මෙන්න තවත් හොර දෙටුවෙක්, පැදුරටත් නොකියා UK යන්න හදනවා හෙට (උස්වැටකෙයියාවෙද දන්නේ නෑ මේ කිව්වට යන්නේ.....)
![]()
ගියාට කමක් නෑ පුතෝ..... ආයෙ එන දවසට මෙන්න මේවා එහෙම අරන් එන්න අමතක වුනා නම් කියන්න එපා හොදේ ........!!![]()
![]()
අනික අර මෙහේ උඹ අතින් අර මොනවද මොනවද වුනා කිව්ව අර කව්ද කව්ද කෙනාවඅමතක කරලා සුද්දියෙක්ට එහෙම සෙට් වෙන්න නම් එපා පුතෝ ........!!
ඉන්න කාලෙටම හරියන්න ඇදුම් එහෙම අරන් පලයන්.....මොකද උඹේ සයිස් එකට හරියන ඇදුම් ඒ රටේ නැති වෙන්න බැරි නෑ.....!!
![]()
Patta ban.Mama thowa lankawata aapu kaaleka allala SF ekka hireta danawa

)
අමතක කරලා සුද්දියෙක්ට එහෙම සෙට් වෙන්න නම් එපා පුතෝ ........!!

