අදට මාස තුනයි... ඒත් කට්ටිය කලින්ම එළියේ.
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Jul 21, 2019 #21 අදට මාස තුනයි... ඒත් කට්ටිය කලින්ම එළියේ.
BanX Well-known member Oct 6, 2010 2,656 1,155 113 Kottawa Jul 21, 2019 #22 shameera89 said: ඩෙටනේටර් 290 එක්ක අපේ ගෙවල් ළඟ එකෙක්ව අහු උනා.. හිතන්නවත් බැරි ඩයල් එකක් බන් ඌ පවු පොඩි දරුවෝ දෙන්න තාම පොඩියි.. වයිෆ් අම්මලාගේ ගෙදර ගිහිල්ල.. හමුදාවෙන් 50ක් විතර ආවා බන්.. අපේ ගෙවල් පැත්ත නිකන් සයිඳමරුදු වගේ... Click to expand... Koheda ban
shameera89 said: ඩෙටනේටර් 290 එක්ක අපේ ගෙවල් ළඟ එකෙක්ව අහු උනා.. හිතන්නවත් බැරි ඩයල් එකක් බන් ඌ පවු පොඩි දරුවෝ දෙන්න තාම පොඩියි.. වයිෆ් අම්මලාගේ ගෙදර ගිහිල්ල.. හමුදාවෙන් 50ක් විතර ආවා බන්.. අපේ ගෙවල් පැත්ත නිකන් සයිඳමරුදු වගේ... Click to expand... Koheda ban
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jul 21, 2019 #23 රජෙක්ව එලෝල, නිවටයෙක් ජනාධිපති කරල පොන්නයෙක් අගමැති කරපු ලක්ශ 62කේ මීහරක් මේවට වග කියන්ඩ ඔනෙ..
M Mawathagama Well-known member May 5, 2016 7,095 3,933 113 Jul 21, 2019 #24 ලබන සැරෙත් යුඇන්පී එකට චන්දෙ දෙන්න.
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Jul 21, 2019 #25 erozan said: රජෙක්ව එලෝල, නිවටයෙක් ජනාධිපති කරල පොන්නයෙක් අගමැති කරපු ලක්ශ 62කේ මීහරක් මේවට වග කියන්ඩ ඔනෙ.. Click to expand...
erozan said: රජෙක්ව එලෝල, නිවටයෙක් ජනාධිපති කරල පොන්නයෙක් අගමැති කරපු ලක්ශ 62කේ මීහරක් මේවට වග කියන්ඩ ඔනෙ.. Click to expand...