තවත්_උල්කාවක්

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Cat-in-water-Well-this-sucks-600x431.jpg

Crying04.gif
Crying04.gif
Crying04.gif
Crying04.gif
 
too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14485210 said:

    අඩෝ අරවින්දයාගෙ ජම්බු ගහෙන් වැටුනෙ. අනික ජම්බු ගෙඩි 10ක් කඩන්න නැග්ගේ 5යි කැඩුවේ.
    වැටිලා තුවාලත් උනා. හෙන ගහනවා ඕයි කුප්ප කතා කියන්න එපා එහෙම වෙලා ඉන්න වෙලාවේ.
    අනික මේ තොපේ තියෙන්නෙ මහා වනචර හිත්. අපි වගේ අහිංසක කොල්ලන්ගේ චරිතය ඝාතනය කරනවා. කැත වැඩ හලෝ. ඔයාල හැදෙන්න බලන්න දැන්වත්. සිත සන්සුන් කරගෙන. හොඳ දේවල් වලට හිත යොමු කරන්න. මගෙ උපදෙස් පිළිපදින්න. :cool:
    දැන් මොකක්ද මම කියපු එකේ තියෙන වනචර අදහස? :P මම කිව්වේ ජම්බු ගහෙන් වැටිලා කියල එකේ වැරද්දක් නැහැනේ :frown:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14485265 said:
    ඔව් ගෙට වෙලා තමයි ඉන්නෙ. ගේ ඇතුලෙ. ඇයි අවුල්ද? :angry::angry::angry:
    අවුල් අවුල් ගෙට වෙලා ඉන්න එපා බලාගෙන උල්කාපාත වැටෙයි :P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැන් මොකක්ද මම කියපු එකේ තියෙන වනචර අදහස? :P මම කිව්වේ ජම්බු ගහෙන් වැටිලා කියල එකේ වැරද්දක් නැහැනේ :frown:

    නෑ එකේ කිසිම අවුලක් නෑ. ඒකනේ මම මුලින් කිව්වෙ අරවින්දගේ ජම්බු ගහෙන් වැටුනා කියල.
    ඒ උනාට ඔයාල මහා වනචර මිනිස්සුනේ. හිත කැතයි. අපේ වගේ සුපිරිසිඳු නෑ. මං මඩක් ගහල තියේද ජීවිතේට කාටවත්. ලෝකයා සාක්කි දෙනව ඒවට.:cool:

    අවුල් අවුල් ගෙට වෙලා ඉන්න එපා බලාගෙන උල්කාපාත වැටෙයි :P

    අවුල් අවුල් නං ලෙහා ගන්න. :baffled::baffled: උල්කාපාතයක් වැටෙනකන් මම මේ ඉන්නෙ. කෙල වෙලා යන්න :cool:

    මේවට වෙන යන්න පාරවල් නැද්ද බන්.. අපේ ගෝලෙ ලගින්ම යන්නෙ...:angry::angry:

    ට්‍රැෆික් පොලිස් දාන්න වෙනවා උඩ. මාර්ග නීති කඩ කරල වැරදී පාරවල් වල යනවට දඩ ගහන්න ඕනෙ. අපිට තමයි සේරම නීති. උන් රෝන් සයිඩ් යනවා. එව්ව හොඳයි. :baffled::baffled:
     
    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    පූස්;14485210 said:

    අඩෝ අරවින්දයාගෙ ජම්බු ගහෙන් වැටුනෙ. අනික ජම්බු ගෙඩි 10ක් කඩන්න නැග්ගේ 5යි කැඩුවේ.
    වැටිලා තුවාලත් උනා. හෙන ගහනවා ඕයි කුප්ප කතා කියන්න එපා එහෙම වෙලා ඉන්න වෙලාවේ.
    අනික මේ තොපේ තියෙන්නෙ මහා වනචර හිත්. අපි වගේ අහිංසක කොල්ලන්ගේ චරිතය ඝාතනය කරනවා. කැත වැඩ හලෝ. ඔයාල හැදෙන්න බලන්න දැන්වත්. සිත සන්සුන් කරගෙන. හොඳ දේවල් වලට හිත යොමු කරන්න. මගෙ උපදෙස් පිළිපදින්න. :cool:
    ඝාතනය වෙන්න චරිතයක් තියේ ද?:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    puus meeta passe boru prachara deela ahu wenna epa

    මම. නෑ. කව්ද කියන්නෙ. මගෙ ජීවිතේට මම බොරුවක් කියල නෑ. කියන්නෙත් නෑ. ඔයාට මාරු වෙලා අක්කෙ. වෙන කවුරු හරි වෙන්න ඇති. :baffled::baffled: මම හැමදාම ඇත්ත කිව්වෙ. ඉස්සරහටත් එහෙමයි :cool:

    එළකිරි කොල්ලෙක්;14487651 said:
    ඝාතනය වෙන්න චරිතයක් තියේ ද?:P

    මම උඹව ඝාතනය කරනවා එලුවෙක් වගේ බෑ බෑ කියද්දී කපනවා බෙල්ල බොගෙ :angry::angry: මං තරං චරිතය පිවිතුරු, සුපිරිසිඳු, නිකැලැල්, අහිංසක කොල්ලෙක් මේ පෘතුවියේ නෑ.:cool::cool:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14487726 said:

    මම. නෑ. කව්ද කියන්නෙ. මගෙ ජීවිතේට මම බොරුවක් කියල නෑ. කියන්නෙත් නෑ. ඔයාට මාරු වෙලා අක්කෙ. වෙන කවුරු හරි වෙන්න ඇති. :baffled::baffled: මම හැමදාම ඇත්ත කිව්වෙ. ඉස්සරහටත් එහෙමයි :cool:

    මම උඹව ඝාතනය කරනවා එලුවෙක් වගේ බෑ බෑ කියද්දී කපනවා බෙල්ල බොගෙ :angry::angry: මං තරං චරිතය පිවිතුරු, සුපිරිසිඳු, නිකැලැල්, අහිංසක කොල්ලෙක් මේ පෘතුවියේ නෑ.:cool::cool:
    metana dapu pacha mallama etine
     
    • Like
    Reactions: පූස්
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    පූස්;14487726 said:

    මම උඹව ඝාතනය කරනවා එලුවෙක් වගේ බෑ බෑ කියද්දී කපනවා බෙල්ල බොගෙ :angry::angry: මං තරං චරිතය පිවිතුරු, සුපිරිසිඳු, නිකැලැල්, අහිංසක කොල්ලෙක් මේ පෘතුවියේ නෑ.:cool::cool:
    ටූලිය කිව්ව උඹ කොටහලු වෙලා කියල....:dull::dull::P
    දැන් කවද්ද පාටිය අපිට invitation එවනව නෙ:love:

    ඔක්කොම තේරුනා අන්තිම වචන ටික තමයි අහුවට පස්සෙත් මොකක් ද වගේ?
    මෙතන කෙල්ලොත් කමෙන්ට් දාල තියන නිසා මට මුකුත් කියන්න හිතෙන්නෙ නෑ තව දුරට:no::dull::dull::dull:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14488446 said:

    152313_o.gif