තව අලියෙක් පැන්න නේද

handley

Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    රතන හාමුදුරුවෝ තාම ස්ථිරව කියල නෑ නේද. ඩග්ලස්, තොන්ඩමන් UNP නෙවේ මහින්දගේ 2015 අගෝස්තු වල හම්බුන 96 ඇතුලේ හිටියේ.

    rathana 100% mahinda, u behind the seen bili banna behalama weda, real numbers mahinda 102 and unp 100
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    887
    113

    බලවත් විදේශ රටකින් අණ ලැබුනලු 113 පෙන්නනකම් ඉන්න දැනට එවුන්ටම ඇමැතිකම් දෙනවා මිසක් තවත් වැඩ අවුල් කරගන්න එපා, එහෙම වුනොත් කොලඹට ආපහු පරිප්පු දාන්න උං ලෑස්තියි කියා.
    :D:D
    :shocked::shocked:එළ machan
    කලින් කවුරුත් කොළඹට පරිප්පු
    දැම්ම ?

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    රනිල් 106-5* =101 යාමක් පමනයි
    මහින්ද 96+ 5* = 101 එමක් පමනයි

    දෙමල සන්ධානේ 16, ඉන්දියාව අතේ තමයි තියේන්නේ, මහින්ද ලොක්කා ඉන්දියා ගියානේ ගුලියක් ඇද්දාද දන්නේ නෑ..... විපක්ශේ දේනව කියුව නිසා මහින්දට දෙයිද?

    ජවිපෙ 6 දෙන එකක් නෑ

    මොනව උනත් පට්ට සල්ලියක් කැරකේන්නේ:yes::D:rolleyes::rolleyes::rolleyes:
    දෙමල සන්ධානේ කීවට ඕක අස්සේ පක්ෂ කීපයක් ඉන්නවනේ, ඕකෙන් එකෙක් දෙකෙක් බාගත්තොත් තමා. 16 ම ගෙඩිය පිටින් නං දෙන එකක් නෑ කාටවත්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    දෙමල සන්ධානේ කීවට ඕක අස්සේ පක්ෂ කීපයක් ඉන්නවනේ, ඕකෙන් එකෙක් දෙකෙක් බාගත්තොත් තමා. 16 ම ගෙඩිය පිටින් නං දෙන එකක් නෑ කාටවත්.

    අපේ උං වගේ උං කාසි වලට නැමේන්නේ නෑ..... උංට ඔනි උංගේ පාලනය.....
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    රතන හාමුදුරුවෝ තාම ස්ථිරව කියල නෑ නේද. ඩග්ලස්, තොන්ඩමන් UNP නෙවේ මහින්දගේ 2015 අගෝස්තු වල හම්බුන 96 ඇතුලේ හිටියේ.

    රතන හාමුදුරුවො ශුවර් බං. 102 යි 99 යි තමයි එතකොට.

    මට ශුවර් නැත්‍ තෙ රාජිත ගොබ්බයා පනියිද කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අපේ උං වගේ උං කාසි වලට නැමේන්නේ නෑ..... උංට ඔනි උංගේ පාලනය.....
    ඒකනං ඇත්ත උන් මොනව උනත් කෙලින් ඉන්නව. :yes: වතුකරේ සෙට් එක ඒ අතින් හම්මේ වටේ යනව යෑමක් :P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රතන හාමුදුරුවෝ චම්පික එක්ක තරහ වෙලාද කොහෙද මට පේන්නේ.

    යකෝ චම්පිකයයි රතනයි ඇරගෙන දැන් අවුරුදු ගානක් නේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    රතන හාමුදුරුවො ශුවර් බං. 102 යි 99 යි තමයි එතකොට.

    මට ශුවර් නැත්‍ තෙ රාජිත ගොබ්බයා පනියිද කියලා.

    එහෙම ආරංචියක් තියෙනවා

    අන්තිමට වෙනසක් නෑ..
    රනිල නැතුව ඉතුරු සේරම ආණ්ඩුවේ ඉදියි වගේ .

    cabinet ඇමතිලා පොඩ්ඩයි නේද තාම දිවුරුම් දුන්නේ :sorry::sorry:

    ආයිත් 75ක විතර ඇමතිලා set එකක් හදයි

    රාජ්‍ය ඇමති , අර ඇමති මේ ඇමති කියල :oo::oo:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    gaSGeHZ.png

    දුනේශ් පැන්නට page එක කරන එක්කෙනා පැනල නෑ.... :rofl: :baffled: :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    යකෝ චම්පිකයයි රතනයි ඇරගෙන දැන් අවුරුදු ගානක් නේ.
    මහින්ද ගාවට ආයෙත් එන්න තරං ඇරගෙන ඇති කියල හිතුවේ නෑ :yes: චම්පික නැතත් ආණ්ඩුවේ වෙනුවෙන් හරි වචනයක් කියනවා දැක්කේ නෑ තාම
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    එහෙම ආරංචියක් තියෙනවා

    අන්තිමට වෙනසක් නෑ..
    රනිල නැතුව ඉතුරු සේරම ආණ්ඩුවේ ඉදියි වගේ .

    cabinet ඇමතිලා පොඩ්ඩයි නේද තාම දිවුරුම් දුන්නේ :sorry::sorry:

    ආයිත් 75ක විතර ඇමතිලා set එකක් හදයි

    රාජ්‍ය ඇමති , අර ඇමති මේ ඇමති කියල :oo::oo:

    Apooo Rajithaya awoth nam wadak ne. :P:angry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒකනං ඇත්ත උන් මොනව උනත් කෙලින් ඉන්නව. :yes: වතුකරේ සෙට් එක ඒ අතින් හම්මේ වටේ යනව යෑමක් :P

    ද්‍රවිඩ ජාතික සංධානයේ සම්බන්ධන් වගේ අය ද්‍රවිඩ ඉහලම කුලයේ. වතුකරයේ නායකයන් අඩු කුලේ(මම කුල බේදය අනුමත කරනවා නෙමේ, හැබැයි ද්‍රවිඩ සමාජයේ ඕක තදටම තියෙනවා. වික්ටර් අයිවන්ගේ පොතක් තියෙනවා 'ශ්‍රී ලංකාවේ දේශපාලය සහ කුලය ගැන' පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන් නං. හොද අදහසක් එයි)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේක ඇත්ත , ප්‍රබාකරන් අඩුකුලේ ඊට වඩා අඩුකුලේ කදුකරේ දෙමල මිනිස්සු..:yes::yes:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ද්‍රවිඩ ජාතික සංධානයේ සම්බන්ධන් වගේ අය ද්‍රවිඩ ඉහලම කුලයේ. වතුකරයේ නායකයන් අඩු කුලේ(මම කුල බේදය අනුමත කරනවා නෙමේ, හැබැයි ද්‍රවිඩ සමාජයේ ඕක තදටම තියෙනවා. වික්ටර් අයිවන්ගේ පොතක් තියෙනවා 'ශ්‍රී ලංකාවේ දේශපාලය සහ කුලය ගැන' පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන් නං. හොද අදහසක් එයි)

    True. Campus eketh me scene eka tibba. Wathukaren apu tamil kollek marenna lan wela wathura tikak illuwath Jaffa ewun nodena ganata arunwa kon karala hitiye
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ද්‍රවිඩ ජාතික සංධානයේ සම්බන්ධන් වගේ අය ද්‍රවිඩ ඉහලම කුලයේ. වතුකරයේ නායකයන් අඩු කුලේ(මම කුල බේදය අනුමත කරනවා නෙමේ, හැබැයි ද්‍රවිඩ සමාජයේ ඕක තදටම තියෙනවා. වික්ටර් අයිවන්ගේ පොතක් තියෙනවා 'ශ්‍රී ලංකාවේ දේශපාලය සහ කුලය ගැන' පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන් නං. හොද අදහසක් එයි)
    හැබැයි උතුරේ වෙනම රාජ්‍ය සිද්දිය නොතිබුනා නං දෙමල සන්ධානෙත් ඔහොම ඉන්න එකක් නෑ කුලේ මොකක් උනත්. මට නං හිතෙන්නේ ඉස්සරහට උනුත් තුනහතරට කැඩිලා අනික් පක්ෂ වල තත්වෙට වැටෙයි. තාම යුද්දේ ඉවරවෙලා උණුසුම ඉවර නෑ නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි උතුරේ වෙනම රාජ්‍ය සිද්දිය නොතිබුනා නං දෙමල සන්ධානෙත් ඔහොම ඉන්න එකක් නෑ කුලේ මොකක් උනත්. මට නං හිතෙන්නේ ඉස්සරහට උනුත් තුනහතරට කැඩිලා අනික් පක්ෂ වල තත්වෙට වැටෙයි. තාම යුද්දේ ඉවරවෙලා උණුසුම ඉවර නෑ නෙ

    දෙමල සධානෙ කැඩුනොත් කැඩෙන්නෙ කුල ක්‍රමය අනුව...දැනටම යාපනේ අඩු කුලේ මිනිස්සු දෙමල සධානෙට කියන්නෙ කුලවතුන්ගෙ එකතුවක් කියල..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හැබැයි උතුරේ වෙනම රාජ්‍ය සිද්දිය නොතිබුනා නං දෙමල සන්ධානෙත් ඔහොම ඉන්න එකක් නෑ කුලේ මොකක් උනත්. මට නං හිතෙන්නේ ඉස්සරහට උනුත් තුනහතරට කැඩිලා අනික් පක්ෂ වල තත්වෙට වැටෙයි. තාම යුද්දේ ඉවරවෙලා උණුසුම ඉවර නෑ නෙ

    උතුරේ වෙනම රාජ්‍ය සංකල්පය එන්න එක හේතුවක් තමයි ද්‍රවිඩ කුල බේදය. මේ ගැන මෙහෙම කියලා පැහැදිලි කරන්න බැහැ. අර මම කිව්ව පොත පුළුවන් නං අරං බලන්න. ඉංග්‍රීසින් ලංකාවට පැමිණි කාලේ ඉදං වර්තමාන වෙනකං දේශපාලනය සහ කුලය ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සමරවීර, ජීඑල් පිරිස්,රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ පක්ෂ වගේ සියලු දෙනා ගැන.

    deshapalanaye-pawla-ha-kulaya.jpg