තවුහිද් ජමාත් සංවිධානය ගෝටට එක් වෙයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තවුහිද් ජමාත් සංවිධානය ගෝටට එක් වෙයි

    තව්හිද් ජමාත් සංවිදානයත් ඔන්න පොහොට්‍ටුවත් එක්ක එකතු වෙලා
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    :cool:

    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක

    එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
    අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
    හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
    කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.

    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මාර ට‍්‍රයි එකක් දෙනව නෙහ් පුතානෝට චන්ද අදින්න... ඔ්ව වැඩක් නෑ බං.... මිනිස්සු දන්නවා හම්බයයි සක්කිලියයි කර උඩ තියාගෙන බඩ පිනුම් ගහන්නේ කවුද කියලා.... ඒ හින්ද ගිහිල්ල චූ කරල නිදිය ගනිං....:lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉරාජ් පොන්නයට ගෝටා දෙන ගානම වගේ ගානක් දෙනවා ඇති ප්‍රෙන්

    හැබැයි උඹලගේ මේ වැඩවලින් තව එක දෙයක් වෙනවා... ගෝඨට නැති මුස්ලිම් චන්ද ටිකකුත් එකතු වෙනවා... ඒ කියන්නේ බෝනස් චන්ද... හැබැයි සිංහල චන්ද කැඩෙනවා බොරු... මොකද ගිහිං සොන්න සජියට ගහන්නයෑ....​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>
    හැබැයි උඹලගේ මේ වැඩවලින් තව එක දෙයක් වෙනවා... ගෝඨට නැති මුස්ලිම් චන්ද ටිකකුත් එකතු වෙනවා... ඒ කියන්නේ බෝනස් චන්ද... හැබැයි සිංහල චන්ද කැඩෙනවා බොරු... මොකද ගිහිං සොන්න සජියට ගහන්නයෑ....​
    </b>
    http://www.elakiri.com/forum/showthread.php?t=1915132

    සබ්රි කියනවා ගෝටා ජනාදිපති වෙන්නත් කලින් ගොටාව ඌ කන්ට්‍රෝල් කරනවා කියලා. උබලා පව් බන්. කොහෙන් ගියත් හැම එකාම කෙලින්නේ සිංහලයට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    http://www.elakiri.com/forum/showthread.php?t=1915132

    සබ්රි කියනවා ගෝටා ජනාදිපති වෙන්නත් කලින් ගොටාව ඌ කන්ට්‍රෝල් කරනවා කියලා. උබලා පව් බන්. කොහෙන් ගියත් හැම එකාම කෙලින්නේ සිංහලයට.

    අවුලක් නෑ බං ජනාධිපතිවරණයක් ජයගන්න ක‍්‍රම සහ විධි තියෙනවා... ඒවා ගාණට මේන් ටේන් කරන්න ඕන... මේවත් ඒවගේ සිකිරිස් වැඩ....​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>
    අවුලක් නෑ බං ජනාධිපතිවරණයක් ජයගන්න ක‍්‍රම සහ විධි තියෙනවා... ඒවා ගාණට මේන් ටේන් කරන්න ඕන... මේවත් ඒවගේ සිකිරිස් වැඩ....​
    </b>
    අව්ලක් නැහැ බන්. උබලට හොද නම් මට මොකෝ. හැබැයි ඉතින් නොවැම්බර් වලින් පස්සේ ඕවට උබ දෙන උත්තර දැන්මම මට හිතෙනවා. මොනාද බන් එක මැසේජ් එකෙන් පක්ෂෙක නියෝජ්‍ය නායකයෙක් දොට්ට දැම්මනම් සබ්රි, උබලගේ මහා එකාගේ නඩු කතා කරනකොට මොනා නොකරයිද? ඔය සජිත්, ගෝටා දෙන්නම බැක් කරන්නේ එකම තැනකින් කියලා උබලා පිළිගන්නේ නැති තාක් කල් උබලට ගැලවීමක් නැහැ බන්. ඇත්තටම උබලා තරම් විහින් පිචන් වෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ බන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අව්ලක් නැහැ බන්. උබලට හොද නම් මට මොකෝ. හැබැයි ඉතින් නොවැම්බර් වලින් පස්සේ ඕවට උබ දෙන උත්තර දැන්මම මට හිතෙනවා. මොනාද බන් එක මැසේජ් එකෙන් පක්ෂෙක නියෝජ්‍ය නායකයෙක් දොට්ට දැම්මනම් සබ්රි, උබලගේ මහා එකාගේ නඩු කතා කරනකොට මොනා නොකරයිද? ඔය සජිත්, ගෝටා දෙන්නම බැක් කරන්නේ එකම තැනකින් කියලා උබලා පිළිගන්නේ නැති තාක් කල් උබලට ගැලවීමක් නැහැ බන්. ඇත්තටම උබලා තරම් විහින් පිචන් වෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ බන්.

    යහපාලන එවුන් පුකේ ඇරපු ඇරිල්ල හැටියට ඉස්සරවෙලාම පුක බේරගන්න ඕන.... ඊට පස්සේ හොද කලිසමක් තෝරගමු... ඒ හින්ද ඔය මෝඩ චූං කතා වැඩක් බං... හෙට අනිද්ද ගූඇන්පියේ අලූත්ම සෝෂල් මීඩියා ගේම ගැන කටට රහට ත්‍රෙඞ් එකක් දාන්න බලන්නංකෝ..:yes: .​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>
    යහපාලන එවුන් පුකේ ඇරපු ඇරිල්ල හැටියට ඉස්සරවෙලාම පුක බේරගන්න ඕන.... ඊට පස්සේ හොද කලිසමක් තෝරගමු... ඒ හින්ද ඔය මෝඩ චූං කතා වැඩක් බං... හෙට අනිද්ද ගූඇන්පියේ අලූත්ම සෝෂල් මීඩියා ගේම ගැන කටට රහට ත්‍රෙඞ් එකක් දාන්න බලන්නංකෝ..:yes: .​
    </b>
    මම කියන දේ තේරුම් ගනින්.. ගෝටාට බැනපු ගමන් උබලා මාව දානවා යුඇන්පී ගොඩට. සජිත්ට බැනපු ගමන් දානවා ගොට්ට හරි අනුරගේ හරි ගොඩට. මම කියන්නේ ලංකාව කියන රටට අනාගතයක් නැහැ කියලා. එක්කෝ චීන එක්කෝ ඇමෙරිකන් වහල්ලු ටිකක් විතරයි ඔකේ ඉන්නේ.. තනිකරම පිස්සු රටක් ඕයි. එක පිළිගන්නවද කියහන්කෝ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෝටයි, සජ්ජයි, අනුරයයි හැර ඔය ජන්ද ලිස්ට් එකේ ඉන්න අනික් ඔක්කොම කරන්නේ තවත් සිංහල එකෙක්ගේ ජන්දෙකට හුකවන එක නෙමෙයිද? එහෙව් ජාතියක් කොහොමද බන් ගොඩ යන්නේ.. 35ක් ජනාදිපති වෙන්න ඉල්ලන රටක් තියේද බන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගෝටයි, සජ්ජයි, අනුරයයි හැර ඔය ජන්ද ලිස්ට් එකේ ඉන්න අනික් ඔක්කොම කරන්නේ තවත් සිංහල එකෙක්ගේ ජන්දෙකට හුකවන එක නෙමෙයිද? එහෙව් ජාතියක් කොහොමද බන් ගොඩ යන්නේ.. 35ක් ජනාදිපති වෙන්න ඉල්ලන රටක් තියේද බන්.

    ඕව නම් ප‍්‍රායෝගික ගැටලූ තමයි... ජනාධිපතිවරණයකට ඉල්ලන කොට සීමා මායිම් දාන්න ඕන... ඇප මුදල වැඩි කරන්න ඕන.... කොහොමත් සිංහලය සමගි කරන්න අමාරු ජාතියක්... සිංහල මිනිස්සු වෙනසට හරි ආසයි... දවස් දෙකක් විරිදු අහල ඒක එපා වුණාම ඒ විරිදුවම බජව් කරල ගහපු ගමන් මරු කියන ජාතියක්.... එළාර උගේ පොතකත් කියල තියෙනවා සිංහලයගේ දුර්වලතා ටික.... හිටපං මම හොයල ලින්ක් එක දෙන්නම්....​
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    <b>
    ඕව නම් ප‍්‍රායෝගික ගැටලූ තමයි... ජනාධිපතිවරණයකට ඉල්ලන කොට සීමා මායිම් දාන්න ඕන... ඇප මුදල වැඩි කරන්න ඕන.... කොහොමත් සිංහලය සමගි කරන්න අමාරු ජාතියක්... සිංහල මිනිස්සු වෙනසට හරි ආසයි... දවස් දෙකක් විරිදු අහල ඒක එපා වුණාම ඒ විරිදුවම බජව් කරල ගහපු ගමන් මරු කියන ජාතියක්.... එළාර උගේ පොතකත් කියල තියෙනවා සිංහලයගේ දුර්වලතා ටික.... හිටපං මම හොයල ලින්ක් එක දෙන්නම්....​
    </b>
    දාහන් බලන්න එකත්.. නිකන් ඉන්න එකේ කියෝවන්න.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හරි මචන් මම මේ බැලුවේ විල්පත්තු කපපු බදුර්දීන් ,කාන්තාවෝ වඳ කරපු සාෆි ඉන්න,
    පාස්කු ඉරිදා ප්‍රාහරයක් වෙනවා කියලා දැනගෙන ඒක නවත්ත්වන්න බරිවෙච්ච UNP එකට දෙන්නද
    නැත්තම් ජාතික ලැයිස්තුවේ ඊබ්‍රහිම් හිටපු JVP දෙන්නද කියලා..
    මොකද්ද හොඳ කියලා තාම හිතාගන්න බෑ උබම කියපන්:D