10ක් ලු
කැබිනට් අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයේ දිවුරුමන් දුන්නා
ධිවර කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ඩග්ලස් දේවානන්ද මහතායි
බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය දුරයන්හි දිවුරුම් දුන්නා.
ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතායි
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන්නේ විදුර වික්‍රමනායක මහතායි
අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් මහතා පරිසර අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නා
රොෂාන් රණසිංහ මහතා වාරිමාර්ග අමාත්‍ය ධුරයේ මෙන්ම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයේ ද දිවුරුම් දුන්නා