තව දවස් 18යි ඉතිරි වෙලා තියෙන්නේ මේ තීරණාත්මක ජනාධිපතිවරණයට එක එක්කෙනා එක එක තැන් වල මොන මොන සුරංගනා කතා මව මවා කිව්වත් නියම සිංහලයා කෙලෙහිගුණ දන්නවා කියලයි මම නම් හිතන්නේ. මෙව්වර කාලෙකට නොතිබුන සංවර්ධනයක් වෙලා තියනවා කියලා ඕනි කෙනෙක්ට අවිවාදෙන් පිළිගන්න සිද්දවෙනවා. එම නිසා දිනු නිදහස රැක ගැනීමටත් රට සංවර්ධනය කරා ගෙනය...ාමටත් ඔබ අප සහ නූපන් දරුවන්ගේ සුභ අනාගතය සදහා ඔබේ වටිනා ඡන්දය පළපුරුදු නායකයා වෙනුවෙන් භාවිතා කරන්න.
oooo sry Pinala koheda owa dann.....
