තවමත්_සුපිරියට_වැඩ_අවුරුදු_105_පරණ_එක්ස්කැව&#3

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    දැකලා තියෙනවාද මේ වගේ එක්ස්කැවේටරයක්.. අවුරුදු 100කටත් වඩා පරණයි.. ඒත් සුපිරියට තාම වැඩ.. ලංකාවෙ නම් මේ වගේ එකක් දැකලා නෑ

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    Stream power.. den ewa wageda???
    ගොඩාක් වෙලාවට ඔය අපි දකින්නේ අයින් කරපු ඒවා හයිඩ්රොලික් ෆෙලියර්ස් ආපු ඒවා හදන එක පාඩුයි.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    wIRELINE FRONT ORE EXCAVATOR, WIRELINE LOADERS AND EXCAVATORS USED IN LOW TO MID DENSE SOIL AND ORE HANDLING DUE TO ITS LOW MAINTENANCE COST, MOSTLY CAN BE OBSERVED IN CORL MINING OPERATIONS.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ලෝක බැංකුවේ ලොක්කා වෙච්ච රොබට් මැක්නමාරා 1978 දී විතර ලංකාවට ආවා. ඒ සංචාරයේ බොහොම ප්‍රසිද්ධ උන කාරණය තමයි එවකට මුදල් ඇමති , රොනී ද මැල් මහත්තයාගේ අදහසක් අනුව ඒ ආරාධිත අමුත්තන් කණ්ඩායමට සිංහල ආහාර වලින් සංග්‍රහ කරලා ඔවුන්ට ජීවිතයේ කිසිදාක නොකෑ රසවත් අහාර වලින් ඔවුන් පිනවීම.

    මේ සංචාරයේදී සිදු උන තවත් සුළු සිදුවීමක් ගැනත් පුවත් පත් කිහිපයකම පලවී තිබුනා. ඒවායේ තිබුන විස්තර වලින් මට මතක තියන හැටියට තමයි මේක ලියන්නේ.

    ඒක පරණ Caterpillar bulldozer එකක් ගැනයි. පරණ වාහන, යන්ත්‍ර ගැන හොඳ අවබෝධයක් තිබිච්ච මැක්නමාරා මහත්තයා එයා යන පාර අසල තැනක වැඩ කරමින් තිබුණ පැරණි බුල්ඩෝසරයක් දැකලා පුදුම වෙලා , එයාගේ ගමන නවත්වලා ඒ බුල්ඩෝසරය බලන්න ගිගින් තිබුනා. ඩී ඇස් සේනානායක මහත්තයාගේ කාලේ ගල් ඔය ව්‍යාපාරයට (1949 විතර )ගෙනාපු ඒ CAT බුල්ඩෝසරයේ ක්‍රියාකාරිත්වය හොඳින් පෙනුනාට ඒක දුවවන්න සෑහෙන කට්ටක් කන්න ඕනෑ බව තමයි කියවුනේ.

    ඒකේ Starter motor එක හැර කිසිම විදුලි උපාංගයක් වැඩ කරන තත්වයේ තිබිලා නැහැ. ඒක ස්ටාර්ට් කරන එක වෙනමම කෝස් එකක්ලු.

    හැමදාම උදේට (Heater (Glow) plugs නැති නිසා) කොහු ලනු කැරැල්ලක් Inlet manifold එකේ ඔතලා, ඒකට ඩීසල් පොඟවලා ගිණි තියනවාලු. ඉන්පසුව ඉන්ලට් මැනුෆෝල්ඩ් එක ගිනියම් වෙන්නම රත් උනාම වෙන වාහනයක බැටරියකින් මේක Jump start කර ගන්නවාලු. ඊට පස්සේ දවසේ වැඩ ඉවර වෙනකම්ම ඇන්ජිම නවත්තන්නේ නැතිව තියා ගන්නවාලු.

    මේ සංචාරය අවසානයේ රොබට් මැක්නමාරාගේ කතාවේදීත්, "ලංකාවට දෙන ආධාර වලින් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නා බව මම පුද්ගලිකවම දුටුවා" කියා, මෑන් මේ කැටපිලර් එක මතක් කරලා තිබුනා.
     
    :love:
     
    blue_in_rio

    Well-known member
  • ලෝක බැංකුවේ ලොක්කා වෙච්ච රොබට් මැක්නමාරා 1978 දී විතර ලංකාවට ආවා. ඒ සංචාරයේ බොහොම ප්‍රසිද්ධ උන කාරණය තමයි එවකට මුදල් ඇමති , රොනී ද මැල් මහත්තයාගේ අදහසක් අනුව ඒ ආරාධිත අමුත්තන් කණ්ඩායමට සිංහල ආහාර වලින් සංග්‍රහ කරලා ඔවුන්ට ජීවිතයේ කිසිදාක නොකෑ රසවත් අහාර වලින් ඔවුන් පිනවීම.

    මේ සංචාරයේදී සිදු උන තවත් සුළු සිදුවීමක් ගැනත් පුවත් පත් කිහිපයකම පලවී තිබුනා. ඒවායේ තිබුන විස්තර වලින් මට මතක තියන හැටියට තමයි මේක ලියන්නේ.

    ඒක පරණ Caterpillar bulldozer එකක් ගැනයි. පරණ වාහන, යන්ත්‍ර ගැන හොඳ අවබෝධයක් තිබිච්ච මැක්නමාරා මහත්තයා එයා යන පාර අසල තැනක වැඩ කරමින් තිබුණ පැරණි බුල්ඩෝසරයක් දැකලා පුදුම වෙලා , එයාගේ ගමන නවත්වලා ඒ බුල්ඩෝසරය බලන්න ගිගින් තිබුනා. ඩී ඇස් සේනානායක මහත්තයාගේ කාලේ ගල් ඔය ව්‍යාපාරයට (1949 විතර )ගෙනාපු ඒ CAT බුල්ඩෝසරයේ ක්‍රියාකාරිත්වය හොඳින් පෙනුනාට ඒක දුවවන්න සෑහෙන කට්ටක් කන්න ඕනෑ බව තමයි කියවුනේ.

    ඒකේ Starter motor එක හැර කිසිම විදුලි උපාංගයක් වැඩ කරන තත්වයේ තිබිලා නැහැ. ඒක ස්ටාර්ට් කරන එක වෙනමම කෝස් එකක්ලු.

    හැමදාම උදේට (Heater (Glow) plugs නැති නිසා) කොහු ලනු කැරැල්ලක් Inlet manifold එකේ ඔතලා, ඒකට ඩීසල් පොඟවලා ගිණි තියනවාලු. ඉන්පසුව ඉන්ලට් මැනුෆෝල්ඩ් එක ගිනියම් වෙන්නම රත් උනාම වෙන වාහනයක බැටරියකින් මේක Jump start කර ගන්නවාලු. ඊට පස්සේ දවසේ වැඩ ඉවර වෙනකම්ම ඇන්ජිම නවත්තන්නේ නැතිව තියා ගන්නවාලු.

    මේ සංචාරය අවසානයේ රොබට් මැක්නමාරාගේ කතාවේදීත්, "ලංකාවට දෙන ආධාර වලින් ඔවුන් උපරිම ප්‍රයෝජන ගන්නා බව මම පුද්ගලිකවම දුටුවා" කියා, මෑන් මේ කැටපිලර් එක මතක් කරලා තිබුනා.

    Patta scene eka :D:D