තවත් Catholic නංගියෙක්
ඔන්න ඉතින් තවත් ඇහට කනට පේන කොල්ලෙක් තමන්ගෙ පාඩුවේ පොදු ප්රවාහන සේවයෙන් දවස ගානෙ පාසල් යනවලු. ඉතින් මුගෙ ගූඩ් ලුක්ස් වලට වහ වැටුනු මෙලො රහක් නැති, ඇහැට කනට තියා වෙන කිසිම අවයවයකට මීටර් නොවන, කෙල්ලෙක් මුට හෙන ලව් මූනු සහ නානා ප්රකාර ඉගි බිගි දානවා. බස් වල ලගින් හිට ගන්නවා, බ්රේක් ගහන කොට එහෙ මෙහෙ වදිනවා.. මල විකාරයයි. අපේ කොල්ලට මේක මහ වාතයක්. මොකො මෙකත් එක්ක චාටර් උනාට පස්සෙ හොද කෙල්ලෙක් දාගන්නෙ කොහොමද?
කෙල්ලටත් මීටර් මුගෙ කැමැත්තක් නැති විත්තිය. ඒත් ඉතින් ඒකත් ගේම අත අරින්නෙ නැහලු.
මූත් ඉතින් එල හරකා වගේ , ගිහින් තමන්ගේ අතිජාත යාලුවොන්ට අවුල කියුවලු. උනුත් දහ අතේ කල්පනා කර කර ඇඩ්වයිස් දෙනවා එක එක බලු ටෝක් දීල කෙල්ලව එලවා ගන්න හැටි ගැන. ඒත් මුන්දැ කැමතිම නෑ. හිත හොන්ද කොල්ලෙක් , හැම පෝයටම සිල් ගන්නවා. ඉතින් මිනිහට ඕන උගෙ නම්බුව බේරගෙන වැඩේ ගොඩ දාගන්න. කෙල්ලෙකට කුනු කතාවක් ප්රසිද්දියෙ කියල බල්ලෙක් විදිහට හන්වඩු ගැහෙන්න කැමති නෑ.
ඔන්න ඉතින් අන්තිමට කොල්ලො ටික ඔක්කොම හිතලා හිතලා දුන්න මුට එකග වෙන්න පුලුවන් සොලූසන් එකක්.. මෙන්න මේකයි
කෙල්ලට මූනට කියනවා, සැර වොයිස් එකෙන් “ඔයා, කැත…ලික් නේද!!? තේරෙන්නැද්ද ඔයා මට ගැලපෙන්නෙ නෑ කියල!!??”
අයිඩියා එක “කැත” කියන වචනෙට පස්සෙ පොඩි ඩිලේ එකක් දෙනවා, “ලික්” කෑල්ල ලාවට කියනවා, මේ කියනෙ “තමුසෙ කැතයි” කියන එක කියලා තේරෙන්න.
ඔන්න ඉතින් වැඩේ සෙට්. එදත් බස් එකේ සෙනග පීරගෙන කෙල්ල අවිත් හිටගත්තලු මුගෙ එහා පැත්තෙ. යාන්තම් ඇගේ ගෑ වෙන්න ගත්තලු.
ඔන්න ඉතින් අපේ උපාසක මහත්තයා, පුරුශ ධෛර්යෙ හිතට අරන් අර වාක්ය කියන්න ගත්තලු.. කිය උනේ.. (කිසිම සැර ගතියක් වොයිස් එකේ නැතුව )
“මේ ඔයාට ක්රිස්…මස් නේද? තේරෙන්නැද්ද ඔයා මට ගැලපෙන්නෙ නෑ කියල?”
කෙල්ලට ඉතින් ඉහේ මලක් පිපුනා වගේලු.. අනේ මේ කොල්ල අකමැත්තෙන් ඉදල තියෙන්නෙ ආගම් ප්රෂ්නයක් හිතාගෙනනේ..
කෙල්ල සන්තෝසෙන් ඇඹරුනාලු.. කොල්ලගෙ ඇගේ තව පොඩ්ඩක් තමන්ගෙ ලෑලි පස්ස ඇතිල්ලුවලු. දන්න සුකුමාලම බැල්ම දාල කියුවලු.. “නෑ අයියෙ, මටත් වෙසක්”
- නිමි -
I Post this on my own site....
i am the real writer
AdD Me Some RepZ