තවමත් පරක්කු නෑ.....................

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    තවමත් පරක්කු නෑ.....................

    [/B]මචන්ලා මුලින්ම කියන්නම් උබ රු 60000 ක විතර ආදායමක් ලබන ඇලිඔන් කාර් එකක් ඩ්රයිව් කරන එකෙක් නම් මේ ත්‍රෙඩ් එක උබට නෙමේ... :no: . මේ ත්‍රෙඩ් එක මචං අවුරුදු 20 ක් 22 ක් ගිහිල්ලත් තාම කරන්න ඕනෙ මොනවද මොන ෆීල්ඩ් එකෙන්ද යන්න ඕනෙ කියල හිතාගන්නවත් බැරුව ඉන්න උබ වෙනුවෙනුයි..............:yes::yes: . මචං මං දන්නව උබට හීන දැකල දැකල දැන් හොදටම හතී වැටිල ඇතී සමහර විට උබ තව දුරටත් හීන දකින්ඩ භය ඇති.හැබැයි මචන් මං උබට පොරොන්දු වෙනවා මේ ත්‍රෙඩ් එක අවසාන වෙනකන් උබ කියෙව්වොත් උබට ඒ හීන දකින්ඩ තියෙන භය නැති කරනව විතරක් නෙමේ උබ දකින හීන හැබෑම කර ගන්න හැටිත් මම කියල දෙනව.....


    මුලින්ම උබ තේරුම් ගන්න්න ඕන පලමු දේ තමා මේ ලෝකෙ එකෙකුට එකෙක් වත් සමාන නැති වග .හරියට ගහක තියෙන කොල එකිනෙකට සම්බන්ද වෙලා තිබුනට එකකට එකක් සමාන නැහැ වගේ... :).මනුස්සයොත් කෙනෙකුට කෙනෙක් වෙනස් .කෙනෙක් ගණිත අංශයෙන් අතිවිශිෂ්ටක් වෙන්න පුළුවන් හැබැයි එයා ලියුමක් ලියාගන්න ගියාම පදපෙලි හතරක් ගලපගන්න නොදන්න නූගතෙක් වෙන්න පුළුවන්.තව කෙනෙක් සාහිත්‍යයෙහි විශාරධයෙක් වෙන්න පුළුවන් හැබැයි එයා සුලු ගනිත කර්මයක් සුලු කරගන්න බැරි නුගතෙක් වෙන්නත් පුළුවන්.ඇතටම ඇයි මෙහෙම වෙන්නේ ? .

    අන්න එතැනදී තමා උබල තේරුම් ගන්න ඕනෙ මේ ලෝකේ මිනිසුන් දෙවර්ගයක් ඉන්නව කියල ඒ තමා දකුණු මොල කරුවන් සහ වම් මොල කරුවන් .දකුණු මොල කරුවන් හැම වෙලේම කලාත්මක දේට බර වැඩි ඒවගේ කීප දෙනෙක් නම් කලොත් Pablo Picasso ,Walt Disney, Hans Christian Anderson මේ ලෝක පුජිතයන් කීපදෙනෙක් විතරයි.වම් මොල කරුවන් ගැන කතා කෙරුවොත් මොවුන් තමා ගණිත මිණිත ආධියේ හිණිපෙත්තටම ගිය අය .එයින් කීප දෙනෙක් ගැන කිවොත් Albert Einstein , Thomas Alva Edison , Archimedes.කෙටියෙන්ම කිවොත් ඕක තමා පැරැනො කිවේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියල.

    උබට වැරදුනු තන


    මචං උබට වැරදුනේ උබ දකුණු මොළ කාරයෙක් විදිහට ඉපදිලා උබ වම් මොල කාරයින්ට අදාළ ඒවා කරන්න ගිය නිසයි .මචං උබට වැරදුනේ උබ වම් මොල කාරයෙක් විදිහට ඉපදිලා දකුණු මොළ කාරයින්ට අදාළ ඒවා කරන්න ගිය නිසයි.සුද්ද සිංහලෙන්ම කිවොත් උබ උබ කියන්නෙ කව්ද කියල හරියටම අවබෝධ කරගන්නේ නැතුව අනුන් දුවන්නම් වාරේ දුවපු එක . හොදට මතක් කරපං උබ A/L කරද්දී උබ විෂයන් තෝර ගද්දී ඒවා තොර ගත්තේ උබේ හැකියාවන් හරියටම අදුරගනද ? A /L අවුල් ගිහින් පුද්ගලික අධ්‍යාපනයට පිවිසෙන කොට උබ යන පාත් එක තීරණය කරේ උබේ හැකියාවන් තේරුම් අරගෙනද ? ඒ ක එහෙමනම් උබ ත්‍රඩ් එක කියවන උනුන් ගොඩේ ඉන්න බැ....:no::no:.

    අනේ මන් පරක්කු වැඩිද ?

    නෑ මචන් උබ පරක්කු වැඩි නැ. උබට අද ඉදන්ම උබේ හීන වලට පිවිසෙන මංපෙත් විවර කරන්න පුළුවන්.ඉස්සෙල්ලම උබ හොයාගනින් උබ කව්ද කියල .උබේ හැකියාවන් මොනවද කියල .කොටින්ම කිවොත් උබ වම් මොල කරුවෙක්ද දකුණු මොල කරුවෙක්ද යන වග.අන්න එතන ඉදන් උබ පටන් ගනින් උබේ ගමන. උබ A/L කරල ඩවුන් වෙලානම් ආයෙත් ඒ නරා වලේම වැටෙන්න යන්න එපා.ජර්මන් ටෙක් වගේ ආයතන තියෙනවා ඒවගේ ආයතන වල ට යමන්.සමහර විට හැම එකාම auto Mobil සයිඩ් එකට ආස නැතුව ඇතී ඒවගේ අය NIBM , SLIT වගේ ආයතන වල මොකක් හරි හොද සුදුසු කමක් ගන්න පුළුවන් කොස් එකක් කරන්න පටන් ගන්න. ඒ වගේ එකක් කරන්න සල්ලි අඩුනම් Horizon Campus වගේ ගොඩක් අඩු ගානට degree offer කරන university එකකට යන්න.මොකක කෙරුවත් කමක් නෑ හැබැයි UGC approved university එකක කරන degree එකක් කරන්න .නැත්තම් උබ වියදම් කරන හැම සතයක්ම ගගට කපපු ඉනි වගේ තමයි.... හැබයි මචන් මොකක් කලත් කමක් නෑ මතක තිගනින් උබ හැකියාව අදුරගෙන ඒ ඔස්සේම යන්න.

    ගොඩක් මහන්සි වෙලා කෙටුවේ බන් තැගි ගන්නවත් රැ ප් ගන්නවත් බලා ගෙන නෙමේ බන්.. :no::no::no: . මට ඔය දෙය අවබෝධ කරගන්න අවුරුදු 23 ක් ගියා .මන් කැමතී උබල මට කලින් ඒ දෙය අවබෝධ කරගන්නවානම් .:yes::yes::yes::yes:.මචංල කෙනෙකුට වැදගත් වෙනවා කියල හිතනනවානම් බම්ප් එකක් දාගෙන යමල්ල. මොනවා හරි දැන ගන්න තියෙනවනම් P.m කරපල්ලා .. :).ජයවේවා :cool:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    60,000 income ekak tiyena ekekta Allion ekak ganna puluwanda ban :shocked: , yako ehenan mama melahata 2kma aran. :D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    60000 අරන් නම් Allion පදින්න බෑ බන් :no: වටිනා කතාවක් කාටහරි වැදගත් වෙයි :)
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    watina katawak, :) monawa wunath gema ata arinna epa, kochchara kela wunath ayth patan ganin. 60,000 aran Allion padinna ba kollo lankawe, :no:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    60,000 income ekak tiyena ekekta Allion ekak ganna puluwanda ban :shocked: , yako ehenan mama melahata 2kma aran. :D

    60000 අරන් නම් Allion පදින්න බෑ බන් :no: වටිනා කතාවක් කාටහරි වැදගත් වෙයි :)

    :P:P mona allion da ban 60n.. harennath madi.. :growl::growl:

    60,000 permenant income ekak enawanam allion ekak lease karala ganna puluwan. 26 ta wage. 100,000 leasing eka 1800 wage banks wala 20 lacks lease ekak demmath 36,000
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    10933825_350490041801414_5572638596266386268_n.jpg