උඹ දාගත්තද?

Na sinhalayo mage package ekak tiyenne.![]()
Kavuruhari daganna ati sadda natuwa, mama itin isthuthi kalaa uu wenuwen.![]()



Mobitel 99 data card එකක් ඔය![]()
සල්ලි නෑ කිය කිය අඩපු උඹ ඇයි ඕක මේකෙ දැම්මෙ?


මට උඹලට වගේ සල්ලි නෑ තමා (මම රස්සාවක් කරන්නෙ නෑ, සනීප නෑ මට)
මම රුපියල් 100ක් හරි 50ක් හරි දෙන්ඩ කියල මේකෙ හිඟා කෑව
කවුරුත් මට රුපියලක් දුන්නෙ නෑ
ඒත් මම රුපියල් 100ක් එළකිරියෙ කාටහරි දුන්න
මට පෙන්නන්ඩ වුණේ එ්ක..

.account numbere wath kiwa nam denna danawa.danne echcharaine

ubata salli dun natte uba higakawe hena advance krama walatane.apita owa karanna theren na bro.account numbere wath kiwa nam denna danawa.danne echcharaine
![]()

මට උඹලට වගේ සල්ලි නෑ තමා (මම රස්සාවක් කරන්නෙ නෑ, සනීප නෑ මට)
මම රුපියල් 100ක් හරි 50ක් හරි දෙන්ඩ කියල මේකෙ හිඟා කෑව
කවුරුත් මට රුපියලක් දුන්නෙ නෑ
ඒත් මම රුපියල් 100ක් එළකිරියෙ කාටහරි දුන්න
මට පෙන්නන්ඩ වුණේ එ්ක..
මගේ ෆෝන් නොම්බරේ
බෑන්ක් එකවුන්ට් නොම්බරේ දුන්නම මම කවුද කියල දැනගන්නවනෙ![]()

ekata itin uba wikalpa kramayak hoyan kiyapan.ape adyapana mattame hatiyata karanna puluwan ekak kiyapan![]()
පේපෑල් එකක් හදන විදිය සිම්පල් බං..
අන්තිමට මොකක්හරි බෑන්ක් කාඩ් එකක් ඇඩ් කරන්ඩ තියෙන්නෙ..
මමනං තාම බෑන්ක් කාඩ් එකක් ඇඩ් කරල නෑ
මගෙ NSB MASTER CARD එකක් තියෙනව. ඒක ගන්නෙ නෑ..
තොට මම කිව්ව නේද ටොප් අප් කරන්න නම්බර් එක එවන්න කියල, උබ මේ කෙහෙල්මල් පේ-පැල් එක්ක ගැන කියවන හැම තිස්සෙම.. මම ෆ්රී වුන වෙලාවේ තමයි උබට කිව්වෙ මචන්.... ඉතින් කොහොමද උබට උදව් කරන්නෙ?