තව ටිකයි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    6,009
    5,142
    113
    Pandora
    මු කපටි පකෙක් බලන් ගියාම. එහෙට වෙලා ඉදගෙන මෙහෙ ගිනි තියනවා.

    කලින් මුට කැමැත්තෙන් හිටියේ, දැන්නම් මුත් පෙන්ට බෑ :angry:
    ------ Post added on Apr 1, 2022 at 6:03 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    මු කපටි පකෙක් බලන් ගියාම. එහෙට වෙලා ඉදගෙන මෙහෙ ගිනි තියනවා.

    කලින් මුට කැමැත්තෙන් හිටියේ, දැන්නම් මුත් පෙන්ට බෑ :angry:
    ------ Post added on Apr 1, 2022 at 6:03 PM
    u tiyana pakak ne, u credit eka gannawa ara genu adum gelewwama indrajith credit ganne anna ewage
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,886
    5,150
    113
    Pathumge theoriya : මට ඹහේ ඇවිල්ලා හිරේ ලගින්ඩ බෑ.. උබලා ඹහේ ඉදන් ගුටිකාලා හිරේ පල.. මම එංගලන්තයේ ඉදන් fb post වලින් ඇඩ්වයිස් කරන්නන්..

    රැවටෙන්න එපා මේ වගේ බොරදියේ මාළු බාන හිවලුන්ට
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,009
    5,142
    113
    Pandora
    ඔහොම හැංගිලා ඉදගෙන පුලුවන්ද යකෝ ජනතාව නියෝජනය කරන්ට @riduna pm

    Pathumge theoriya : මට ඹහේ ඇවිල්ලා හිරේ ලගින්ඩ බෑ.. උබලා ඹහේ ඉදන් ගුටිකාලා හිරේ පල.. මම එංගලන්තයේ ඉදන් fb post වලින් ඇඩ්වයිස් කරන්නන්..

    රැවටෙන්න එපා මේ වගේ බොරදියේ මාළු බාන හිවලුන්ට
    ඔව් මිනිස්සු මැරීගෙන හරි අරුන්ව එලවපුවාම මු එයි. එතකොට මුටත් පයින් දීලා එලවන්ට ඕනි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,433
    30,292
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම හැංගිලා ඉදගෙන පුලුවන්ද යකෝ ජනතාව නියෝජනය කරන්ට @riduna pm

    ඔව් මිනිස්සු මැරීගෙන හරි අරුන්ව එලවපුවාම මු එයි. එතකොට මුටත් පයින් දීලා එලවන්ට ඕනි
    කොහේ ඉන්න ෆොන්නයෙක්ද බං උඹල මේ උඩදාන්නේ🤣🤣 උඹලව ෆෝම් කරන එක තමයි මිට්ටගේ විනෝදේ.
     
    • Haha
    Reactions: Avatar998