තව ටිකයි යකෝ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    කොච්චර මහන්සි උනත් හැමදාම මේ සයිස් වගේ ඉතුරු වෙනවා:nerd:
    VCwy8fU.png
     
    • Like
    Reactions: bubble butt

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔයාලෑ ගෙදර කොහෙද තියෙන්නෙ මං මෙ දැං එන්න පිටත් වෙනවා . :yes:

    උඹ කොහෙද ඉන්නෙ කියපන්කෝ..ඇඩ්‍රස් එකයි නමයි එක්ක..මම මේ දැන් එන්නම් එක්ක යන්න:cool:
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඹ කොහෙද ඉන්නෙ කියපන්කෝ..ඇඩ්‍රස් එකයි නමයි එක්ක..මම මේ දැන් එන්නම් එක්ක යන්න:cool:

    තාම Confirm කළේ නැද්ද? එහෙනම් දැන්ම Manage your Friend Requests Button එක එකපාරක් Click කරන්න,
    එතකොට මම ඇඩ්‍රස් එක දැම්ම ගමන් ඔයාට Notification එකක් එනවා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    මන් එක්ස්ට්‍රා 2gb ගත්තා. දැන් ටිකකට කලින් පොන් එකටත් 199 එකක් දාගත්තා