තවත් වෙදෙක්. J+ රුධිරයකුත් හොයාගෙන 😄

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    mail එකක් දැම්ම බෙහෙත් ගන්නේ කොහොමද කියලා ඇහල. :rofl:

    "Dilan,

    This healing is not through medicine. It's through Christian prayers in the name of Jesus.

    If you have any person who is really infected with this terrible plague, please get that person to call us, we will pray by phone and that person can be healed. That's the best explanation.
    This service to save lives is absolutely free of charge.

    May God Bless You and our beautiful country.

    Fr. Pradeep "
    2021 පොර මිසින් 2020 ඒවට විතරයි උත්තර දෙන්නෙ
     
    • Like
    Reactions: dilann

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    හෙන සින් නේද ඕ⁣ක ඇතුලෙත්. කාදිනල්ටත් බැ ඕවා විසදන්න. මිනිහත් අසරනයි

    Scene kiyanne bn, eka eegollage case ekak nemei bn,eka nisa egollanta adala na.
    eka eka Christian Nikayawal thiyenawa

    ex:
    Wesleyan Methodist church - eke lokka Sumanthiran( :yes: TNA manthri thama ), salli thiyaan un sahenna innawa

    Peoplses church - Eran wickramaratne( :yes: UNP manthri ) ge thaththa Colton Wickramaratne intrduce karapu Christian nikayaka
    About the Founding Pastor, Senior Pastor, Mission, Vision, History & Beliefs - People's Church

    Born Again - Lalith Kothalawala, local billionires la sahenna inna nikayak, okath nikan wenama Club ekak wage. ara SLC (Sri Lanka Cricket )eketh case giye Born Again wena unta place denawa kiyala

    Church of Scientology- Tom cruise, Celebrities la, Billionaires la sahenna inna nikayak(meka cult ekak wage)

    oya wage a hada gaththu hristian nikayn bara ganak thiyanawa

    Edit:

    ara masa 6kata wage kalin Battery charge karapu pora :D ee thawa dial ekak :lol:

    ෆෝන් චාජ් කරන දෙවියෝ - battery Charging God - YouTube
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,568
    167,125
    113
    එකමත් එක රටක
    2021 පොර මිසින් 2020 ඒවට විතරයි උත්තර දෙන්නෙ
    මුන් කෙලින්ම ලෙඩ්ඩුන්ව ටාගට් කරන්නේ බන්. :baffled: උන් කොහොමත් බෙහෙත් ගන්නවා නේ. බයට නිකන් call කරනවත් ඇති. බෙහෙත් වලින් හොද උනාමත් ඉතින් මිනිස්සු හිතනවා pray කරපු නිසා හොද උනේ කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Scene kiyanne bn, eka eegollage case ekak nemei bn,eka nisa egollanta adala na.
    eka eka Christian Nikayawal thiyenawa

    ex:
    Wesleyan Methodist church - eke lokka Sumanthiran( :yes: TNA manthri thama ), salli thiyaan un sahenna innawa

    Peoplses church - Eran wickramaratne( :yes: UNP manthri ) ge thaththa Colton Wickramaratne intrduce karapu Christian nikayaka
    About the Founding Pastor, Senior Pastor, Mission, Vision, History & Beliefs - People's Church

    Born Again - Lalith Kothalawala, local billionires la sahenna inna nikayak, okath nikan wenama Club ekak wage. ara SLC (Sri Lanka Cricket )eketh case giye Born Again wena unta place denawa kiyala

    Church of Scientology- Tom cruise, Celebrities la, Billionaires la sahenna inna nikayak(meka cult ekak wage)

    oya wage a hada gaththu hristian nikayn bara ganak thiyanawa

    අදාල නැ කියලා හරියනවැයි. බුල් කෙලිද්දි රෙද්දක් ඇදන් ඉන්න බැරි වෙන්නේ කට්ටියටමනේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    අදාල නැ කියලා හරියනවැයි. බුල් කෙලිද්දි රෙද්දක් ඇදන් ඉන්න බැරි වෙන්නේ කට්ටියටමනේ

    ehema thama bn, Sunni Shia wage thama. shia unge ewa sunni unta adala na, sunni unge ewa shia unta adala na wage

    anika, owa walata mulinma convert wennema Catholic un thamai, eka hinda ee golla atharath case thiyanawa, passe thama Hindu, Buddhist unta mun attention eka denne :yes:
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    mail එකක් දැම්ම බෙහෙත් ගන්නේ කොහොමද කියලා ඇහල. :rofl:. over the phone service එකක් නේ .. :D

    "Dilan,

    This healing is not through medicine. It's through Christian prayers in the name of Jesus.

    If you have any person who is really infected with this terrible plague, please get that person to call us, we will pray by phone and that person can be healed. That's the best explanation.
    This service to save lives is absolutely free of charge.

    May God Bless You and our beautiful country.

    Fr. Pradeep "
    Can't they use loud speakers and do the prayer in Meccah? So they can open that place for M pilgrims.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මුන් කෙලින්ම ලෙඩ්ඩුන්ව ටාගට් කරන්නේ බන්. :baffled: උන් කොහොමත් බෙහෙත් ගන්නවා නේ. බයට නිකන් call කරනවත් ඇති. බෙහෙත් වලින් හොද උනාමත් ඉතින් මිනිස්සු හිතනවා pray කරපු නිසා හොද උනේ කියලා.

    ඩෙන්ගු බෙහෙත් විකුනන සෙ එකත් කරන්නෙ ඕකම තමයි
     
    • Like
    Reactions: dilann

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    j+
    කියන්නේ Jesus කියන එක වෙන්න ඇති , amen ,
    මම කතෝලික නමයි :no:, උන් වහන්සේ විකුනගේ කන එක සදාචාර විරෝදී :angry:
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    j+
    කියන්නේ Jesus කියන එක වෙන්න ඇති , amen ,
    මම කතෝලික නමයි :no:, උන් වහන්සේ විකුනගේ කන එක සදාචාර විරෝදී :angry:

    මේ එකෙක්වත් තමං අදහන කෙනා නිසා ගොඩ යනවා මිසක ඒ උතුම් අය දෙසූ මාර්ගයේ යන්නේ නැති එකනේ ගැටලුව.
     
    • Sad
    Reactions: saja

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිත්‍යාවට ආගමක් නෑ නේද බං බලන් යනකොට...

    මුන් අල්ලලා දාන්න ඕන කොරෝනා ලෙඩ්ඩු ඉන්න වාට්ටුවකට. පැණි හරි ලේ හරි බීලා හොඳ කරගන්නෙ නැතෑ එතකොට..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    Another one , :rofl:

    8KN9Tq5.jpg

    යකෝ වයිරසේ මොකද්ද දන්නේ නැතුව බොහෙත් හදන්නේ කොහොමද ? මන්ද මානසික පොනයෝනේ
     
    • Like
    Reactions: dilann

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ඉතාලිය වතිකානුව වහලා තියෙද්දි මෙහෙ මැජික්ස් පෙන්නනවා. අලුත් ලේ ජාතියකුත් හොයා⁣ගෙන පොර. මේවාට නැද්ද කවුරුත් කියන්න, තහවුරු නොකලට ⁣මොකද කියලා. පික්සු රටක් ඕයි මේView attachment 106588
    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙ අවදානය පිනිස.