

මම හිතන්නේ නෑ මේකි lesbian කියලා, මෙයයි නයනයි අතර ඇත්තේ emotional dependency relationship එකක් වෙන්න ඕනේ ,ගොඩක් අය lesbian relationships ඒවාත් එක්ක පටලවා ගන්නවා. emotional dependency එකක් කියන්නේ කාත් කවුරුත් නැති වුනාම ගෑණියෙක් තමන්ගේ හොදම යාළුවාට ගොඩක් ලං වෙන එකයි තමන්ගේ තනිකම පාළුව මකාගන්න, මේක සමහර කොල්ලෝ අතරත් තියෙනවා නමුත් කෙල්ලෝ අතරේදි මේක sexual වෙන්නේ නැති විදියට තියාගන්න ගොඩක් ගෑණු දන්නවා, මොකද පිරිමි වගේ නෙවෙයි ගෑණුන්ගේ ළග තියෙනවා ගොඩක් කිට්ටු සම්බන්ධයක් ගල් යුගයේ වගේ ඉදලා, මේක වැඩියි පිරිමියෙක් නැත්නම්, චන්න දාලා ගියාට පස්සේ මෙයාට කවුරුත් නැතුව ඇතිනේ, නයනටත් එහෙමයි ,නයනා මම දැක්කා දාලා තියෙනවා පත්තරේ තාම කෙනෙක් නෑ කියලා, කොහොමත් නිළීයන්ට කවුරුත් ළං වෙන්නෙත් ඇරලා මාරු වෙන්න නිසා ලේසි නෑ නිළීයකට relationship එකක් හදාගන්න. නමුත් emotional dependency relationship එකක් ඕනවට වඩා ගියොත් ඒක sexual වෙන්නත් බැරි නෑ.
Podi Silva - පොඩි සිල්වා;18477021 said:yko pm ekak dammama reply krpn

hehe uba danna tharam.මම හිතන්නේ නෑ මේකි lesbian කියලා, මෙයයි නයනයි අතර ඇත්තේ emotional dependency relationship එකක් වෙන්න ඕනේ ,ගොඩක් අය lesbian relationships ඒවාත් එක්ක පටලවා ගන්නවා. emotional dependency එකක් කියන්නේ කාත් කවුරුත් නැති වුනාම ගෑණියෙක් තමන්ගේ හොදම යාළුවාට ගොඩක් ලං වෙන එකයි තමන්ගේ තනිකම පාළුව මකාගන්න, මේක සමහර කොල්ලෝ අතරත් තියෙනවා නමුත් කෙල්ලෝ අතරේදි මේක sexual වෙන්නේ නැති විදියට තියාගන්න ගොඩක් ගෑණු දන්නවා, මොකද පිරිමි වගේ නෙවෙයි ගෑණුන්ගේ ළග තියෙනවා ගොඩක් කිට්ටු සම්බන්ධයක් ගල් යුගයේ වගේ ඉදලා, මේක වැඩියි පිරිමියෙක් නැත්නම්, චන්න දාලා ගියාට පස්සේ මෙයාට කවුරුත් නැතුව ඇතිනේ, නයනටත් එහෙමයි ,නයනා මම දැක්කා දාලා තියෙනවා පත්තරේ තාම කෙනෙක් නෑ කියලා, කොහොමත් නිළීයන්ට කවුරුත් ළං වෙන්නෙත් ඇරලා මාරු වෙන්න නිසා ලේසි නෑ නිළීයකට relationship එකක් හදාගන්න. නමුත් emotional dependency relationship එකක් ඕනවට වඩා ගියොත් ඒක sexual වෙන්නත් බැරි නෑ.