තව ටිකකින්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    කාඩ් එකේ අංක ටික මේ ත්‍රෙඩ් එකේ දානව
    කැමති කෙනෙක් රීලෝඩ් කරගන්ඩ :P
     
    • Like
    Reactions: Dhanushka.N

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    සල්ලි නෑ කිය කිය අඩපු උඹ ඇයි ඕක මේකෙ දැම්මෙ?

    මට උඹලට වගේ සල්ලි නෑ තමා (මම රස්සාවක් කරන්නෙ නෑ, සනීප නෑ මට)
    මම රුපියල් 100ක් හරි 50ක් හරි දෙන්ඩ කියල මේකෙ හිඟා කෑව
    කවුරුත් මට රුපියලක් දුන්නෙ නෑ

    ඒත් මම රුපියල් 100ක් එළකිරියෙ කාටහරි දුන්න :cool:
    මට පෙන්නන්ඩ වුණේ එ්ක..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ලබන මාසෙත් කාඩ් එකක් දාන්ඩද?
    හැබැයි එළකිරි රෙජිස්ටර්ඩ් මෙම්බර්ස්ලට විතරයි...

    අර කාඩ් එක දාගත්තෙ කවුද කියල හොයා ගන්ඩ විදියක් නැතුව ගියා :baffled:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මට උඹලට වගේ සල්ලි නෑ තමා (මම රස්සාවක් කරන්නෙ නෑ, සනීප නෑ මට)
    මම රුපියල් 100ක් හරි 50ක් හරි දෙන්ඩ කියල මේකෙ හිඟා කෑව
    කවුරුත් මට රුපියලක් දුන්නෙ නෑ

    ඒත් මම රුපියල් 100ක් එළකිරියෙ කාටහරි දුන්න :cool:
    මට පෙන්නන්ඩ වුණේ එ්ක..

    ubata salli dun natte uba higakawe hena advance krama walatane.apita owa karanna theren na bro:(:( .account numbere wath kiwa nam denna danawa.danne echcharaine:sorry::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ubata salli dun natte uba higakawe hena advance krama walatane.apita owa karanna theren na bro:(:( .account numbere wath kiwa nam denna danawa.danne echcharaine:sorry::sorry:

    මගේ ෆෝන් නොම්බරේ

    බෑන්ක් එකවුන්ට් නොම්බරේ දුන්නම මම කවුද කියල දැනගන්නවනෙ :angry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට උඹලට වගේ සල්ලි නෑ තමා (මම රස්සාවක් කරන්නෙ නෑ, සනීප නෑ මට)
    මම රුපියල් 100ක් හරි 50ක් හරි දෙන්ඩ කියල මේකෙ හිඟා කෑව
    කවුරුත් මට රුපියලක් දුන්නෙ නෑ

    ඒත් මම රුපියල් 100ක් එළකිරියෙ කාටහරි දුන්න :cool:
    මට පෙන්නන්ඩ වුණේ එ්ක..

    මට පේ පෑල් නෑ බං. සිරාවට උඹෙන් ෆෝන් හරි බෑන්ක් හරි නම්බර් එක ඉල්ලුවෙ කීයක් හරි දාන්න. උඹ දුන්නෙ නැති නිසා ජෝක් එකක් කියලා නිකන් හිටියා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ekata itin uba wikalpa kramayak hoyan kiyapan.ape adyapana mattame hatiyata karanna puluwan ekak kiyapan:(

    පේපෑල් එකක් හදන විදිය සිම්පල් බං..
    අන්තිමට මොකක්හරි බෑන්ක් කාඩ් එකක් ඇඩ් කරන්ඩ තියෙන්නෙ..
    මමනං තාම බෑන්ක් කාඩ් එකක් ඇඩ් කරල නෑ
    මගෙ NSB MASTER CARD එකක් තියෙනව. ඒක ගන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    උඹලට පුලුවන්නං මට 100ගානෙ සම්මාදං කරල මාසෙකට රුපියල් 2000ක් එකතු කරල දියල්ල.. :cool:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පේපෑල් එකක් හදන විදිය සිම්පල් බං..
    අන්තිමට මොකක්හරි බෑන්ක් කාඩ් එකක් ඇඩ් කරන්ඩ තියෙන්නෙ..
    මමනං තාම බෑන්ක් කාඩ් එකක් ඇඩ් කරල නෑ
    මගෙ NSB MASTER CARD එකක් තියෙනව. ඒක ගන්නෙ නෑ..

    acc ekak haduwa kiypanko.eth card ekak na ne bn.uba aluten sim ekak aran numbere dapan ez cash karanna kiyala
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    තොට මම කිව්ව නේද ටොප් අප් කරන්න නම්බර් එක එවන්න කියල, උබ මේ කෙහෙල්මල් පේ-පැල් එක්ක ගැන කියවන හැම තිස්සෙම.. මම ෆ්‍රී වුන වෙලාවේ තමයි උබට කිව්වෙ මචන්.... ඉතින් කොහොමද උබට උදව් කරන්නෙ?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    තොට මම කිව්ව නේද ටොප් අප් කරන්න නම්බර් එක එවන්න කියල, උබ මේ කෙහෙල්මල් පේ-පැල් එක්ක ගැන කියවන හැම තිස්සෙම.. මම ෆ්‍රී වුන වෙලාවේ තමයි උබට කිව්වෙ මචන්.... ඉතින් කොහොමද උබට උදව් කරන්නෙ?

    ekane
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    බලං යනකොට කාටවත් පේපෑල් එකවුන්ට් නෑ.. :lol:

    ඒකත් තියෙන්නෙ දුප්පත් මට විතරයි :baffled: