තවත් හිමිනමක් බීලා කාන්තාවක් කාරයට යටකරල
ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.02, පෙ.වෙ7.30) හංවැල්ල, ජල්තර, ධම්මික යෝගාශ්‍රමයේ කරඳන කල්‍යාණ ධම්ම නැමැති චීවරධාරියා බේබද්දෙකි. පසුගිය මාර්තු 31 දින සවස ඔහුගේ අපාය සහාය බේබදු මිත්‍රයකු වන රණාල අජිත් නැමති අයෙකු සමග විහාරස්ථානයේදී බෝතලයකට වග කීවේය. චීවරධාරියාට බීගත් පසු රථ ගාය හැදේ. එනිසා අජිත්ට අයත් මෝටර් රථයෙන් රණාල දෙසට ගමන් කෙළේය. අතර මගද ජල්තරදී වයස්ගත විශ්‍රාමික ගුරුමාතාවක් වන අරංගල මහත්මිය චීවරධාරියා එළැවූ රථයට යට විය. දැන් ඇය බරපතල තුවාල ලබා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම චීවරධාරියාට බීගත්පසු රථගාය හැදෙන බව ප්‍රසිද්ධ රහසකි. එවිට ඔහු සිවුර පොරවාගෙනම ප්‍රසිද්ධියේ මෝටර් රථ පදවයි. මොහු බීමත්ව මෝටර් රථ පැදවූ අවස්ථා ගණනාවකදීම පොලිසිය විසින් අල්ලා ගත් නමුත් දේශපාලන මැදිහත් විම් මත මුදාහැර තිබේ.
31 දා අනතුර සිදුකරන අවස්ථාවේදීද මෙම චීවරධාරියා අධික ලෙස බීමත්ව සිට ඇත. මොහු විහාරස්ථානයේ නිතර බීමතින් සිටිම දෛනික සුපුරුදු දසුනකි. මීට පෙරද බිමතින් අසෝබන ලෙස හැසිරෙමින් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් කිපදෙනෙකුටම පහරදීම් සිදුකර ඇත. විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ ඇතුළු තරුණ සහ මහලු භික්ෂූන් වහන්සේලා කීපනමකටම බීමත්ව හිරිහැර සිදුකර ඇත. ප්‍රදේශයේ ජනතාවට මෙම චීවරධාරියා ගෙන් නිතර නිතර හිරිහැර සිදු වේ. හංවැල්ල පොලිසියේ මොහුට විරුද්ධව බොහෝ පැමිණිලි ඇත.