තවම ගිහින් නැද්ද? ගිහින් බලන්න එක පාරක් නයිට් මේල් 🇱🇰‼️

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    night mail එකේ ගිහින් නෑ. කොටුවට ඇවිත් තියෙනවා. දවල් කෝච්චියේ නිරීක්ෂණ මැදිරියේ බදුල්ලටම ගොස් තියෙනවා. ඒත් පිටිපස්සේ පෙට්ටියක ඉන්නකොට මේ තරම් විස්තරයක් දැනගන්න බෑනේ.

    බොහොම වටිනා තොරතුරු සමුහයකින් සන්නද්ධ උනා. බොහොම ස්තුතියි. මෙවැනි වටිනා තොරතුරු තව අරගෙන එන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    night mail එකේ ගිහින් නෑ. කොටුවට ඇවිත් තියෙනවා. දවල් කෝච්චියේ නිරීක්ෂණ මැදිරියේ බදුල්ලටම ගොස් තියෙනවා. ඒත් පිටිපස්සේ පෙට්ටියක ඉන්නකොට මේ තරම් විස්තරයක් දැනගන්න බෑනේ.

    බොහොම වටිනා තොරතුරු සමුහයකින් සන්නද්ධ උනා. බොහොම ස්තුතියි. මෙවැනි වටිනා තොරතුරු තව අරගෙන එන්න.

    Thanks machan...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මට ඕකෙ යන්න හෙනම උනක් තිබ්බ පොඩි කාලෙ. ඒත් ගෙදරින් යන්න සෙට් උනේ නෑ.

    11 වසරෙදි ඉස්කොලෙන් ට්‍රිප් එකක් ගිය දවස් 2ක. කොහෙද මතක නෑ.
    මන් ඒක යනව කියල ගෙදරට කියල, උදෙ ස්කොලෙට ඇවිල්ල, දවස් වෙනකන් කැඩෙට් රූම් එකෙ ඉදල.
    හවස 2 වගේ උනාම, කුරුනෑගල ස්ටෙශන් එකට ගියා.

    ඒතනින්, කොලබ යන ට්‍රේන් එහෙක නැගල, රාගමට ගියා. ගිහින් කඩෙකින් කාල
    බුලත් විට 2කකුයි, සිගරට් ටිහකුයි අරන් රාගම ස්ටේසන් එකෙන් බදුල්ලට ටිකට් ගත්ත.

    රාගමට බදුලු ට්‍රේන් එක එන්න රෑ 8ට වගෙ. ආවම ඒකෙ නැගල දොරෙ ඉදගෙන ගියා ඉතින්
    කෝපියි/ සිගරටුයි බිබී, විට කකා.

    වහින කාලයක් එ දවස් වල. ඉගුරුඔය ස්ටේසමෙන් නවත්තල ආයෙ යන්න සෑහෙන වෙලා ගියා, වැස්ස නිසා වීල් ස්ලිප් වෙනව. පරක්කු උන සෑහෙන්න.
    කෝම හරි, පහු වෙනිද හවස 5-6 වෙද්දි ස්කොලෙට එන්නත් ඕන.

    කොම හරි, උදේ 7/8 වෙද්දි ඉදල්ගස් හින්නට ගිහින් එතනින් බැහැල, අනිත් පැත්තට කොලබ එන ට්‍රේන් එහෙක ආයෙ කුරුනෑගල ආව. :baffled:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    Supiri thama
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය කියන තරම් ආතල් නෑ.හද්ද පරණ කාර්ස් තියෙන්නෙ ඕකෙ.සකන්ඩ් ක්ලාස් සීටුත් අංශක 90ට තියෙන්නෙ.මකුණොත් ඉන්නවා.ටොයිලට් ගැන කතා කරල වැඩක් නෑ.ජනෙල් වැහුවත් සිදුරු වලින් හුලං එනවා.වහිද්දි ඇතුල තෙමෙනෙවා.මෙලෝ රහක් නෑ.බදුල්ලෙ යනව නම් හොඳම දෙනුවර මැණිකේ හරි ඇල්ල මික්ස් එකයි හරි තමා.