තවත් හොර දෙටුවෙක්....!!!

Dreamworks_naveen

Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    මෙන්න තවත් හොර දෙටුවෙක්, පැදුරටත් නොකියා UK යන්න හදනවා හෙට (උස්වැටකෙයියාවෙද දන්නේ නෑ මේ කිව්වට යන්නේ..... :P )


    wqwnfa.jpg


    ගියාට කමක් නෑ පුතෝ..... ආයෙ එන දවසට මෙන්න මේවා එහෙම අරන් එන්න අමතක වුනා නම් කියන්න එපා හොදේ ........!! :) :D


    2ly1xme.jpg


    අනික අර මෙහේ උඹ අතින් අර මොනවද මොනවද වුනා කිව්ව අර කව්ද කව්ද කෙනාව ;) අමතක කරලා සුද්දියෙක්ට එහෙම සෙට් වෙන්න නම් එපා පුතෝ ........!! :no:


    එහෙනම් ඔන්න අපෙන් Dreamworks_naveen ට උණුසුම් සුභ පැතුම්........!! :yes:


    5e8ztz.jpg


    ඉන්න කාලෙටම හරියන්න ඇදුම් එහෙම අරන් පලයන්..... :D මොකද උඹේ සයිස් එකට හරියන ඇදුම් ඒ රටේ නැති වෙන්න බැරි නෑ.....!! :P :lol:

    :lol:Patta ban.
    Mama thowa lankawata aapu kaaleka allala SF ekka hireta danawa:growl: