දැන් මොකක්ද මම කියපු එකේ තියෙන වනචර අදහස?පූස්;14485210 said:
අඩෝ අරවින්දයාගෙ ජම්බු ගහෙන් වැටුනෙ. අනික ජම්බු ගෙඩි 10ක් කඩන්න නැග්ගේ 5යි කැඩුවේ.
වැටිලා තුවාලත් උනා. හෙන ගහනවා ඕයි කුප්ප කතා කියන්න එපා එහෙම වෙලා ඉන්න වෙලාවේ.
අනික මේ තොපේ තියෙන්නෙ මහා වනචර හිත්. අපි වගේ අහිංසක කොල්ලන්ගේ චරිතය ඝාතනය කරනවා. කැත වැඩ හලෝ. ඔයාල හැදෙන්න බලන්න දැන්වත්. සිත සන්සුන් කරගෙන. හොඳ දේවල් වලට හිත යොමු කරන්න. මගෙ උපදෙස් පිළිපදින්න.![]()
මම කිව්වේ ජම්බු ගහෙන් වැටිලා කියල එකේ වැරද්දක් නැහැනේ 
අවුල් අවුල් ගෙට වෙලා ඉන්න එපා බලාගෙන උල්කාපාත වැටෙයිපූස්;14485265 said:ඔව් ගෙට වෙලා තමයි ඉන්නෙ. ගේ ඇතුලෙ. ඇයි අවුල්ද?![]()

දැන් මොකක්ද මම කියපු එකේ තියෙන වනචර අදහස?මම කිව්වේ ජම්බු ගහෙන් වැටිලා කියල එකේ වැරද්දක් නැහැනේ

අවුල් අවුල් ගෙට වෙලා ඉන්න එපා බලාගෙන උල්කාපාත වැටෙයි

උල්කාපාතයක් වැටෙනකන් මම මේ ඉන්නෙ. කෙල වෙලා යන්න 
මේවට වෙන යන්න පාරවල් නැද්ද බන්.. අපේ ගෝලෙ ලගින්ම යන්නෙ...![]()

ඝාතනය වෙන්න චරිතයක් තියේ ද?පූස්;14485210 said:
අඩෝ අරවින්දයාගෙ ජම්බු ගහෙන් වැටුනෙ. අනික ජම්බු ගෙඩි 10ක් කඩන්න නැග්ගේ 5යි කැඩුවේ.
වැටිලා තුවාලත් උනා. හෙන ගහනවා ඕයි කුප්ප කතා කියන්න එපා එහෙම වෙලා ඉන්න වෙලාවේ.
අනික මේ තොපේ තියෙන්නෙ මහා වනචර හිත්. අපි වගේ අහිංසක කොල්ලන්ගේ චරිතය ඝාතනය කරනවා. කැත වැඩ හලෝ. ඔයාල හැදෙන්න බලන්න දැන්වත්. සිත සන්සුන් කරගෙන. හොඳ දේවල් වලට හිත යොමු කරන්න. මගෙ උපදෙස් පිළිපදින්න.![]()

කට ඇරියොත් දිව අගත් බොරු එළියෙත් බොරුpuus meeta passe boru prachara deela ahu wenna epa

puus meeta passe boru prachara deela ahu wenna epa

මම හැමදාම ඇත්ත කිව්වෙ. ඉස්සරහටත් එහෙමයි 
එළකිරි කොල්ලෙක්;14487651 said:ඝාතනය වෙන්න චරිතයක් තියේ ද?![]()

මං තරං චරිතය පිවිතුරු, සුපිරිසිඳු, නිකැලැල්, අහිංසක කොල්ලෙක් මේ පෘතුවියේ නෑ.

metana dapu pacha mallama etineපූස්;14487726 said:
මම. නෑ. කව්ද කියන්නෙ. මගෙ ජීවිතේට මම බොරුවක් කියල නෑ. කියන්නෙත් නෑ. ඔයාට මාරු වෙලා අක්කෙ. වෙන කවුරු හරි වෙන්න ඇති.මම හැමදාම ඇත්ත කිව්වෙ. ඉස්සරහටත් එහෙමයි
මම උඹව ඝාතනය කරනවා එලුවෙක් වගේ බෑ බෑ කියද්දී කපනවා බෙල්ල බොගෙමං තරං චරිතය පිවිතුරු, සුපිරිසිඳු, නිකැලැල්, අහිංසක කොල්ලෙක් මේ පෘතුවියේ නෑ.
![]()
ටූලිය කිව්ව උඹ කොටහලු වෙලා කියල....පූස්;14487726 said:
මම උඹව ඝාතනය කරනවා එලුවෙක් වගේ බෑ බෑ කියද්දී කපනවා බෙල්ල බොගෙමං තරං චරිතය පිවිතුරු, සුපිරිසිඳු, නිකැලැල්, අහිංසක කොල්ලෙක් මේ පෘතුවියේ නෑ.
![]()

එළකිරි කොල්ලෙක්;14488446 said:ටූලිය කිව්ව උඹ කොටහලු වෙලා කියල....
දැන් කවද්ද පාටිය අපිට invitation එවනව නෙ
ඔක්කොම තේරුනා අන්තිම වචන ටික තමයි අහුවට පස්සෙත් මොකක් ද වගේ?
මෙතන කෙල්ලොත් කමෙන්ට් දාල තියන නිසා මට මුකුත් කියන්න හිතෙන්නෙ නෑ තව දුරට