තවත්-ලෙඩෙක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අද වැඩට එන්නත් ‍ටිකක් පරක්කු උනා... උදේම ලෙඩ්ඩු ටිකක් වැඩිපුර ආව....

    අද මරු සිද්ධියක් උනා..........

    එකෙක් ආව කැහැ කැහැ....
    මම ඇහුව මොකද උන්නැහැ.. කැස්ස කියල....
    අනේ මහත්තයෝ ඊයෙ අපේ හරකට මාන්දමට බෙහෙත් වාගයක් අරං ගියානෙ

    ඉතිං මේ උන්නැහැ ඒව බිව්වද....

    අපෝ නෑ මහත්තයෝ මේකනෙ උනේ...
    මහත්තලාගෙ සීය කීව... හරකට බෙහෙත් පොවන්න ලේසි නැති හින්ද....
    දිග බටේකට බෙහෙත් දාල හරකගෙ කට ඇතුලට දාල පිබින්න කියල...

    ඉතිං වැඩේ හරිගියාද.....

    මොන මහත්තයෝ.... මම පිබින්න කලින් හරක බිම්බනෙ...........
    :lol::lol::lol:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    වතිලය ඊයේ රෑ ටු රොඩ්නීස් බලලා :lol::lol::lol: ඊයේ ඔය ජෝක් එක ගිය.. :P

    ow ow..mamth dakka oya seen eka :rofl: weda adath udema nawa :P:baffled::rofl::
    1871552hyu9bvq4uq.gif


    695211.png
    122842r9l2jjtjaf.gif
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වතිලය ඊයේ රෑ ටු රොඩ්නීස් බලලා :lol::lol::lol: ඊයේ ඔය ජෝක් එක ගිය.. :P

    වතිලයාගේ ගෙදර වෙච්ච එකකුත් ටූ රොඩ්නීස් එකේ ගිය දැක්කද ? අර කිස් එක දීපු එක ... අතේ චොකලටේ කේක් නැති නිසා දුන්න එක :P:lol::rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිලයාගේ ගෙදර වෙච්ච එකකුත් ටූ රොඩ්නීස් එකේ ගිය දැක්කද ? අර කිස් එක දීපු එක ... අතේ චොකලටේ කේක් නැති නිසා දුන්න එක :P:lol::rofl:
    තෝත් ඕව්ව බලනවද..........................නෙදමකින්.....
     
    • Like
    Reactions: silentsahan

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අපොයි වෙදා අදත් නෑවා නෙද..මුටත් මාර අපලයක් තියෙන්නෙ පොස්ට් එකක් දැම්මොත් නානව.පවු අහින්සකය....LMAO:P:P:P