක්ක අය ඉන්නවලු ?
    ඇස් දෙකෙන් දැකපු කාගේ හරි වොයිස් කට් එකක් දාපන් බලන්න.
    දන්න නිසා දන්නේ කියන්නේ මොනාද ?
    කියහන් බලන්න තෝ කොහොමද දන්නේ කියලා ?
    අනේ නිකන් බොරු කෙලින් නැතුව පලයන් බන් යන්න.
    ගෙනල්ලා තියෙන්නේ මේ ඊයේ පෙරේදා .
    ගෙන්නපු ගමන් රේස් පදිනවා.
    :lol::lol::lol::lol::lol:

    මේක මාර කතාවක්නෙ ... ඒක දහම් සිරිසේනගෙ තමයි...උබට රිදුනට මට කරන්ඩ දෙයක් නැ.....ඔය ලැම්බෝගිනිය දහම් සිරිසේන රේප් පදින්ඩ ගෙනත් තියෙන්නෙ වෙන කෙනෙක්ගෙ නමට..:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මාර කතාවක්නෙ ... ඒක දහම් සිරිසේනගෙ තමයි...උබට රිදුනට මට කරන්ඩ දෙයක් නැ.....ඔය ලැම්බෝගිනිය දහම් සිරිසේන රේප් පදින්ඩ ගෙනත් තියෙන්නෙ වෙන කෙනෙක්ගෙ නමට..:yes::yes:

    තෝ නේ මාර කතා කියන්නේ .
    දන්න විදිය ඇහුවාම කියනවා දන්න නිසා දන්නවා , ඇස් දෙකෙන් දැකපු අය ඉන්නවාලු.
    අනේ හුකේ ලන්කාවේ.

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ නේ මාර කතා කියන්නේ .
    දන්න විදිය ඇහුවාම කියනවා දන්න නිසා දන්නවා , ඇස් දෙකෙන් දැකපු අය ඉන්නවාලු.
    අනේ හුකේ ලන්කාවේ.

    :lol::lol:

    ඔය ලැම්බෝගිනිය දහම් සිරිසේන රේප් පදින්ඩ ගෙනත් තියෙන්නෙ වෙන කෙනෙක්ගෙ නමට.. :yes::yes::yes::yes:
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    මරුසිරා;22884957 said:
    අනේ මන්ද ඉතින් ඉතාලි කාරයෝ පුකෙනුත් හිනාවෙනවා ඇති 350 \400 Kmph වගේ යන ලම්බෝ එකක් අරන් ලංකාවේ පාරවල 40 -50 kmph යනකොට :lol::lol::lol:
    HighWay Speed කීයද මචං ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    මරුසිරා;22885005 said:
    අනින්ගේ ෂෝ දැකල කල කිරෙන්නේ නැතිව දියුණුවෙන්න බලහන් :D

    ගොඩක් ෂෝ දාන උන්ගේ ජීවිත් උබලගේ අපේ ජීවිත වලට වඩා අවුල් .සතුට කියන්නේ ජීවිතේ සාර්ථකයි කියන්නේ සාල්ලි යාන වාහන ගෙවල් දොරවල් විතරක්ම නෙමේ :cool:

    උන් දාන ශෝ ගණන් නොගෙන හිටියහම හරි.
    මන් ඔය සල්ලි කාරයින්ගෙ වත්කම් ගැන වාහන ගැන එකෙක් එක්ක කතාකරන්නෙත් නැහැ කතාකරන උන් එක්ක හිටොයොත් ඒවට දායකත්වය දෙන්නෙත් නැහැ.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    තෝ නේ මාර කතා කියන්නේ .
    දන්න විදිය ඇහුවාම කියනවා දන්න නිසා දන්නවා , ඇස් දෙකෙන් දැකපු අය ඉන්නවාලු.
    අනේ හුකේ ලන්කාවේ.

    :lol::lol:

    Top-23-sarcastic-memes-23.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,684
    25,729
    113
    තෝ නේ මාර කතා කියන්නේ .
    දන්න විදිය ඇහුවාම කියනවා දන්න නිසා දන්නවා , ඇස් දෙකෙන් දැකපු අය ඉන්නවාලු.
    අනේ හුකේ ලන්කාවේ.

    :lol::lol:

    ane uba wage gon pakek :lol: aru ubawa troll karanawa, uba eka serious aran rachana liynawa :lol: