මට පෙන්නේ රනිල්ට 20ක් විතර ඉතුරු වෙයි
![]()

මහින්දගේ උන්ට ඇමතිකන් ඕනේ නැහැලු. මහින්දට අගමැතිකම හම්බ වුනාම ඇතිලු.

අන්න අලි සෙට් එක මාධ්‍ය හමුවක් තියනවා ජාතික ආණ්ඩුවකට ආයෙත් යන්න කැමති ලු. නිදහස් පක්ෂෙට ආයෙත් එන්න ලු![]()

අන්න අලි සෙට් එක මාධ්‍ය හමුවක් තියනවා ජාතික ආණ්ඩුවකට ආයෙත් යන්න කැමති ලු. නිදහස් පක්ෂෙට ආයෙත් එන්න ලු![]()

මේ කලබල ඉවරවුනාම සම්මාන ටික දෙන්න ඕනේඋබේ සම්මාන උළෙල එහෙම්ම යට ගියා නේද බං?![]()
අන්න අලි සෙට් එක මාධ්‍ය හමුවක් තියනවා ජාතික ආණ්ඩුවකට ආයෙත් යන්න කැමති ලු. නිදහස් පක්ෂෙට ආයෙත් එන්න ලු![]()

මේ කලබල ඉවරවුනාම සම්මාන ටික දෙන්න ඕනේ![]()

අන්න අලි සෙට් එක මාධ්‍ය හමුවක් තියනවා ජාතික ආණ්ඩුවකට ආයෙත් යන්න කැමති ලු. නිදහස් පක්ෂෙට ආයෙත් එන්න ලු![]()

මහින්දගේ උන් මේ වෙලාවේ මොකුත් ගන්නේ නැ බන් ඔක්කොම 30+40 නේයකෝ කලින් හිටපු එවුන්ටමනි ඇමති කම් දෙන්නේ. මරාගේ එවුන්ට මොකවත් නෑනි. කලින් කැබිනට් මණ්ඩලේ එහමම පත්වෙලා, රනිලා ආයේ අගමැතිම වෙයිද දන්නේ නෑ.
හරි හරි උඹේ එක එවන්නං අනික්වා නැතත්උබට ඕක දෙන්න වෙන්නේ නෑ 2020 පහු වෙනකං![]()
දැන් විපක්ෂෙට ගියා කියන්නේ ආය අවුරුදු පහකට ගියා වගේ තමා. මයිත්‍රී ෂේප් කරගන්න ඔය හදන්නේ.ඉතුරු වෙලා තිබ්බ මාස ටිකට කොච්චර නං ගහන්න ප්ලෑන් කරගෙන ඉන්න ඇත්ද .. දැන් ලයිෆ් ප්ලෑන් සේරම හබක් නේ![]()