තවත් fb කෙල්ලෙක් ගේ කතාවක්

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    තවත් fb කෙල්ලෙක් ගේ කතාවක්

    මේක මගේම experience එකක් :dull::dull::dull:

    fb 1 අ කෙල්ලෙක්ට නිකන් request 1ක් දැම්ම ..ඒකිත් මාව confirm කලා ...:D:D:Dමමත් ගිහින් profile 1අ check කලා ..friends ල 20 යි ඉන්නේ ..:nerd::nerd:ෆොටෝස් දාල තිබ්බෙත් 5-6 ක් වගේ ...මට හිතුනා මේ නම් fake එකක් තමයි කියල ..:baffled::baffled::baffled:කෝචෝක් පාරක් දාන්න හිතාගෙන චැට් කලා ..කියපු විදියට ජොබක් කරන්නේ නැහැ ..නිකන් ගෙදරට වෙලා ඉන්නවා ..කම්මැලි නැද්ද ඇහුවම කම්මැලි කිඋවා ..මම කිඋවා එහෙනම් මට call එකක් දෙන්න අපි කතා කරමු කියලා ...මෙන්න මෙකී කියපි කතා කරන්න ඔයාගේ number 1අ දන්නේ නැහැ කියල...මමත් ඉතින් මගේ අතින් මිටින් යනවය ..no එක චැට් එකට දැම්ම ..:rofl::rofl:විනාඩි 5ක් ගියේ නැහැ call එකක් එනවා ..:shocked::shocked:මමත් answer කලා ..බලන කොට ඇත්තටම කෙල්ලෙක් තමයි ..:confused::confused:මමත් ඉතින් ආතල් එකට දැන් දවස් කීපයක්ම කතා කලා ...හැබැයි මට එකක් sure ..ලෝකේ කාල වතුර බීපු එකියක් වෙන්න ඕනි මෙකි ...මට කිඋව divorce වෙලා ඉන්නේ කියල ...මිනිහ නරක නිසා aiyn උනාලු ...මට නම් හිතෙන්නේ ඒකිගේ බොරුවක්ද කොහෙද...මට නම් පෙන්නේ මෙකි හොද බඩුවක් වගේ කොල්ලොන්ට game දෙන ...මටත් කියනවා එයට හොද කරන්න බැරි අසනීපයක් තියෙනවලු ...එක නිසා ජිවිතේ ගැන කල කිරිලළලු ...තාම කතා කරන්න පටන් ගත්ත විතරනේ ...දැන් ලාවට වගේ කියනවා 4න් එකේ සල්ලි නැහැ කියල...මමත් කියනවා මගෙත් සල්ලි නැහැ කියල ..මට පේනවා මෙකි මොකටද එන්න හදන්නේ කියල ....සමහර විට ඕකි අසනිපෙට කියල සල්ලිත් ඉල්ලයි ...ඒ මදිවට මගේ 4ටො එකක් ඉල්ලුව ඊයේ රැ කතා කර කර ඉන්නකොට ..ඒ ඉන්න විදියටම 4ටො එකක් අරන් එවන්න කියල ..මමත් අතල් එකට කිඋව දැන් නම් ඇගේ තියෙන්නේ සරම විතරයි ..කමක් නැ එවන්න කිඋව ...මමත් ඉතින් කිඋව එයාගේ එකකුත් එවන්න කියල ...තාම නම් එවල නැහැ ..මම නම් කොහොමත් යවන්නේ නැහැ..අන්තිමට ඕව කොහෙන් කෙලවර වෙඉද දන්නේ නැති නිසා ....හැබැයි මට තේරිලා තියෙනවා මෙකිට නිතරම call එනවා ..අනිවා තවත් කොල්ලොන්ව අන්දවනවා ඇති ...pau වැඩේ ..අනිවා ඕවට අහු වෙන්න කොල්ලෝ ඉන්නවනේ ...තව මාව මීට් වෙන්නත් එන්න ලෑස්තිය ..
    මේ මරලයට කර ගැසීමට කැමති නම් මාව අමතන්න ......:rofl::rofl::rofl::rofl:
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    man nam kiyanna nawattala reply nokara idapan. mokada owa mona case una ewada danne na. kawadawath ube details yawanna epa. photo, video nam kohomath danna epa.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    man nam kiyanna nawattala reply nokara idapan. mokada owa mona case una ewada danne na. kawadawath ube details yawanna epa. photo, video nam kohomath danna epa.

    tawa 2 weeks witara kata karanawa shape 1a..kohomat mage kisima details ekak denne na...fb profile 1t fake...mage no 1th wadiya use nokarana sim 1k.....:dull::dull::dull:

    hoda karanna bari lede AIDS da danne na... :D
    :baffled::baffled::baffled:na mata kiuwe wena ledak...ekat kata widiyata kiuwe..:dull::dull::dull:


    :oo::oo::oo:

    salli kada ganna nemey wennath puluwan..samahara mol kello innawa

    hmm...wennat puluwan..nowennath puluwan...koikatath mama parisam wena 1a hodane...:D:D:D
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කෙල්ල මීගමුවේ නම් අදම අත ඇරල දාපන්. මටත් ගුලියක් දෙන්න බැලුවා. මම අහුවුනේ නෑ. මුලින්ම රී-ලෝඩ් වලින් පටන් ගන්නේ.....