රතන හාමුදුරුවෝ තාම ස්ථිරව කියල නෑ නේද. ඩග්ලස්, තොන්ඩමන් UNP නෙවේ මහින්දගේ 2015 අගෝස්තු වල හම්බුන 96 ඇතුලේ හිටියේ.
rathana 100% mahinda, u behind the seen bili banna behalama weda, real numbers mahinda 102 and unp 100
රතන හාමුදුරුවෝ තාම ස්ථිරව කියල නෑ නේද. ඩග්ලස්, තොන්ඩමන් UNP නෙවේ මහින්දගේ 2015 අගෝස්තු වල හම්බුන 96 ඇතුලේ හිටියේ.
බලවත් විදේශ රටකින් අණ ලැබුනලු 113 පෙන්නනකම් ඉන්න දැනට එවුන්ටම ඇමැතිකම් දෙනවා මිසක් තවත් වැඩ අවුල් කරගන්න එපා, එහෙම වුනොත් කොලඹට ආපහු පරිප්පු දාන්න උං ලෑස්තියි කියා.![]()

එළ machan දෙමල සන්ධානේ කීවට ඕක අස්සේ පක්ෂ කීපයක් ඉන්නවනේ, ඕකෙන් එකෙක් දෙකෙක් බාගත්තොත් තමා. 16 ම ගෙඩිය පිටින් නං දෙන එකක් නෑ කාටවත්.රනිල් 106-5* =101 යාමක් පමනයි
මහින්ද 96+ 5* = 101 එමක් පමනයි
දෙමල සන්ධානේ 16, ඉන්දියාව අතේ තමයි තියේන්නේ, මහින්ද ලොක්කා ඉන්දියා ගියානේ ගුලියක් ඇද්දාද දන්නේ නෑ..... විපක්ශේ දේනව කියුව නිසා මහින්දට දෙයිද?
ජවිපෙ 6 දෙන එකක් නෑ
මොනව උනත් පට්ට සල්ලියක් කැරකේන්නේ![]()
රතන හාමුදුරුවෝ චම්පික එක්ක තරහ වෙලාද කොහෙද මට පේන්නේ.rathana 100% mahinda, u behind the seen bili banna behalama weda, real numbers mahinda 102 and unp 100
දෙමල සන්ධානේ කීවට ඕක අස්සේ පක්ෂ කීපයක් ඉන්නවනේ, ඕකෙන් එකෙක් දෙකෙක් බාගත්තොත් තමා. 16 ම ගෙඩිය පිටින් නං දෙන එකක් නෑ කාටවත්.
රතන හාමුදුරුවෝ තාම ස්ථිරව කියල නෑ නේද. ඩග්ලස්, තොන්ඩමන් UNP නෙවේ මහින්දගේ 2015 අගෝස්තු වල හම්බුන 96 ඇතුලේ හිටියේ.
rathana 100% mahinda, u behind the seen bili banna behalama weda, real numbers mahinda 102 and unp 100

ඒකනං ඇත්ත උන් මොනව උනත් කෙලින් ඉන්නව.අපේ උං වගේ උං කාසි වලට නැමේන්නේ නෑ..... උංට ඔනි උංගේ පාලනය.....
වතුකරේ සෙට් එක ඒ අතින් හම්මේ වටේ යනව යෑමක් 
රතන හාමුදුරුවෝ චම්පික එක්ක තරහ වෙලාද කොහෙද මට පේන්නේ.
රතන හාමුදුරුවො ශුවර් බං. 102 යි 99 යි තමයි එතකොට.
මට ශුවර් නැත් තෙ රාජිත ගොබ්බයා පනියිද කියලා.

මහින්ද ගාවට ආයෙත් එන්න තරං ඇරගෙන ඇති කියල හිතුවේ නෑයකෝ චම්පිකයයි රතනයි ඇරගෙන දැන් අවුරුදු ගානක් නේ.
චම්පික නැතත් ආණ්ඩුවේ වෙනුවෙන් හරි වචනයක් කියනවා දැක්කේ නෑ තාම එහෙම ආරංචියක් තියෙනවා
අන්තිමට වෙනසක් නෑ..
රනිල නැතුව ඉතුරු සේරම ආණ්ඩුවේ ඉදියි වගේ .
cabinet ඇමතිලා පොඩ්ඩයි නේද තාම දිවුරුම් දුන්නේ
ආයිත් 75ක විතර ඇමතිලා set එකක් හදයි
රාජ්‍ය ඇමති , අර ඇමති මේ ඇමති කියල![]()

ඒකනං ඇත්ත උන් මොනව උනත් කෙලින් ඉන්නව.වතුකරේ සෙට් එක ඒ අතින් හම්මේ වටේ යනව යෑමක්
![]()
ද්‍රවිඩ ජාතික සංධානයේ සම්බන්ධන් වගේ අය ද්‍රවිඩ ඉහලම කුලයේ. වතුකරයේ නායකයන් අඩු කුලේ(මම කුල බේදය අනුමත කරනවා නෙමේ, හැබැයි ද්‍රවිඩ සමාජයේ ඕක තදටම තියෙනවා. වික්ටර් අයිවන්ගේ පොතක් තියෙනවා 'ශ්‍රී ලංකාවේ දේශපාලය සහ කුලය ගැන' පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන් නං. හොද අදහසක් එයි)

හැබැයි උතුරේ වෙනම රාජ්‍ය සිද්දිය නොතිබුනා නං දෙමල සන්ධානෙත් ඔහොම ඉන්න එකක් නෑ කුලේ මොකක් උනත්. මට නං හිතෙන්නේ ඉස්සරහට උනුත් තුනහතරට කැඩිලා අනික් පක්ෂ වල තත්වෙට වැටෙයි. තාම යුද්දේ ඉවරවෙලා උණුසුම ඉවර නෑ නෙද්රවිඩ ජාතික සංධානයේ සම්බන්ධන් වගේ අය ද්‍රවිඩ ඉහලම කුලයේ. වතුකරයේ නායකයන් අඩු කුලේ(මම කුල බේදය අනුමත කරනවා නෙමේ, හැබැයි ද්‍රවිඩ සමාජයේ ඕක තදටම තියෙනවා. වික්ටර් අයිවන්ගේ පොතක් තියෙනවා 'ශ්‍රී ලංකාවේ දේශපාලය සහ කුලය ගැන' පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන් නං. හොද අදහසක් එයි)
හැබැයි උතුරේ වෙනම රාජ්‍ය සිද්දිය නොතිබුනා නං දෙමල සන්ධානෙත් ඔහොම ඉන්න එකක් නෑ කුලේ මොකක් උනත්. මට නං හිතෙන්නේ ඉස්සරහට උනුත් තුනහතරට කැඩිලා අනික් පක්ෂ වල තත්වෙට වැටෙයි. තාම යුද්දේ ඉවරවෙලා උණුසුම ඉවර නෑ නෙ