තවත් හොඳම එකෙක් යන්නනම ගිහින්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,452
    113
    ඊට වඩා චාටර්නේ බං ෆ්‍රී education වලින් අවුරුදු 13 ක් ඉගෙනගෙන A/L fail වෙන එවුන්

    අප්‍රේල් පළවෙනිදා ලොකු කරන් දඟලන්නේ මෝඩ සිංහලුම තමයි. ඔය දූපතෙන් එලියට පොඩ්ඩක් පලයන් ඕවා හරියන්න.:rofl:
    ------ Post added on Apr 4, 2024 at 12:39 PM

    1. A/L වලට බයෝ කරලා මෙඩිසින් යන්න බැරි වෙච්ච උන්
    2.අම්මා, තාත්තා, වයිෆ් නර්සින් කරන උන්
    3. ස්ටුඩන්ට් වීසා ඇවිත් මේ රටවල් වල ටොයිලට් හෝඳන එවුන්.
    ------ Post added on Apr 4, 2024 at 12:41 PM
    Hmm OL walin nawaththan puluwan free education eka. Least basic education ekak denna ona. Eken cover wenna ona basic financial litercy, law wage dewal. Eka aniwa manusayekta denna ona nisa free denawa. But specilize karanawanam paid wenna ona.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Hmm OL walin nawaththan puluwan free education eka. Least basic education ekak denna ona. Eken cover wenna ona basic financial litercy, law wage dewal. Eka aniwa manusayekta denna ona nisa free denawa. But specilize karanawanam paid wenna ona.
    දෑන් නොමිලේ අධ්‍යාපනය කියලා එකක් නෑ බන්. ඒ ලෙවල් වලත් සල්ලි තියෙන එවුන් උන්ගේ ළමයින්ට එක ශෙශන් එකට 5000 ගෙවලා ගුරුවරු ගෙදරට ගෙනත් උගන්නන්නේ. එක් විශයට මාසෙට 20000. පබ්ලික් ක්ලාස් එකකට යන්නත් සල්ලි හොයාගන්න බෑරි දුප්පත් එවුන් උන් එක්ක ෆයිට් කරලා කොහේ කෑම්පස් යන්නද.. දෑනටම ඒවා බෙදිලා ඉවරයි. හෑබෑයි ජෙප්පෝ ආවොත් නම් එකෙක්ට රට යන්න දෙන්නේ නෑ කියලා මෙහේ ඉන්න මහා ජෙප්පෙක් මට කිව්වා..
     
    AL newine ban methana aula, Uni education ekane. Dockek hadanna keeyak yanawada? Engek hadanna keeyak yanawada? Unta e spend karana salli un aai ratata denawada? Ehema nodi itapase rata gihin eheata wada kalaama mehe unta mala panina eka saadaranai. Itin hama pathatama saadaranayak wenna mama kiyanne free education epa kiyala.

    Anika ban lankawe uni limited gaanak tiyenne Bio karala C3k aran docala wenna beruwa inna keeyak innawada? unta ai dockala wenna denna beri? ekata tama private uni hadanna ona. etakota oya "api deyyo yako" kiyana gon scene ekath ibema honda wela ynawa.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ලන්කාවට අනන්‍ය ස්වභාවික සම්පත් ආණ්ඩුවෙන් අවසරයක් නැතුව රටින් ගෙනියන්න බෑ වගේ ලන්කාවෙ ඉපදුන මේ පොළවෙන් පොශනය උන, උගත් දොස්තර මහත්තුරු ඇතුලු වෙනත් අත්‍යවශ්‍ය වුර්තිකයන්ට රටින් තමන් කැමති කැමති විදියට යන්න බැරි කරන නීති හැදෙන්න ඕන.

    දන්න විදියට 77 JR ගෙන් පස්සෙ තමයි රටේ මේවගේ ප්‍රශ්න හැදුනෙ. ඉදිරියෙදි එන සාදාරණ ආණ්ඩුවක් මේව ගැන හොයල බලන්න ඕන.
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අප්‍රේල් පළවෙනිදා ලොකු කරන් දඟලන්නේ මෝඩ සිංහලුම තමයි. ඔය දූපතෙන් එලියට පොඩ්ඩක් පලයන් ඕවා හරියන්න.:rofl:
    wrong take; lol
    April Fools’ Day is popular all around the world and has a history going back centuries
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මේ පොන්නයෝන්ට අර ගෙවන්න කිව්ව සල්ලි ගන්නවද දැන්? ඒක ලක්ශ 60ක් විතර කරා නම් හරි.

    AL newine ban methana aula, Uni education ekane. Dockek hadanna keeyak yanawada? Engek hadanna keeyak yanawada? Unta e spend karana salli un aai ratata denawada? Ehema nodi itapase rata gihin eheata wada kalaama mehe unta mala panina eka saadaranai. Itin hama pathatama saadaranayak wenna mama kiyanne free education epa kiyala.

    Anika ban lankawe uni limited gaanak tiyenne Bio karala C3k aran docala wenna beruwa inna keeyak innawada? unta ai dockala wenna denna beri? ekata tama private uni hadanna ona. etakota oya "api deyyo yako" kiyana gon scene ekath ibema honda wela ynawa.
    Ane palayan huttige putha yanna ai Eng ali kariyoda?
    ------ Post added on Apr 4, 2024 at 2:03 PM

    ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?
    හැමෝම සමසේ දායක වෙලා තියෙනවා. එක free education දෙන යුරෝපයටත් ලංකාවටත් දෙකටම පොදුයි. දෙස් තියන්නේ වෙන මුකුත් නෙවෙයි ඉරිසියාව, වෛරය
    U mora electrical ponnayo tho eka dannawada? 😆
    ------ Post added on Apr 4, 2024 at 2:04 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,452
    113
    මේ පොන්නයෝන්ට අර ගෙවන්න කිව්ව සල්ලි ගන්නවද දැන්? ඒක ලක්ශ 60ක් විතර කරා නම් හරි.

    Ane palayan huttige putha yanna ai Eng ali kariyoda?
    ------ Post added on Apr 4, 2024 at 2:03 PM

    U mora electrical ponnayo tho eka dannawada? 😆
    ------ Post added on Apr 4, 2024 at 2:04 PM
    Eletrical newi ponnayo Electronic and Telecommunication 🤭 🤭
     
    • Dislike
    Reactions: Antare 3.4

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    2.අම්මා, තාත්තා, වයිෆ් නර්සින් කරන උන්

    ඇයි බං උබලා අනිත් රස්සාවල් පහත් කරලා හිතන්නේ 😄
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura

    1. A/L වලට බයෝ කරලා මෙඩිසින් යන්න බැරි වෙච්ච උන්
    2.අම්මා, තාත්තා, වයිෆ් නර්සින් කරන උන්
    3. ස්ටුඩන්ට් වීසා ඇවිත් මේ රටවල් වල ටොයිලට් හෝඳන එවුන්.
    ------ Post added on Apr 4, 2024 at 12:41 PM
    Ai bio karana hama ekama medicine yannada karanne?

    yako student gihin toilet hodala e rate igana gana eheta sewaya karana eka 1000 gunayak hodai thopi wage ape salli walin igana gana wena ratawala beheth denna yanawata wada.thopi wage ponnayo nisa thama ponila private kada danne mbbs walatath dan.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තමිල්නාඩුවටවත් යාගන්න බැරි එකෙක්ගේ අදෝනාව මේ බලපල්ලා🤭😂
    පුහ් ගෝටාගෙ පුක ලෙව කාල දවසෙ ගතමනාව හොයාගත්ත පොන්නයෙක්ගෙ ටෝක 🤭
     
    • Haha
    Reactions: KadawathaKolla

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    Hmm OL walin nawaththan puluwan free education eka. Least basic education ekak denna ona. Eken cover wenna ona basic financial litercy, law wage dewal. Eka aniwa manusayekta denna ona nisa free denawa. But specilize karanawanam paid wenna ona.
    ලංකාවෙ ඉතිං ඒ ලෙවල් නිකන් දෙනවා කිව්වාට නිකන් නැහැ නෙ බන් .
    ඕ ලෙවල් වෙනකන් නිකන් අච්චු පොත් ටික හරි දෙනවා .
    ඒ ලෙවල් වල එහෙම නැහැ .
    පොත් ගන්න ඔනි කඩෙන් .
    එක්කො තමන්ගෙ ඉස්කොලෙ ගුරුතුමා/තුමිය රෙකමන්ඩ් කරන එව්වා හෝ ටියුෂන් ගුරා රෙකමන්ඩ් කරන එව්වා.
    පුස්සාගෙ ටියුෂන් ගිය උන්ගාව රොසා සර් ගෙ පොත් සෙට් පිටින් තිබ්බෙ අපිට මතකයි .
    අපි එතකොට බලමු ඉස්කොල අධ්‍යාපනය ?
    මන් ඉන්න කොළඹ දිස්ත්‍රික්කෙ හෝමාගම ප්‍රදෙශයෙ ප්‍රධාන පාසල් තුනෙම විද්‍යා ගණිත අංශ නැහැ .
    හොඳ රිසාල්ට් දාන එකෙක් එක්කො කොළඹ ප්‍රධාන පෙලෙ පාසලකට යන්න ඔනි එහෙමත් නැත්තම් ප්‍රයිවට් කරන්න ඔනි .
    කොළඹ දිස්ත්‍රික්කෙ ප්‍රධාන පෙලෙ පාසල් ගත්තොත් රොයල් ආනන්ද නාලන්ද ඩී එස් තර්ස්ටන් වගෙ ඇරුණහම අනික්වායෙ විද්‍ය ගණෛත අංශ එච්චර කොලිටි නැහැ .
    ඉතිං ඔක්කොම එක වගෙ ටියුෂන් මත තමා යැපෙන්නෙ .
    එක විෂයකට අඩුම පන්ති දෙකකට යනවා හොඳට ලකුණු ගන්න එකෙක්.
    ඊටත් වඩා යමක් කමක් තියෙන එකෙක් ගෙදරට ගෙනල්ල උගන්වනව.
    අපෙ ඉස්කොලෙ අපෙ අවුරුද්දෙ කැම්පස් දැම්මෙ එකොම එකයි .
    ෆිසිකල් ගියෙත්.
    ඌ හැම විෂයකටම පන්ති දෙක බැගින් ගියා.
    ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට ගෙදරටත් ගෙනල්ල ඉගැන්නුවෙ.

    තව බුවෙක් හිටියා ගෙදරට ගෙනල්ල ඉගැන්නුවා ඒ කාලෙ 2013 වගෙ.
    එක විෂයකට සතියකට 2000 ක්. එතකොට එක විශකයක මාසෙකට 8000 රුපියල් .විෂයන් ත්නටම රුපියල් 24,000 ක් . ඒ කාලෙ එහෙම නම් මෙ කාලෙ හිතා ගනින්කො ගණන් හිලව්.
    කොහොමත් ෆ්‍රී නැහැ බන් එඩියුකේෂන් එක කියන තරම් .
     
    ඒක තමයි
    ඔහොම්ම උපාධියත් වියදම් කරලා කරන්න දෙන්න තියෙන්නේ. රස්සාව කරලා ලෝන් එක ගෙවනවා.
    එතකොට ටැක්ස් ගෙවන උන්ගේ ටැක්ස් අඩුයි.
    කලා උපාධි කරන එකත් නවතියි.
    ඕන තූත්තුකුඩියක ගියත් එකයි
     
    • Like
    Reactions: BruceWayne92

    OL/AL gana marenna yanne docala ban mama newi. Mama kiyanne Uni education eka free karanna epa kiyala. Eka kiwama dockala kiyanne "ethakota OL/AL?". Itapase mama kiwe ehenam ewath ayin karapan kiyala :p

    ඒක තමයි
    ඔහොම්ම උපාධියත් වියදම් කරලා කරන්න දෙන්න තියෙන්නේ. රස්සාව කරලා ලෝන් එක ගෙවනවා.
    එතකොට ටැක්ස් ගෙවන උන්ගේ ටැක්ස් අඩුයි.
    කලා උපාධි කරන එකත් නවතියි.
    ඕන තූත්තුකුඩියක ගියත් එකයි

    Umba kiyanne free education nawathala tibboth oya arts degree walata thanak tiyei kiyalada? Un okkoma duwanawa ban salli hamba karanna puluwan degree ekak karanna. Dan godak un kiyanne AL monahari karala shape ekey arts degree ekak kaloth anduwe rassawak hoyaganna puluwan kiyala.
    ------ Post added on Apr 4, 2024 at 2:50 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    OL/AL gana marenna yanne docala ban mama newi. Mama kiyanne Uni education eka free karanna epa kiyala. Eka kiwama dockala kiyanne "ethakota OL/AL?". Itapase mama kiwe ehenam ewath ayin karapan kiyala :p

    Umba kiyanne free education nawathala tibboth oya arts degree walata thanak tiyei kiyalada? Un okkoma duwanawa ban salli hamba karanna puluwan degree ekak karanna. Dan godak un kiyanne AL monahari karala shape ekey arts degree ekak kaloth anduwe rassawak hoyaganna puluwan kiyala.
    ------ Post added on Apr 4, 2024 at 2:50 PM

    ලෝන් එකක් ගෙවන්න තියන කොට පාරේ පෙලපාලි යන්න වෙන උපාධි තෝරගනීද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,452
    113
    ලෝන් එකක් ගෙවන්න තියන කොට පාරේ පෙලපාලි යන්න වෙන උපාධි තෝරගනීද?
    Hahaha eka tama math kiyanne. Sarala solution ekak :-D :-D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇයි බං උබලා අනිත් රස්සාවල් පහත් කරලා හිතන්නේ 😄
    මං නම් එහෙම කරන එකෙක් නෙමෙයි. නමුත් ඔය කැටගරි එකේ මේකේ ඉන්න කීප දෙනෙක් දොස්තර ගෑවෙන පෝස්ට් එකක් දැක්කොත් ඇවිත් ඇරියස් පිරිමහනවා.

    Ai bio karana hama ekama medicine yannada karanne?

    yako student gihin toilet hodala e rate igana gana eheta sewaya karana eka 1000 gunayak hodai thopi wage ape salli walin igana gana wena ratawala beheth denna yanawata wada.thopi wage ponnayo nisa thama ponila private kada danne mbbs walatath dan.
    ඉතින් දාපුදෙන්. මං කියන්නෙත් private medical faculty ඕනේ. 😅
    ------ Post added on Apr 4, 2024 at 3:09 PM