තව දුරටත් විදුලි කප්පාදුවක් නෑ… ඉන්ධන හිඟයත් ඉවරයි…

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    තව දුරටත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

    ඒ අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවකින් තොරව රට පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

    ඉන්ධන හිඟතාවය එලැඹෙන බදාදා දින වන විට අවසන් වනු ඇති බවත් පැවසූ ඔහු මේ වන විටත් අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පිරවුම්හල් වෙත යවමින් ඇති බවද පැවසීය.

    ඉන්දියාවෙන් ලබාදෙන ණය පහසුකම් යටතේ ඉන්ධන තොග මාර්තු 15 වැනි දින සිට ලැබෙනු ඇති බවද පැවසූ ඔහු එතැන් සිට ඉන්ධන හෝ විදුලි බල හිගයක් ඇති නොවණු ඇති වුවත් කියා සිටියේය.

    https://www.truenews.lk/no-power-cuts-fuel-shortage-is-over/

    🤔
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකට තමා බැසිලිකා ගේ කට්ටිය ඇමති කම් කරන්නේ සූර වීර ඇමතිලා ආපු ගමන් විසදුවා අර්බුදේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ගාමිනි ලොකුගේගෙ හු#ත
    හෝකන්දරට මේ දැන් කරන්ට් කැපුවා
    අපේ 1 ඉදන් නෑ. ආයෙ 8.30 යවනවා 11 විතර වෙනකම්. එපා වෙලා තියෙන්නේ. අම්මපා, ආණ්ඩුවේ එක වේස පරයෙක් හරි මූණට මුලිච්චි වුණොත් මරාගෙන කන එක කනවා.:angry::angry:🤬
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    අහන්න ඕන, තියෙන්නේ මොනවද කියලා බන්.

    අපේ 1 ඉදන් නෑ. ආයෙ 8.30 යවනවා 11 විතර වෙනකම්. එපා වෙලා තියෙන්නේ. අම්මපා, ආණ්ඩුවේ එක වේස පරයෙක් හරි මූණට මුලිච්චි වුණොත් මරාගෙන කන එක කනවා.:angry::angry:🤬
    ඇයි මිතුර මේ කිපිද ?
    ------ Post added on Mar 7, 2022 at 5:16 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ගාමිනි ලොකුගේගෙ හු#ත
    හෝකන්දරට මේ දැන් කරන්ට් කැපුවා
    nuwarath yawala dan lol

    අපේ 1 ඉදන් නෑ. ආයෙ 8.30 යවනවා 11 විතර වෙනකම්. එපා වෙලා තියෙන්නේ. අම්මපා, ආණ්ඩුවේ එක වේස පරයෙක් හරි මූණට මුලිච්චි වුණොත් මරාගෙන කන එක කනවා.:angry::angry:🤬
    ohoma hithunata eka wenne naha ban sinhalu echchara forward naha wahal bawaye uparima wela.............
    ------ Post added on Mar 7, 2022 at 5:24 PM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    අපේ 1 ඉදන් නෑ. ආයෙ 8.30 යවනවා 11 විතර වෙනකම්. එපා වෙලා තියෙන්නේ. අම්මපා, ආණ්ඩුවේ එක වේස පරයෙක් හරි මූණට මුලිච්චි වුණොත් මරාගෙන කන එක කනවා.:angry::angry:🤬
    උඹටත් තරහ යනවා කියන්නේ වැඩේ දරුණුයි. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Wednesday idan neda normalize wenawa kiyanne?
    hora engineers wesawanta jarawa kapaganna kramayak hadenakan mehemalu
    yako mun rate minissunwa prana apayata aragena wage unta matiya gahanna. amithiyali okun roththama horu ralawal.
    me rate hamathanama matiya gahana wesawoooooooooooo.................. rate unge hatiyata thamai nayakayoi, niladari haththai bihiwela inne.......69 lasseta thawa lajja naha. thoooooooooooooooooooo thopi