ඔබට නාගහනන්දයන්ද "මුන් ඔක්කොම එකයි" ගොඩට වැටෙනවා බැලීමට හැකිවේ.....![]()
කරන්න දෙයක් නැහැ ..එහෙම උනොත් ඊලග විකල්පය තෝරාගන්නවා ...වෙන මොනවා කරන්නද ?
නගනන්ද ජනාධිපති කරවල JVP ආණ්ඩුවක් හදන එක තමයි දැනට හිතන් ඉන්නේ ...
සාපේක්ෂව JVP හොදයි

නාගා කවදාවත් ජෙප්පොන්ට එකතු වෙන්නේ නැහැ.
එහෙම වෙනවනම් මම චන්දෙ දෙන්නෙත් නැහැ.
නාගා කවදාවත් ජෙප්පොන්ට එකතු වෙන්නේ නැහැ.
එහෙම වෙනවනම් මම චන්දෙ දෙන්නෙත් නැහැ.
![]()

නාගා කවදාවත් ජෙප්පොන්ට එකතු වෙන්නේ නැහැ.
එහෙම වෙනවනම් මම චන්දෙ දෙන්නෙත් නැහැ.
![]()
Umba denne nathnam ithin paradai.

mukku neme bn pawathina rajaya parajaya kireema pamanaiඔව් උබලා විතරයි දන්නේ.ඒකනේ ජනාධිපතිවරනයක් එනකොට එක එකාට මුක්කු ගහන්නේ.![]()
mukku neme bn pawathina rajaya parajaya kireema pamanai

ඔව් උබලට වාසි නැත්නම් විතරක්...![]()

හරිම සරල සිද්ධාන්තයක්නෙ තියෙන්නෙ.
විජිත ටීවී එකටයි පන්සල් වලයි ජනමතයකට යනවා කියනවා. ඊට පස්සෙ හිමීට ගිහින් අධිකරණයට කියනවා ජනමතයක් අවශ්‍ය නෑයි කියලා.
ඕක මේ විජිතයා විතරක් නෙවේ හැමෝම කරන දෙයක්. ඕක මහින්දත් මෛත්‍රී රනිල් දෙන්නම කරා. මිනිස්සුන්ට ඇහෙන්න කටු ඉඹුලේ එල්ලාපන් කියන ජාතික වීරයොත් අධිකරණයට ගිහින් අත් අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලනවා.
JVP එක අනිත් පක්ෂ වගේ නෙමේ ...මිනිස්සු එකෙන් පෙරාපු රත්තරන් බලාපොරොත්තු වෙන්නේ ..අනිත් එවුන් කරන අහිකුන්ටික වැඩ කරන්න ගියොත් ...එක ලොකුවට බලපානවා ....

JVP එක අනිත් පක්ෂ වගේ නෙමේ ...මිනිස්සු එකෙන් පෙරාපු රත්තරන් බලාපොරොත්තු වෙන්නේ ..අනිත් එවුන් කරන අහිකුන්ටික වැඩ කරන්න ගියොත් ...එක ලොකුවට බලපානවා ....
ඕක වෙන්නෙ මෙහෙමයි.
ජවිපෙට කවුරු මොනව කිව්වත් යටි හිතෙන් දන්නවා ජවිපෙ සමහර ප්‍රතිපත්ති හොඳයි කියලා. එහෙම හොඳ ප්‍රතිපත්ති කාරයො ඔහොම චාටර් වැඩ කරනකොට පුදුම විදිහකට පහලට වැටෙන්නෙ. සමාජයෙ ඉන්න පහත්ම උනුත් ඇවිල්ල ඔළුවට කෙල ගහලා යන්නෙ. ජවිපෙ ඔය වගේ වැඩ කරන්නෙ උන්ගෙ මෝඩ කම නිසානෙ. උන් විඳපුවාදෙන්.

එහෙනම් උබ ඉල්ලපන්කෝ.උබ කවුද මොනාද කරන්නේ?කොච්චර ඉගෙනගෙන තියෙනවද?![]()
කරන්න දෙයක් නැහැ ..එහෙම උනොත් ඊලග විකල්පය තෝරාගන්නවා ...වෙන මොනවා කරන්නද ?
නගනන්ද ජනාධිපති කරවල JVP ආණ්ඩුවක් හදන එක තමයි දැනට හිතන් ඉන්නේ ...
සාපේක්ෂව JVP හොදයි
මමත් නගහනන්ද ට වැඩ කරන්න ඕනි මේ සැරේ ..මුන් ඔක්කොම එකයි![]()
පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු
10දෙනා අතරින් 1, 2, 3, 5, ජවිපෙට
![]()

අපේ කක්කුස්සි ක්ලීන් කරන්නේ මුන් තමා.බොරුවට අපිට බනිනවා ඉතින් අනිත් උන්ට ඇහෙන්න.නැත්නම් හොද නැහැනේ.

අදාල නොවේ...
එසේය සාපේක්ශව ජනතා විමුක්ති පෙරමුණ අගනේය...එක්සත් ජනපදයෙ තතු කෙසේද...