තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

shenat

Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මුගේ කතාව හරි මන් දන්නා එකෙක් ඉන්නවා මාසෙන් මාසෙට අලුත් එකක්

    Masen Maseta permit hambawenne nane ban. E pora private karala hambakarana ewa.

    Sale wala tyena wikinenne nathi accident repaired jarawq tika nam wikinei... monthly quota ekak ekak widiyta personal imports allow kara nam mita wada hodai...

    Ithin mechcharakal wikinune nathi ewa mokatada ganne? Ewa ganna ewun aran keloganna mai tiyenne. Moko wahana kiyanne kama beema wage barima deyakda?

    මේ කියන්නේ බුද්ධිගලනය ගැන...heart speacilist එහෙම ඇමරිකාවට ගිහින් ගන්න පඩියයි එක්ස්පීරිය්න්ස් එකයි එක්ක තමා මෙහේ ඒවට සමානව දෙන්න තමා ඔහොම කරන්නේ

    America witarak newei wenath ratawal walath doca Lata loku ganan hambawenawa. Lankawe e lagin wath yanne na. IT karana fresh graduate kenekta hambawenawa 2 year exp tiyena doctor kenekta wada salariyak.

    Oya widiyata kiwwata Munta terenne na. Kiyanna ona permit ayin karala docalage padi wadi karapan kiyala. Ethakota kee denek redi ussan eida balamu. 😂
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    මං බැලුවෙ ලෝන් රේට් අඩු උනු වෙලාවෙ තව වාහනයක් වගේ ගන්නවද කියලා, මේ විදියට බැලුවම දැං තියන කාර් එක තියං ඉන්නවා. අවුරුදු 2.5 ක් සල්ලි එකතු කරගන්නත් පුලුවන්, එතකොට ඔය import restriction එක අයින් කරපු ගමන්, පරන වාහන වල ගනන් අඩුවෙයි සට සට ගාල, එතකොටම එකක් ගන්නවා.
     
    • Sad
    Reactions: ryandok

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මෙහෙමා දාලා ඊට පස්සේ දනට තියන බදු ටික අඩු කරලා සහනයක් දෙනවා නන් මිනිසුසු ඉවසන් හිටපු එකට.(හීන)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහෙමා දාලා ඊට පස්සේ දනට තියන බදු ටික අඩු කරලා සහනයක් දෙනවා නන් මිනිසුසු ඉවසන් හිටපු එකට.(හීන)
    මම නම් කෑමතිම ක්‍රමය ලන්කාවේ අඩුම ගානේ ඈසෙම්බල් කරන වාහන හරි ප්‍රෝමෝට් කරන එක. වේගා කට්ටියට බෑරිද දන්නේ නෑ පොඩි අඩු වියදම් එලෙක්ට්‍රික් වාහන හදන්න ට්‍රයි කරන්න.. අවුරුදු දෙකක් තියෙනවා. දෑනටමත් එයාලට අත්දෑකීම් තාක්ෂණය තියෙනවා
     
    • Like
    Reactions: Kodiya97

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    Masen Maseta permit hambawenne nane ban. E pora private karala hambakarana ewa.

    Ithin mechcharakal wikinune nathi ewa mokatada ganne? Ewa ganna ewun aran keloganna mai tiyenne. Moko wahana kiyanne kama beema wage barima deyakda?

    America witarak newei wenath ratawal walath doca Lata loku ganan hambawenawa. Lankawe e lagin wath yanne na. IT karana fresh graduate kenekta hambawenawa 2 year exp tiyena doctor kenekta wada salariyak.

    Oya widiyata kiwwata Munta terenne na. Kiyanna ona permit ayin karala docalage padi wadi karapan kiyala. Ethakota kee denek redi ussan eida balamu. 😂

    Padi nemei ... ona ekak dunnata kamak na... un gedarin salli genalla igennagannawa nam....

    Yana eka kohomath yanawa manussayo eka oya permit ekak deela witharak nawaththanna ba!

    Anika munta 5yr sarayak denawa neda permit eka? Ona nam jiwitha kaletama 1 permit ekak denawa nam kamuth na... owa gana kalinuth katha kala... therumak na...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    මම නම් කෑමතිම ක්‍රමය ලන්කාවේ අඩුම ගානේ ඈසෙම්බල් කරන වාහන හරි ප්‍රෝමෝට් කරන එක. වේගා කට්ටියට බෑරිද දන්නේ නෑ පොඩි අඩු වියදම් එලෙක්ට්‍රික් වාහන හදන්න ට්‍රයි කරන්න.. අවුරුදු දෙකක් තියෙනවා. දෑනටමත් එයාලට අත්දෑකීම් තාක්ෂණය තියෙනවා
    ලංකාවේ දැනටම වාහන Micro එකෙන් සහ mahindra එකෙන් අස්සම්බලේ කරනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මම නම් කෑමතිම ක්‍රමය ලන්කාවේ අඩුම ගානේ ඈසෙම්බල් කරන වාහන හරි ප්‍රෝමෝට් කරන එක. වේගා කට්ටියට බෑරිද දන්නේ නෑ පොඩි අඩු වියදම් එලෙක්ට්‍රික් වාහන හදන්න ට්‍රයි කරන්න.. අවුරුදු දෙකක් තියෙනවා. දෑනටමත් එයාලට අත්දෑකීම් තාක්ෂණය තියෙනවා
    මොනම හරි විසදුමක් තියන්න ඕනිනේ...විවෘත ආර්ථික කිව්වට උගේ අප්පගේ විවෘත බවක් තියෙනේ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    එකනේ. දැන් ඔය PB ජයසුන්දරට උනත් V8 එකක් වැඩක් නැ. මොකද එකම ගමනකට කෝටි 4ක වහනයක් ගෙනල්ල තෙල් වැඩියෙන් පුච්චන් යන එක මෝඩ වැඩක්නේ. ඔය පාර්ලිමේන්තු permit ටිකත් නවත්තමු. අමාත්‍යංශ වලටත් ඇල්ටෝ වගේ ඇති :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Masen Maseta permit hambawenne nane ban. E pora private karala hambakarana ewa.

    Ithin mechcharakal wikinune nathi ewa mokatada ganne? Ewa ganna ewun aran keloganna mai tiyenne. Moko wahana kiyanne kama beema wage barima deyakda?

    America witarak newei wenath ratawal walath doca Lata loku ganan hambawenawa. Lankawe e lagin wath yanne na. IT karana fresh graduate kenekta hambawenawa 2 year exp tiyena doctor kenekta wada salariyak.

    Oya widiyata kiwwata Munta terenne na. Kiyanna ona permit ayin karala docalage padi wadi karapan kiyala. Ethakota kee denek redi ussan eida balamu. 😂
    ඇයි බන් ඔය ඇමරිකාවේ පඩි ගැන කතා කරද්දී tax and living cost එක හැමවෙලේම හලන්නේ. ඩොකාලාට ඉන්න බැයිනන් යන්න කියහන්. බලමු කීයක් යයිද ගියපු උන් කීයක් ආයි අකුලගෙන එයිද කියල
     
    • Like
    Reactions: topkollek

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    ඇයි බන් ඔය ඇමරිකාවේ පඩි ගැන කතා කරද්දී tax and living cost එක හැමවෙලේම හලන්නේ. ඩොකාලාට ඉන්න බැයිනන් යන්න කියහන්. බලමු කීයක් යයිද ගියපු උන් කීයක් ආයි අකුලගෙන එයිද කියල

    Ehema hama adu kule parayama yanne na... haha giyath mehe danawa wage ahinsaka leddunta part danna bane.. beheth denne ehema nurse la... owa mehe wenawata me adu kule parayo kamathi na... godak inne kata padam karapu mbbs gobbayo!!! But e atharama daksha , hoda consultant lath nathuwa nemei...

    Wena ratawal wlaa digree eka karanne loan eken... then padi aran loan gewala... ratatath wada karanawa...paduwe..

    Mehe adu kule parayo gov salli aragena igenagena... thawa unta permit pass okkomath deela... thawa strike karannath enawa...
     
    • Like
    Reactions: thushiq64

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    එකනේ. දැන් ඔය PB ජයසුන්දරට උනත් V8 එකක් වැඩක් නැ. මොකද එකම ගමනකට කෝටි 4ක වහනයක් ගෙනල්ල තෙල් වැඩියෙන් පුච්චන් යන එක මෝඩ වැඩක්නේ. ඔය පාර්ලිමේන්තු permit ටිකත් නවත්තමු. අමාත්‍යංශ වලටත් ඇල්ටෝ වගේ ඇති :D

    afaik PB is a good man.
     
    • Haha
    Reactions: jay-shan

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    වාහන රටේ පාරවල් වලට වෑඩියී.
    එත වාහන කියලා 3වීල්, අනාරක්ශිත වාහන ගන්න එකද, හොදා වාහනයක් ගන්න එකද හොද මිනිස්සුන්ට? :angry: :angry: :angry:

    රජය මේකට මෑදිහත් වෙන්න ඔනේ,
    කබල් හයිබ්‍රිඩ් ගෙනල්ලා අවුරුදු 2න් බෑටරි මාරු කරන්න වෙනකොට කොහෙද ඔවා දාන්නේ. :shocked::shocked:
    තෙල් එවා ගෙනාවොත් තෙල් රටින් ගෙන්න නන නිසා වියදම:(:(
    එතකොට වාහන කියන්නේ සාලිකාරයන්ට විතරක් අයිති දෙයක්ද මේ රටේ. :confused::confused:

    මගේ මතයනම්, පුලුවන් ඉක්මනට පොදු ප්‍රවාහනය ඉක්මන් කරන්න ඔනේ.
    පරන වාහන ගෙන්වන එක අඩුකරලා අලුත් එවායේ බදු අඩු කරන්න ඔනේ.
    තෙල් මිල වෑඩි කරන්න ඔනේ, බෑටරි චාර්ජ් වෙන්නත් ලන්කාවේ තෙල් වලින්50% යන නිසා එකටත් විකල් පයක් ඔනේ.
    ලන්කාව සමකයට ආසන්න නිසා දියුනු වෙන්න ඔනේ මොන පෑතිද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපි බස් එකේ යන්නම් ඇමතිලාට හොද වාහන තියෙනවනේ ඒ ඇති අපිට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් ඔය ඇමරිකාවේ පඩි ගැන කතා කරද්දී tax and living cost එක හැමවෙලේම හලන්නේ. ඩොකාලාට ඉන්න බැයිනන් යන්න කියහන්. බලමු කීයක් යයිද ගියපු උන් කීයක් ආයි අකුලගෙන එයිද කියල

    Tax and living cost haluwe na Machan. Kawruhari ahanawanam kiyanna puluwan. E kiwwath arakama thamai kathawa. Tax living cost ayin karath wena ratawal wala wadiy. Mama americawe ganan danne na, Mata ausi wala ganan kiyanna puluwan. Anith Hama 1st world ratakamath ehemai kiyala Mata sure.

    Yana kattiya apahu akulagena enne na ban. Ehema enna hethuwak na. Enawanam yanna hethuwakuth na. Lankawe establish wechcha hoda PP tiyena ayata ara anith ayata kawadawath wena rataka ganna facilities ganna ba lankawe hambawena padiyen. Padi gana kiyaddi mama kiwwa IT fresh graduate kenektai senior house officer kenektai labena padiya gana. 😊
     
    • Like
    Reactions: malakadss

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ කාණ්ඩ හතරකට බෙදෙනවා. පාරිභෝගික භාණ්ඩ එයින් එකක්. එය මුළු ආනයන වලින් 22%ක් දෙවෙනි කාණ්ඩය අන්තර් භාණ්ඩ. එය 56%ක්. ඛනිජ තෙල් ආනයනය අයිති වෙන්නේ මේ කාණ්ඩයට. 21% අයිති වන තුන්වන කාණ්ඩය තමයි ආයෝජන භාණ්ඩ. අනෙකුත් භාණ්ඩ ආනයන 1%යි. මේ සියල්ලම ආනයනය කරන්න ශ්‍රී ලංකාව මෑත වර්ෂවල ඩොලර් බිලියන 22ක් වැය කරනවා. අපි අපනයනය කරලා උපයා ගන්නා ඩොලර් බිලියන 12 සමඟ සැසඳූ විට ඩොලර් බිලියන 10ක හිඟයක් එනම් වෙළෙඳ හිඟයකට රට මුහුණ දෙනවා. මේ 10 පියව ගන්න ශුද්ධ වශයෙන් සේවා අංශයෙන් බිලියන 2ක් ආවා. එකේ මුල් තැනක් ගත්තේ සංචාරක ඉපැයීම්. එවිට හිඟය 08කට අඩු වුණා. ඒ 08න් 07ක්ම අපට ශුද්ධ වශයෙන් එව්වේ විදේශ රටවල රැකියා කරන අයගේ ප්‍රේෂණ වලින්.

    Covid 19 නිසා අපගේ සංචාරක ඉපයීම් නැති වුණා. විදේශ රැකියා ප්‍රේෂණ විශාල වශයෙන් අඩු වුණා. ඒ නිසා ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය හිඟ වෙලා. විදේශ සංචිත පිරිහෙන්නට පටන් ගන්නවා. එවිට විනිමය අනුපාතිකය දැඩි ලෙස පිරිහෙනවා. ඒ තත්ත්වය දිගින් දිගටම ගියොත් ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට යනවා. ඒකෙන් රට බේරා ගන්න මහ බැංකුව විටින් විට යම් යම් සීමා දැම්මා. මුල් කාලයේ රටේ වාහන ආනයනය සීමා කළා. ඛනිජ තෙල් අත්‍යාවශ්‍යම අනයනයක් නිසා ඒක ගේන්න සිදුවෙනවා. Covid 19 ට පිංසිදුවන්නට අප විශාල ආනයන වියදමක් දැරූ ඛනිජ තෙල් වලින් විශාල මුදල් ඉතිරියක් ලැබිල තියෙනවා.

    අපේ ඇඟලුම්වලට අවශ්‍ය රෙදි පිළි ආනයනය කිරීමත් දැන් ඉබේම නැවතුණා. මන්ද ඇඟලුම් අපනයන සීමා වුණු නිසා. පසුගිය 16 වෙනිදා රජය විශේෂ ගැසට් නිවේදනයක් දානවා නම් සහිතව. අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනයත්,රථ වාහන ආනයනයත් අත්‍යාවශ්‍ය නොවන අතර භාණ්ඩ ආනයනයත් ආයෝජන භාණ්ඩ ආනයනයත් නවතා දැමු අතර කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර ආනයනවලට පමණක් ඉඩදීලා තිබෙනවා. ඒ නිසා රට තුළ ඇතිවන භාණ්ඩ හිඟය මඟ හැරවීමට අවශ්‍ය දේ වවන්නත්,හදන්නත් දැන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. අපනයනය කිරීමට හැකි දේ වලට අවශ්‍ය ආනයන අමුද්‍රව්‍ය ගේන්න අවසර ලැබෙනවා. මේ නිසා විනිමය අනුපාතිකයත් ආරක්ෂා වී රටේ ආර්ථික දියුණුවක්ද ඇතිවෙනවා.

    නාස්තිය (රජයේ අඩුකරල,සුරිය බල ශක්ති ටිකක් ගෙවල් වලට ගන්න සහනයක් ඩීල,ගෙවල් වල බරත් අඩුකරල ,ස්වයන් රකියා ටිකක් කරගන්න , කාලෙ කන රස්තියාදු කාරයො හදන
    ත්‍රීවේල්, ඉන්ඩියන් බයිසිකල් සන්ස්කෘතිය අයින් කරලා,නීතිය පොදු කරලා, ආයොජන කලාප රට පුරාම විහිඩලා,කොලබ ට ගාල් වෙන එක අඩු කරාන්ම් 75% ට්‍රෑපික් ඉවරඉ,මන්නරමෙ තෙල් නිඩි ටිකත් හාර ගත්තනම්,
    නිදහසේ මිනිස්සුන්ට හඩල , හොර ගනයො ටික එලවලා ඩුන්නොත් ගොටා තමයි ලන්කන් පුටින්.
     
    • Love
    Reactions: malakadss