තවත් හිමිනමක් බීලා කාන්තාවක් කාරයට යටකරල

amaz

Banned
Apr 10, 2009
889
94
0
තවත් හිමිනමක් බීලා කාන්තාවක් කාරයට යටකරල

ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.02, පෙ.ව‍ෙ7.30) හංවැල්ල, ජල්තර, ධම්මික යෝගාශ්‍රමයේ කරඳන කල්‍යාණ ධම්ම නැමැති චීවරධාරියා බේබද්දෙකි. පසුගිය මාර්තු 31 දින සවස ඔහුගේ අපාය සහාය බේබදු මිත්‍රයකු වන රණාල අජිත් නැමති අයෙකු සමග විහාරස්ථානයේදී බෝතලයකට වග කීවේය. චීවරධාරියාට බීගත් පසු රථ ගාය හැදේ. එනිසා අජිත්ට අයත් මෝටර් රථයෙන් රණාල දෙසට ගමන් කෙළේය. අතර මගද ජල්තරදී වයස්ගත විශ්‍රාමික ගුරුමාතාවක් වන අරංගල මහත්මිය චීවරධාරියා එළැවූ රථයට යට විය. දැන් ඇය බරපතල තුවාල ලබා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙම චීවරධාරියාට බීගත්පසු රථගාය හැදෙන බව ප්‍රසිද්ධ රහසකි. එවිට ඔහු සිවුර පොරවාගෙනම ප්‍රසිද්ධියේ මෝටර් රථ පදවයි. මොහු බීමත්ව මෝටර් රථ පැදවූ අවස්ථා ගණනාවකදීම පොලිසිය විසින් අල්ලා ගත් නමුත් දේශපාලන මැදිහත් විම් මත මුදාහැර තිබේ.

31 දා අනතුර සිදුකරන අවස්ථාවේදීද මෙම චීවරධාරියා අධික ලෙස බීමත්ව සිට ඇත. මොහු විහාරස්ථානයේ නිතර බීමතින් සිටිම දෛනික සුපුරුදු දසුනකි. මීට පෙරද බිමතින් අසෝබන ලෙස හැසිරෙමින් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් කිපදෙනෙකුටම පහරදීම් සිදුකර ඇත. විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ ඇතුළු තරුණ සහ මහලු භික්ෂූන් වහන්සේලා කීපනමකටම බීමත්ව හිරිහැර සිදුකර ඇත. ප්‍රදේශයේ ජනතාවට මෙම චීවරධාරියා ගෙන් නිතර නිතර හිරිහැර සිදු වේ. හංවැල්ල පොලිසියේ මොහුට විරුද්ධව බොහෝ පැමිණිලි ඇත.
 
  • Like
Reactions: arsehole-froce

amaz

Banned
Apr 10, 2009
889
94
0
කෑවනම් බීවනම් පංසලට වෙලා බුදියාගනිල්ලකො සාසනේට අපහාස නොකර.
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    1462859_740048182748692_8761089633368934369_n.jpg


    1475867_738153839604793_6834550135553745286_n.jpg




    10404213_735044153249095_8903269284425024881_n.jpg




    10606535_733007706786073_6234593217946378490_n.jpg





    1557209_731417763611734_2316780027722087276_o.jpg




    16702_730977956989048_1958247986329682588_n.jpg





    1256510_730335473719963_5561582567840812127_n.jpg





    10418904_730304493723061_3723658176838650011_n.jpg



    10641092_729958777090966_6157484001780888391_n.jpg




    10482277_727711053982405_1532051515426362956_n.jpg



    16120_726259170794260_4704185051615568400_n.jpg
     

    mama_12

    Member
    Apr 3, 2015
    6
    0
    0
    සහතික ඇත්ත ඉක්මනට සිවුර දාලා ගියෝත් හොදයි . එකත් ලොකු පිනක් පව් කරගනේ නැතුව:D