අද වැඩට එන්නත් ටිකක් පරක්කු උනා... උදේම ලෙඩ්ඩු ටිකක් වැඩිපුර ආව....
අද මරු සිද්ධියක් උනා..........
එකෙක් ආව කැහැ කැහැ....
මම ඇහුව මොකද උන්නැහැ.. කැස්ස කියල....
අනේ මහත්තයෝ ඊයෙ අපේ හරකට මාන්දමට බෙහෙත් වාගයක් අරං ගියානෙ
ඉතිං මේ උන්නැහැ ඒව බිව්වද....
අපෝ නෑ මහත්තයෝ මේකනෙ උනේ...
මහත්තලාගෙ සීය කීව... හරකට බෙහෙත් පොවන්න ලේසි නැති හින්ද....
දිග බටේකට බෙහෙත් දාල හරකගෙ කට ඇතුලට දාල පිබින්න කියල...
ඉතිං වැඩේ හරිගියාද.....
මොන මහත්තයෝ.... මම පිබින්න කලින් හරක බිම්බනෙ...........

weda adath udema nawa 